මේකනම් දැන් අවුලක් නැහැ වගේ. පොඩි මත බේද කේස් එකක් ගිහින් තිබ්බ දැන් හමුදාපති ආයෙ ශේප් එකේ වැඩ ටික කරගෙන යනවා!
කොටින්ගෙ පුක සුප්පු කරන ගු අන් පි බැල්ලිල

මේකනම් දැන් අවුලක් නැහැ වගේ. පොඩි මත බේද කේස් එකක් ගිහින් තිබ්බ දැන් හමුදාපති ආයෙ ශේප් එකේ වැඩ ටික කරගෙන යනවා!

What is the UK's REAL coronavirus death toll? Statistics show disparity between official daily count and true number is as high as 41% - as data shows 1,644 people have now died in care homes in England and Wales
![]()
UK වල hospital වල හැරුනොත් විතරයි නේද official list එකට දාන්නේ. ගෙවල් වැඩිහිටි නිවාස අතහරිනවලු නේද?What is the UK's REAL coronavirus death toll? Statistics show disparity between official daily count and true number is as high as 41% - as data shows 1,644 people have now died in care homes in England and Wales
ù![]()
![]()
UK වල hospital වල හැරුනොත් විතරයි නේද official list එකට දාන්නේ. ගෙවල් වැඩිහිටි නිවාස අතහරිනවලු නේද?

ඔය කියන ගනන් වලට වඩා මැරෙනවා බන් අනිවා. හොස්පිටල් වලට එන්නෙ නැතුව ගෙදර මැරෙන උනුත් ඇති.
පම්පෝරිය විතරයි. ගාන අඩු කරලා පෙන්නන්න වෙන වෙන ලෙඩ වලින් මැරුනා කියලත් කියයි. අර චීන්නුන්ට මැරුන උන් 1000ක් විතර පස්සෙ මතක් වෙලා තිබ්බෙ.අනේ උකේ නන්නානේ තමා!
China wala nam eta wada wenas wenna puluwan 
ow ban. oka hariyata karanna be. hitala gannath. aniwa hospital ena vitarai count eke atte.China wala nam eta wada wenas wenna puluwan
![]()
පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...
පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...
dan wath PCR tika ikmanata kala nam hari
පෑලියගොඩ මාළු වෙළඳසැළ වැසෙයි... වෙළෙඳුන් පී.සී.ආර්. පරීක්ෂණයට...

වෙළඳුන් විතරක් පරීක්ෂා කරලා මදිනේ බන්, ඔතනට ලංකාවේ ගොඩක් පැති වලින් මාළු ලොරි එනවා එතකොට උන්...![]()
ඔය කියන ගනන් වලට වඩා මැරෙනවා බන් අනිවා. හොස්පිටල් වලට එන්නෙ නැතුව ගෙදර මැරෙන උනුත් ඇති.
පම්පෝරිය විතරයි. ගාන අඩු කරලා පෙන්නන්න වෙන වෙන ලෙඩ වලින් මැරුනා කියලත් කියයි. අර චීන්නුන්ට මැරුන උන් 1000ක් විතර පස්සෙ මතක් වෙලා තිබ්බෙ.අනේ උකේ නන්නානේ තමා!

ඕනේ එකෙක්ට බැනපන් හැබැයි චීන්නුන්ට එහෙම බනිනවා නෙවයි...

කෙල වෙලා ඉන්න වෙලාවේ අනිත් උන් අපිට ආධාර විතරයි චීනා විතරයි ණයට හරි ලොකු ගානක් දෙන්නේ 

ලංකාවෙ PCR ටෙස්ට් ඔය කියන විදියට 1000 2000 කරන්න ප්‍රායෝගිකව අමාරුයි බන්. කොටින්ම සාම්පල් එකක් ගන්නවත් පුලුවන් උන් අඩුයි හරියකට. අනාරක්ශිතව සාම්පල් අරන් එහෙ මෙහෙ ගියොත් අවදානම තවත් වැඩියි.
5.00am - 8.00pm ඇදිරිනීති දාපු එකනම් තේරුමක් නෑ. එලොවටත් නෑ මොලොවටත් නෑ. පාලනයක් කරන්න නම් පැය 8 ක් වගේ ඇරියනම් ඇති හැමදාම.
බස් එකේ විසිපහක් යන එක කොහොමටවත් කරන්න බෑ. මේ නීති හදන උන් මලාට බස් එහෙක ගිහින් නැතුව ඇති.
ප්‍රයිවට් බස් දුනන්නෙ නෑ පාඩු නිසා. CTB වල සෙනග වැඩී. තව ටිකක් හොඳට කෙලෝගන්න හදපු නීති.
උඹට මං කිව්වා කියල හිතාගනින්...ඕනේ එකෙක්ට බැනපන් හැබැයි චීන්නුන්ට එහෙම බනිනවා නෙවයි...
කෙල වෙලා ඉන්න වෙලාවේ අනිත් උන් අපිට ආධාර විතරයි චීනා විතරයි ණයට හරි ලොකු ගානක් දෙන්නේ
![]()
sample ganna eka amaru wadak da? ikmanata practice karanna barida? lankawe me wage clusters awoth monava weida?

sample ganna eka amaru wadak da? ikmanata practice karanna barida? lankawe me wage clusters awoth monava weida?