Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ ර රිසල්ට් කො බන් ? :confused: 9.30 ට 12ට විතර කියයිද දන්නේ න තව 20ක් හම්බුනා කියලා එදා වගේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කම ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනාධිපතිතුමා පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කළේය.

    බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    රෝහල් සහ ඔසුසල් නිකුත් කළ ඖෂධ තැපැල් කාර්යාල මගින් බෙදාහැරීමෙන් ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී රෝගීන්ට විශාල සේවාවක් ඉටු කෙරිණ. තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම, ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

    කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී තිබේ. ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් ක්‍රියාකාරකම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශය කිහිපයක ලේකම්වරු සහ සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

    – ජනාධිපති මාධ්‍ය අංශය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,405
    113
    මාලඹේ
    තුන්වතාවක් කොරෝනා ආසාධිත පුද්ගලයෙක් වාර්තා වීමත් සමඟ කොරෝනා පිළිබඳ සිදු කළ පර්යේෂණ කණ පිට හැරේ

    පිට පිට තුන් වතාවක් කොරෝනා වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ චීනයෙන් නිකුත් වූ නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

    කොරෝනා වෛරසය දෙවතාවක් බැගින් ආසාධනය වූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳ කොරියාවෙන් ද වාර්තා විය. එහි පුද්ගලයින් 170 කට අධික පිරිසකට නැවත කොරෝනා ආසාධනය වී තිබේ.

    මෙය සෞඛ්‍ය අංශ මෙන්ම ඖෂධ නිෂ්පදකයින් තුළ ද යම් ගැටලු නිර්මාණය කිරීමට හේතු වී ඇත.

    එක් වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුළ එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදු වන්නේ නැත. ඇතැම් වෛරස සම්බන්ධයෙන් මෙය ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිට පිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින් තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයේ ර රිසල්ට් කො බන් ? :confused: 9.30 ට 12ට විතර කියයිද දන්නේ න තව 20ක් හම්බුනා කියලා එදා වගේ.

    අපි උඹෙන් අහන්න ඕනි එක උඹ අපෙන් අහනවා...එහෙම හරිද???:baffled::baffled::baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තුන්වතාවක් කොරෝනා ආසාධිත පුද්ගලයෙක් වාර්තා වීමත් සමඟ කොරෝනා පිළිබඳ සිදු කළ පර්යේෂණ කණ පිට හැරේ

    පිට පිට තුන් වතාවක් කොරෝනා වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ චීනයෙන් නිකුත් වූ නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

    කොරෝනා වෛරසය දෙවතාවක් බැගින් ආසාධනය වූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳ කොරියාවෙන් ද වාර්තා විය. එහි පුද්ගලයින් 170 කට අධික පිරිසකට නැවත කොරෝනා ආසාධනය වී තිබේ.

    මෙය සෞඛ්‍ය අංශ මෙන්ම ඖෂධ නිෂ්පදකයින් තුළ ද යම් ගැටලු නිර්මාණය කිරීමට හේතු වී ඇත.

    එක් වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුළ එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදු වන්නේ නැත. ඇතැම් වෛරස සම්බන්ධයෙන් මෙය ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිට පිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින් තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.​
    :(
     
    :sorry::sorry::sorry:
    හිතන තරම් ලේසි නෑ වගේ සීන් එක...කොහොමත් අපිට මේකත් එක්ක 2021 වගේ වෙනකම් ඉන්න වෙයි...අපේ රටවල් අපිම දේවල් හදාගෙන දේශීය අර්තිකෙකට යන එක තමා හොඳ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113

    :baffled:

    මේකනේ කොරෝනා ඉවරයි කියලා ඇත්තටම ඉවර උනොත් වීරයා වෙන්න පුලුවන්.

    ලේඩේ වැඩි වෙලා ගොඩක් බෝ උනොත් ඔය පල්ලෙහා පුටුවක ඉන්න එකෙක්ව අල්ලලා ශේප් උනෑකි! එක්කො නානලා පිටින් යවන්න පුලුවන්! යෙක බඩ්ඩුම තමා! සිංහලු හම්බියො ටිකට බයිනවා! :baffled:

    ඔය සිද්දි දෙකෙන් එකක් අනිවා වෙනවනේ. කෝමද ටිකිරි මොලේ.

    මේ පාර උන්ට වැඩ කරන්න තියෙන්නෙ ඩීල් දාන්න බැරි හතුරෙක් එක්ක. බලමුකො ඒ සෙල්ලම්ම දාල මොකද වෙන්නෙ කියල. :rofl::rofl:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තුන්වතාවක් කොරෝනා ආසාධිත පුද්ගලයෙක් වාර්තා වීමත් සමඟ කොරෝනා පිළිබඳ සිදු කළ පර්යේෂණ කණ පිට හැරේ

    පිට පිට තුන් වතාවක් කොරෝනා වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ චීනයෙන් නිකුත් වූ නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

    කොරෝනා වෛරසය දෙවතාවක් බැගින් ආසාධනය වූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳ කොරියාවෙන් ද වාර්තා විය. එහි පුද්ගලයින් 170 කට අධික පිරිසකට නැවත කොරෝනා ආසාධනය වී තිබේ.

    මෙය සෞඛ්‍ය අංශ මෙන්ම ඖෂධ නිෂ්පදකයින් තුළ ද යම් ගැටලු නිර්මාණය කිරීමට හේතු වී ඇත.

    එක් වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුළ එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදු වන්නේ නැත. ඇතැම් වෛරස සම්බන්ධයෙන් මෙය ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිට පිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින් තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.​

    Herd immunity පස්සේ ගිය රටවල් මේ නිවුස් එක දැක්කම :baffled:

    මට නම් පෙන්නේ කොරෝනා common flu එකක් බවට පත් වෙමින් තියෙන්නේ..එකයි දැන් කාල සීමාව වැඩි වෙන්නේ..අපේ දැන් දින 33 ලෙඩ්ඩු හබ්බ උනානේ..එන්න එන්නම කාල සීමාව වැඩි වෙනවා..ඔහොම වැඩි වෙලා virus එකේ power බැහැලා common flu එකක් වේවි
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හෙළයෙක්;25334433 said:

    මේ පාර උන්ට වැඩ කරන්න තියෙන්නෙ ඩීල් දාන්න බැරි හතුරෙක් එක්ක. බලමුකො ඒ සෙල්ලම්ම දාල මොකද වෙන්නෙ කියල. :rofl::rofl:

    lankawe deal daanna bari hathuro inna widiyak na ban!:eek: balahanko anthimata gema dena hati corona ta puken yanna.:baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    Herd immunity පස්සේ ගිය රටවල් මේ නිවුස් එක දැක්කම :baffled:

    මට නම් පෙන්නේ කොරෝනා common flu එකක් බවට පත් වෙමින් තියෙන්නේ..එකයි දැන් කාල සීමාව වැඩි වෙන්නේ..අපේ දැන් දින 33 ලෙඩ්ඩු හබ්බ උනානේ..එන්න එන්නම කාල සීමාව වැඩි වෙනවා..ඔහොම වැඩි වෙලා virus එකේ power බැහැලා common flu එකක් වේවි

    Common flu unath cold wage newene.lungs walata fk karanawane.
     
    Status
    Not open for further replies.