වරකාපොල සභාපති inform his fb page

ko dapanko ekage link eka.වරකාපොල සභාපති inform his fb page
පිළියන්දල අධි ආරක්ෂිත කලාපයක් කරලාද ? එහේ Announce කරනවා ලු තාම.
නම මොකක් ද මචන් ලින්ක් එක දියන් කො![]()
පිළියන්දල අධි ආරක්ෂිත කලාපයක් කරලාද ? එහේ Announce කරනවා ලු තාම.

අවසන්වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයා වරකාපොළ අයෙක් - ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.වරදිලා රත්නපුර නෙමෙයි.



ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ
නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.



e gani wate giya wenath puluwan.![]()
අද 6 දෙනයි හම්බෙලා තියෙන්නේ.
සිංහලු Are Safe !!!![]()