Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    constitution eken awulak nadda ?

    JVP,UNP,Pohottuwa,anik set ehema mona kiyayida danne naha:P

    කවුරු මොනා කිව්වත් 20 තියන්න වෙන්නැ. බලපං. හුනා කිව්වා වගේ කියනවා. කිරි ගහට ඇන්නා වගේ සත්‍ය ඇත්ත මේවා.

    හෙට අනිද්දා එයාපොට් අරි. ආයි එනවා වසංගතේ. රට ඉදන් ගෙන්න ගන්න උන් ගේනවා. බලපං වෙන්නැද්ද කියලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    Imagine Norks reuniting with South. Norks have nukes and world's largest army. South is super rich and techy. If they reunite, they can form one of the most powerful countries in the world.

    Yeah excellent idea :baffled:

    South Korea must be itching to add hoards of delusional uneducated masses to their population and get access to early 50's nuclear technology.

    Can't forget the worlds largest peasant army armed with war tractors .

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කවුරු මොනා කිව්වත් 20 තියන්න වෙන්නැ. බලපං. හුනා කිව්වා වගේ කියනවා. කිරි ගහට ඇන්නා වගේ සත්‍ය ඇත්ත මේවා.

    හෙට අනිද්දා එයාපොට් අරි. ආයි එනවා වසංගතේ. රට ඉදන් ගෙන්න ගන්න උන් ගේනවා. බලපං වෙන්නැද්ද කියලා

    ena ayagen bowenna idak thiyenawa

    hariyata wade karoth nam loku awulak wena ekak naha

    matanam hithaeenne ena ewunta wada inna ewun bo karagena athi kiyala
    hot climate hinda symptoms pennanna parakku wuna kiyala guess karanna puluwan
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Human trials for UK coronavirus vaccine this week

    Oxford University researchers will begin human trials of a potential vaccine on Thursday, says Health Secretary Matt Hancock
     
    VDCZ5V7.png

    ටෙස්ට් කරන්න ඉදිරිපත් වෙන එවුන්ට රු150,000 දක්වා ගෙවන්න කැමතිලු. :rolleyes:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    අධි අවදානම් කලාපයක ඉන්නේ මචන්. ඇදිරි නීතිය තිබුනත්. එක ගේක කට්ටිය ඔක්කොම සෙට් වෙලා බෝතල් පාටි ඩ්‍රග්ස් පාර්ටි දානවා. පැය 24 සැරෙන් සැරේ මේක බිස්නස් එකක් වගේ ඔක්කොම පිට උන් එන්නේ සොර්ට්කට් වලින් එකෙක්ට කොරෝනා තිබ්බොත් පැත්තම ඉවරයි . මේක කාටද පැමිණිලි කරන්නේ.

    119 ගැහුවාට වැඩක් නැහැ මුන් කුඩු පවුලක් පොලිඔසිය අපේ නම්බරේ දෙවී මුන්ට. phi ට ඩිරෙක්ට් බැහැ මුන් ඔක්කොම කනෙක්ට් .
    අපිව මාට්ටු වෙන්නේ නැතුව , වෙන පොලිසියක් එන විදියට සෙට් කරන්න බැරිද ? සෞක්‍ය දෙපර්තුමේන්තුව වගේ ස්ථානයක කම්ප්ලේන් කරන්න විශේස නම්බර් එකක් තියෙනවාද ?
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    mutate wena virus walata vaccine hadanna be.. common cold, Dengue...

    අඩෝ මේකත් mutate වෙන්න පුළුවන්නේ ssrna එකක් නේ මෙහෙම බැලුවොත් අපි ඉවරයි නේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අධි අවදානම් කලාපයක ඉන්නේ මචන්. ඇදිරි නීතිය තිබුනත්. එක ගේක කට්ටිය ඔක්කොම සෙට් වෙලා බෝතල් පාටි ඩ්‍රග්ස් පාර්ටි දානවා. පැය 24 සැරෙන් සැරේ මේක බිස්නස් එකක් වගේ ඔක්කොම පිට උන් එන්නේ සොර්ට්කට් වලින් එකෙක්ට කොරෝනා තිබ්බොත් පැත්තම ඉවරයි . මේක කාටද පැමිණිලි කරන්නේ.

    119 ගැහුවාට වැඩක් නැහැ මුන් කුඩු පවුලක් පොලිඔසිය අපේ නම්බරේ දෙවී මුන්ට. phi ට ඩිරෙක්ට් බැහැ මුන් ඔක්කොම කනෙක්ට් .
    අපිව මාට්ටු වෙන්නේ නැතුව , වෙන පොලිසියක් එන විදියට සෙට් කරන්න බැරිද ? සෞක්‍ය දෙපර්තුමේන්තුව වගේ ස්ථානයක කම්ප්ලේන් කරන්න විශේස නම්බර් එකක් තියෙනවාද ?

    call stf:yes:
     
    • Like
    Reactions: niko44

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නෑ මචං කිසිම විදිහකට හංගන්නේ නෑ
    පොසිටිව් වුනොත් විතරයි ප්‍රෙස් එකක් දෙන්නේ නැත්නම් නෑ

    රිසල්ට් හන්ගලා අන්තිමෙ නොන්ඩි වෙන්නෙත් ආන්ඩුව ,කීරිමිනල් කෙස් එකක්,ඉන්ටෙර් නෑශනල් නොන්ඩිය,ඔය ටිකත් කරගෙන,ඩොකා ලත් බෑ කියය් වෑඩ කරන්න
     
    Status
    Not open for further replies.