Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    me virus eka cells athule infect wenne na cells wala eliyen attach wenne eka nisa ape immunity system ekata hariyata attack karnna amarui me case eka nisa memory cells hamogema athi wenne nalu :sorry::sorry:

    මොන හරුපයක්ද බොල ඒ? වෛරසය අනිවාර්යයෙන්ම සෛලය ඇතුලට යනවා. වෛරසයකට ප්‍රජනනය කරන්න පුලුවන් සජිවි සෛලයක් ඇතුලේ විතරයි. සෛලය ඇතුලෙදි rna පොලිම⁣රේස් එන්සයිමය බාවිතයෙන් අලුත් වර්ණදේහ හදාගන්නවා. ඔය ඒනසයිමය අක්‍රිය කරන්න හෝ හදන නව වෛරස කොටස් සෛල වලින් එලියට එන එක නවත්තන්නයි බෙහෙත් හොයන්න දගලන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,716
    5,661
    113
    මොකක්ද බන් මේකේ තේරුම ??
    කොහොමත් ප්‍රතිදේහ හැදෙන්නේ ලෙඩේ හැදුනට පස්සේ නේද ??

    , ස්වභාවිකව සමහරුන්ට හැදෙන්නේ නැහැ.බන්. ප්‍රතිදේහ ඇගේ තියන කණ්ඩායමක් ඉන්නවා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඕක මැරුනොත් උතුරු කොරියාවෙ මිනිස්සුන්ගෙ වාසනාව

    නැ බං සදා අනාතයි රට. මු මැරෙන්නේ අනුප්‍රාප්තිකයෙක් නැතුව. මු කෙනෙක් හදලා නැ. මතුවෙන්න හිටපු ඔක්කෝම මැරුවා. හදිසියෙවත් මලොත් රට අවුල් වියවුල් වෙනවා. කොච්චර කරත් නායකයෙක් නැති රටක් විනාස වෙනවා. අරාබි වසංතය නිසා විනාශ වුන රටවල් බලපං.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මොන හරුපයක්ද බොල ඒ? වෛරසය අනිවාර්යයෙන්ම සෛලය ඇතුලට යනවා. වෛරසයකට ප්‍රජනනය කරන්න පුලුවන් සජිවි සෛලයක් ඇතුලේ විතරයි. සෛලය ඇතුලෙදි rna පොලිම⁣රේස් එන්සයිමය බාවිතයෙන් අලුත් වර්ණදේහ හදාගන්නවා. ඔය ඒනසයිමය අක්‍රිය කරන්න හෝ හදන නව වෛරස කොටස් සෛල වලින් එලියට එන එක නවත්තන්නයි බෙහෙත් හොයන්න දගලන්නේ

    Professor Ian Frazer, one of the world's leading vaccine inventors, who co-invented the groundbreaking HPV cervical cancer vaccine, explained why developing a vaccine for Covid-19 could be "tricky", but added that the virus could also fade away

    The Australian told news.com.au that trying to immunise against coronavirus was like trying to immunise against the common cold - difficult to impossible.

    He added: “It is tricky, vaccines for upper respiratory tract diseases, because the virus lands on the outside of you."

    Prof Frazer, of Queensland University, said 100 teams all over the world were testing for vaccines, but he stressed there was no model of how to attack Covid-19.

    Immunising against flu was more straightforward, he said.

    “Coronavirus doesn’t get into you, it stays on the surface cells in your lungs," he added. "All these flu viruses get into you, so the body can fight and makes T cells.

    “This virus doesn’t kill the cells, it makes them sick. At the moment we don’t know how to make a coronavirus vaccine work. That’s why there are 100 vaccines under testing using every conceivable approach.

    “We don’t know if any of them will work.”

