Un hamadama dinumMinissu hamadama paradai
![]()
ඊයේ ර රිසල්ට් කො බන් ?9.30 ට 12ට විතර කියයිද දන්නේ න තව 20ක් හම්බුනා කියලා එදා වගේ.

awulak na palanaya karala aththe!![]()

ඊයේ ර රිසල්ට් කො බන් ?9.30 ට 12ට විතර කියයිද දන්නේ න තව 20ක් හම්බුනා කියලා එදා වගේ.

තුන්වතාවක් කොරෝනා ආසාධිත පුද්ගලයෙක් වාර්තා වීමත් සමඟ කොරෝනා පිළිබඳ සිදු කළ පර්යේෂණ කණ පිට හැරේ
පිට පිට තුන් වතාවක් කොරෝනා වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ චීනයෙන් නිකුත් වූ නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.
කොරෝනා වෛරසය දෙවතාවක් බැගින් ආසාධනය වූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳ කොරියාවෙන් ද වාර්තා විය. එහි පුද්ගලයින් 170 කට අධික පිරිසකට නැවත කොරෝනා ආසාධනය වී තිබේ.
මෙය සෞඛ්‍ය අංශ මෙන්ම ඖෂධ නිෂ්පදකයින් තුළ ද යම් ගැටලු නිර්මාණය කිරීමට හේතු වී ඇත.
එක් වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුළ එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදු වන්නේ නැත. ඇතැම් වෛරස සම්බන්ධයෙන් මෙය ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිට පිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින් තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.

paalanaya karala thiyenne kiwwe results da? pahadilina...![]()

Corona palanaya karanna giye!
Results tika palanaya una. Ekath loku deyakne!![]()

මේකනේ කොරෝනා ඉවරයි කියලා ඇත්තටම ඉවර උනොත් වීරයා වෙන්න පුලුවන්.
ලේඩේ වැඩි වෙලා ගොඩක් බෝ උනොත් ඔය පල්ලෙහා පුටුවක ඉන්න එකෙක්ව අල්ලලා ශේප් උනෑකි! එක්කො නානලා පිටින් යවන්න පුලුවන්! යෙක බඩ්ඩුම තමා! සිංහලු හම්බියො ටිකට බයිනවා!
ඔය සිද්දි දෙකෙන් එකක් අනිවා වෙනවනේ. කෝමද ටිකිරි මොලේ.

තුන්වතාවක් කොරෝනා ආසාධිත පුද්ගලයෙක් වාර්තා වීමත් සමඟ කොරෝනා පිළිබඳ සිදු කළ පර්යේෂණ කණ පිට හැරේ
පිට පිට තුන් වතාවක් කොරෝනා වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ චීනයෙන් නිකුත් වූ නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.
කොරෝනා වෛරසය දෙවතාවක් බැගින් ආසාධනය වූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් පිළිබඳ කොරියාවෙන් ද වාර්තා විය. එහි පුද්ගලයින් 170 කට අධික පිරිසකට නැවත කොරෝනා ආසාධනය වී තිබේ.
මෙය සෞඛ්‍ය අංශ මෙන්ම ඖෂධ නිෂ්පදකයින් තුළ ද යම් ගැටලු නිර්මාණය කිරීමට හේතු වී ඇත.
එක් වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුළ එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදු වන්නේ නැත. ඇතැම් වෛරස සම්බන්ධයෙන් මෙය ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිට පිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින් තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.

හෙළයෙක්;25334433 said:
මේ පාර උන්ට වැඩ කරන්න තියෙන්නෙ ඩීල් දාන්න බැරි හතුරෙක් එක්ක. බලමුකො ඒ සෙල්ලම්ම දාල මොකද වෙන්නෙ කියල.
balahanko anthimata gema dena hati corona ta puken yanna.
Herd immunity පස්සේ ගිය රටවල් මේ නිවුස් එක දැක්කම
මට නම් පෙන්නේ කොරෝනා common flu එකක් බවට පත් වෙමින් තියෙන්නේ..එකයි දැන් කාල සීමාව වැඩි වෙන්නේ..අපේ දැන් දින 33 ලෙඩ්ඩු හබ්බ උනානේ..එන්න එන්නම කාල සීමාව වැඩි වෙනවා..ඔහොම වැඩි වෙලා virus එකේ power බැහැලා common flu එකක් වේවි