Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1587475721915.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිළියන්දල අධි ආරක්ෂිත කලාපයක් කරලාද ? එහේ Announce කරනවා ලු තාම.

    එහෙම ආරංචියක් තියනවා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    310 කෙස් එක රත්නපුර නෙමයි වරකාපොල
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවසන්වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයා වරකාපොළ අයෙක් - ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.වරදිලා රත්නපුර නෙමෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    අවසන්වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයා වරකාපොළ අයෙක් - ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.වරදිලා රත්නපුර නෙමෙයි.
    :oo::oo::oo:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ

    නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.


    e gani wate giya wenath puluwan.:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.