Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    erozan ලෝක වෙලද පොලේ පරිප්පු බැරලයක මිල අඩු වෙලා කියන්නේ ඇත්තද?

    ලෝක වෙළඳපොලේ බැරල් එකක් ඩොලර් 15 (11 ට ගියා ලු)
    සිංහලුන්ගේ සල්ලි වලින් නං 3000 ක් විතර

    ලීටර් 159යි

    ඕකෙන් පැට්‍රොල් ලීටර් 70 ඩීසල් 30 වගේ රිෆයින් කරනවා
    තුන්දාහෙන් පරිප්පු නං 3000/65 = කිලෝ 46 සැමන් නං ටින් 30ක් ගන්නහ් පුළුවන්.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

    ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

    ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.

    ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

    ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.

    ද ගාඩියන්/රොයිටර්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145

    :shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    93913300_1398111993729409_350184746820567040_n.jpg
    සුරාබදු කොමසාරිස්ගෙ මෝඩ තීරණ නිසා මිනිහෙකුත් මැරිලා ගෑනිත් පව් පුරෝගත්තා. ඔයාලත් ස වගේ වැරදි තීරණ අය නිවරදි කරන්න නියෝග දෙන්න පුරුදු වෙන්න.

    TCCevGy.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

    ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

    ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.

    ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

    ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.

    ද ගාඩියන්/රොයිටර්

    චීන-වූහාන් වෛරසය නිසා කී දෙනෙක් මැරෙයිද දන්නේ නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Lanakawa Singapore wage ratawala wala antibodies hodai.. eka nisa marana gana godak adu wenne. :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

    ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

    ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.

    ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

    ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.

    ද ගාඩියන්/රොයිටර්
    corona වලට Immunity තියෙන්නේ 3% කියලද කියන්නේ .
    අනිත් අයට ආයේ ආයේ හැදෙනවා කියලද මේකෙන් අදහස් වෙන්නේ . :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
    බයියෝ ලග Escape-goat කෙනෙක් ඉන්නවනේ .
    හොද දෙයක් කරොත් ගෝට . මොකක් හරි වැරදි දෙයක් කරොත් මරා .
    මෙතනත් ඔය මරා කරපු එකක් ස'ර් හරිගැස්සුව වෙන්න ඕන .

    Adanna one siddiyak habei..:sorry: Ehema minissu inna rataka palakayanta Raja magul.. :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චීන-වූහාන් වෛරසය නිසා කී දෙනෙක් මැරෙයිද දන්නේ නෑ.

    දැන් මොකෝ කරන්නේ...සිංහලු සේෆ් නේද ? අද 6කට වඩා නෑ නේ...ඕක 26 වගේ වෙද්දී නැති වෙලා යයි බන්...:baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක නම් දන්නේ නෑ බන් :no:
    :dull:
    මේ පැත්තෙ ඩයලයිස් කරන්න පුලුවන් එකකට තියෙන්නෙ ඕක තමා
    පන්නිපිටියේ හොස්පිටල් එකක් කියලා තියෙන්නේ නර්සින් හෝම් එක විතරයි. :oo:

    ඔව්
    :dull:

    මුන් පන්නිපිටියේ කිව්වට කොට්ටාවේ නර්සින් හෝම් එකද දන්නෙත් නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරා මමත් කියන්න ආවේ ඒකම තමයි ඌ එක්ක ජවුසන් නටන්න ඕනම් කරන්න තියෙන්නේ වෙනම පොස්ට් එකක් අරින එකයි.

    :P

    ඇති යම්තම් මගෙ වැඩෙ සාර්තකයි බල්ලෙකුටවත් අන්තිමෙදි උව වැඩක් නැති උනා කිරියෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Tens of thousands of Chinese PPE kits fail India safety test
    Many kits made in China, the world’s main supplier, that were donated to the Indian government, were found unusable because they failed safety checks, a person aware of the matter told ET. Of 170,000 PPE kits that arrived in India on April 5, about 50,000 failed quality tests.

    Read more at:
    https://economictimes.indiatimes.co...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    :baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    සොහොන;25333652 said:
    :P

    ඇති යම්තම් මගෙ වැඩෙ සාර්තකයි බල්ලෙකුටවත් අන්තිමෙදි උව වැඩක් නැති උනා කිරියෙ

    mala wathayak e huttige putha. uta manasika rogayak nathinam u kage hari deshapaluwekge hora shot ekak.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    Tens of thousands of Chinese PPE kits fail India safety test
    Many kits made in China, the world’s main supplier, that were donated to the Indian government, were found unusable because they failed safety checks, a person aware of the matter told ET. Of 170,000 PPE kits that arrived in India on April 5, about 50,000 failed quality tests.

    Read more at:
    https://economictimes.indiatimes.co...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    :baffled::baffled::baffled:

    ජැකා අපිට එව්වෙත් ඒවාද දන්නේ නෑ :baffled::baffled:
     
    Status
    Not open for further replies.