    මේ virus එක cell එකේ surface එකටලු attach වෙන්නේ මන් දන් නෑ ඔය මහත්තයා තමා කිව්වේ
    https://www.abc.net.au/news/health/2020-04-17/coronavirus-vaccine-ian-frazer/12146616
    https://www.dailystar.co.uk/news/latest-news/coronavirus-vaccine-never-developed-warns-21890093
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නැ බං සදා අනාතයි රට. මු මැරෙන්නේ අනුප්‍රාප්තිකයෙක් නැතුව. මු කෙනෙක් හදලා නැ. මතුවෙන්න හිටපු ඔක්කෝම මැරුවා. හදිසියෙවත් මලොත් රට අවුල් වියවුල් වෙනවා. කොච්චර කරත් නායකයෙක් නැති රටක් විනාස වෙනවා. අරාබි වසංතය නිසා විනාශ වුන රටවල් බලපං.

    South korea langa tiyena nisa hondai arabi set ekak hitiyanam sada anathai. eth ithin US monava karaida dan na? china/russia dekatama against ratak haduwoth US goda
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    :yes::yes:We've never made a successful vaccine for a coronavirus before. This is why it's so difficult - Ian Frazer
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැ බං සදා අනාතයි රට. මු මැරෙන්නේ අනුප්‍රාප්තිකයෙක් නැතුව. මු කෙනෙක් හදලා නැ. මතුවෙන්න හිටපු ඔක්කෝම මැරුවා. හදිසියෙවත් මලොත් රට අවුල් වියවුල් වෙනවා. කොච්චර කරත් නායකයෙක් නැති රටක් විනාස වෙනවා. අරාබි වසංතය නිසා විනාශ වුන රටවල් බලපං.

    :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Professor Ian Frazer, one of the world's leading vaccine inventors, who co-invented the groundbreaking HPV cervical cancer vaccine, explained why developing a vaccine for Covid-19 could be "tricky", but added that the virus could also fade away

    The Australian told news.com.au that trying to immunise against coronavirus was like trying to immunise against the common cold - difficult to impossible.

    He added: “It is tricky, vaccines for upper respiratory tract diseases, because the virus lands on the outside of you."

    Prof Frazer, of Queensland University, said 100 teams all over the world were testing for vaccines, but he stressed there was no model of how to attack Covid-19.

    Immunising against flu was more straightforward, he said.

    “Coronavirus doesn’t get into you, it stays on the surface cells in your lungs," he added. "All these flu viruses get into you, so the body can fight and makes T cells.

    “This virus doesn’t kill the cells, it makes them sick. At the moment we don’t know how to make a coronavirus vaccine work. That’s why there are 100 vaccines under testing using every conceivable approach.

    “We don’t know if any of them will work.”

    මේ virus එක cell එකේ surface එකටලු attach වෙන්නේ මන් දන් නෑ ඔය මහත්තයා තමා කිව්වේ
    https://www.abc.net.au/news/health/2020-04-17/coronavirus-vaccine-ian-frazer/12146616
    https://www.dailystar.co.uk/news/latest-news/coronavirus-vaccine-never-developed-warns-21890093

    නැ මචං උබට පැටලිලා. සර්ෆෙස් සෙල් ඔෆ් ලන්ග් කියලාකියන්නේ. අදහස් කරන්නේ ස්වසන මාර්ගය ආස්තරය කරන අපිච්චද සෛල. මේක බටයක් කියලා හිතපං ඒකේ ඇතුලු පැත්ත කවර් කරන සෛල. ඒ සෛල තුලට ඇතුල් වෙනවා..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    South korea langa tiyena nisa hondai arabi set ekak hitiyanam sada anathai. eth ithin US monava karaida dan na? china/russia dekatama against ratak haduwoth US goda

    රට ඇතුලේ අභ්‍යන්තර අරගලයක් සුවර්. සිවිල් යුද්ධයක්. පුරුදු ඒකාධිපති පාලනයට හුරු අය හා නිදහස ඕනා අය අතර. චින/රුසියන් පිරිස හා us අතර බල අරගලයක් සිදුවෙනවාමයි.⁣ මේ නිසා රට අරාජික විම නැවැත්විය නොහැකි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    නැ මචං උබට පැටලිලා. සර්ෆෙස් සෙල් ඔෆ් ලන්ග් කියලාකියන්නේ. අදහස් කරන්නේ ස්වසන මාර්ගය ආස්තරය කරන අපිච්චද සෛල. මේක බටයක් කියලා හිතපං ඒකේ ඇතුලු පැත්ත කවර් කරන සෛල. ඒ සෛල තුලට ඇතුල් වෙනවා..
    එතකොට IMMUNITY SYSTEM එකට ATTACK කරන්න අමාරුයි කියන්නේ ඇයි ??:confused::confused:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    උතුරු කොරියාවේ කිම් ජොඋන් උන්ට කොරොනාලු. කියන්නේ නෑ ප්‍රසිද්ධියේ[

    /B]

    Muta corona kiyanne itin raten baageyak wath kambas wenna one :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රට ඇතුලේ අභ්‍යන්තර අරගලයක් සුවර්. සිවිල් යුද්ධයක්. පුරුදු ඒකාධිපති පාලනයට හුරු අය හා නිදහස ඕනා අය අතර. චින/රුසියන් පිරිස හා us අතර බල අරගලයක් සිදුවෙනවාමයි.⁣ මේ නිසා රට අරාජික විම නැවැත්විය නොහැකි

    lets hope it wont come to that. besides china wont tolerate having a us friendly regime at their doorstep :no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    lets hope it wont come to that. besides china wont tolerate having a us friendly regime at their doorstep :no:

    Imagine Norks reuniting with South. Norks have nukes and world's largest army. South is super rich and techy. If they reunite, they can form one of the most powerful countries in the world.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද එච්චර අවුලක් නනේ? 6 දෙනයි නේ.සිංහලු ආර් සෙෆ් වගේ.ගුඩ් ඩේ.ලෙට්ස් ගො වර්ක් ෆ්‍රොම් මන්ඩේ.:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද එච්චර අවුලක් නනේ? 6 දෙනයි නේ.සිංහලු ආර් සෙෆ් වගේ.ගුඩ් ඩේ.ලෙට්ස් ගො වර්ක් ෆ්‍රොම් මන්ඩේ.:yes::yes:

    ඉවරයි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද එච්චර අවුලක් නනේ? 6 දෙනයි නේ.සිංහලු ආර් සෙෆ් වගේ.ගුඩ් ඩේ.ලෙට්ස් ගො වර්ක් ෆ්‍රොම් මන්ඩේ.:yes::yes:

    තෝම කිව්වා නේද 320ක් ටෙස් කරනවාය, රැට එනවාය කියලා. තෝට අපිව ජොක් එක්ක උනාද වේස පරයා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    තෝම කිව්වා නේද 320ක් ටෙස් කරනවාය, රැට එනවාය කියලා. තෝට අපිව ජොක් එක්ක උනාද වේස පරයා

    :rolleyes: ගොඩක් වෙලාවට හෙට උදේ වෙයි හෝ අද ර 12ට කලින් එන්නත් පුලුවන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට සමාජ ජාලයන්හි මාධ්‍ය වාර්තා පළවෙයි.

    කොරෝනා වෛරසය මෙරට පැතිරීම ආරම්භ වීම සමග ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පොලිසිය වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා දිගින් දිගටම එක්ව සිටියේය.

    ඒ හේතුවෙන් ඇති වූ අධික විඩාව හේතුවෙන් ඔහු මෙසේ අසනීප තත්වයට ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

    එක් අවස්ථාවක රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ තමනටද කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට දැනුවත් කිරීමේ කාර්යය දිගටම සිදු කරන බවයි.

    ඔහුගේ අදහස් දැක්වීම්වලට සහ ඉදිරිපත් කිරීමවලට සමාජ ජාලාවල ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් ඇත.
     
    Status
    Not open for further replies.