Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොරෝනා මෙරට ගම් මට්ටමෙන් පැතිරීමක්..? Source - Lanka C news

    කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම් මට්ටමින් ව්‍යාප්ත වන්නේ දැයි සැකයක් මතු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    කොරෝනා අසාදිතයෙකු සමග සෘජු ගැටීමක් සිදු නොවූ 84 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05 දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    මෙසේ පරික්ෂා කර ඇත්තේ මීට දෙසීයක් තුන්සියයක් අතර නිවෙස් වල පදිංචිකරුවන් වීම නිසා මෙම සැකය පහළ වන බවද ඔහු කියා සිටියේය.

    මේ අනුව රට පුරා අහඹු ලෙස නියැදි පරීක්ෂණ කඩිනමින් සිදුකිරීම ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

    මේ වන විට කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම ලෙඩ වී දැන් ලංකාවත් ලෙඩවී ඇතැයිද පවසන ලේකම්වරයා මෙම වෛරසය දිනපතා වෙනස් වන නිසා වහාම නියැදි ලබාගෙන අවේක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු ඇති බවද අවධාරණය කරයි.

    Ape minissu thama meke barapathala kama therumgena nehen... Kiyana deyak ahanneth nehe.. healsth sector ekata kisima sup ekak denneth nehen. Mun gya then mun danneth nehe.. ane manda bro..
     
    • Like
    Reactions: ElaMalli

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ බවට ඔහු කියා සිටියා.

    එම පරීක්ෂණවල වාර්තා බොහොමයක ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිත බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

    මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා මාළු මිලදී ගැනීම සඳහා ගිය පෑලියගොඩ තොග මාළු වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයින් 350 කට ආසන්න පිරිසකට අද (22) දිනයේදී PCR පරික්ෂණයන් සිදුකිරිමට නියමිතව ඇත
     
    • Like
    Reactions: BadBlueGenius

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Aulak na.. Results tikatat badu wage ද manda

    Ape minissu thama meke barapathala kama therumgena nehen... Kiyana deyak ahanneth nehe.. healsth sector ekata kisima sup ekak denneth nehen. Mun gya then mun danneth nehe.. ane manda bro..

    :sorry:

    ඊයේ (21) දිනයේදී PCR පරීක්ෂණ 600 කට ආසන්න ප්‍රමාණයක් සිදුකල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    විශේෂයෙන්ම ඛේත්තාරාම ක්‍රීඩාංගනය අසල පිහිටි ප්‍රදේශය, ඉකුත් දා බොරලැස්ගමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත පුද්ගලයා ආ ගිය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයෙන් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සිදුකළ බවට ඔහු කියා සිටියා.

    එම පරීක්ෂණවල වාර්තා බොහොමයක ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිත බවද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

    මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් පෙරේදා වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා මාළු මිලදී ගැනීම සඳහා ගිය පෑලියගොඩ තොග මාළු වෙළද සංකීර්ණයේ ව්‍යාපාරිකයින් 350 කට ආසන්න පිරිසකට අද (22) දිනයේදී PCR පරික්ෂණයන් සිදුකිරිමට නියමිතව ඇත

    :eek:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    කෙසෙල්වත්තේ බාබර්වරයෙක්ටත් කොරෝනා Source-NethNews

    කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි බණ්ඩාරනායක මාවතින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් කොට නොමැති පළමු කාණ්ඩයේ රෝගීන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.

    රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    මේ අතර කෙසේල්වත්ත, බණ්ඩාරනායක මාවතේ පිහිටි සැලුනයක කරණවෑමියෙකුට ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් සේවා සපයා ගත් පුද්ගලයින්ට සහ ඇසුරු කළ පුද්ගලයින්ට වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බව‍ට සැකපළ වනවා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    එනම් පුතේ ලොකු ගානක් හම්බෙලා අති.පොඩ්ඩ පොඩ්ඩ දායි අද.:yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,640
    113
    Gedara
    කෙසෙල්වත්තේ බාබර්වරයෙක්ටත් කොරෝනා Source-NethNews

    කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි බණ්ඩාරනායක මාවතින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් කොට නොමැති පළමු කාණ්ඩයේ රෝගීන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.

    රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    මේ අතර කෙසේල්වත්ත, බණ්ඩාරනායක මාවතේ පිහිටි සැලුනයක කරණවෑමියෙකුට ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් සේවා සපයා ගත් පුද්ගලයින්ට සහ ඇසුරු කළ පුද්ගලයින්ට වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බව‍ට සැකපළ වනවා.

    මේකෙ කියන ව්දියට පලමු කාන්ඩයේ අයට පැතිරවීම හැකියාව අඩුයිලු. එතකොට කෙසෙල්වත්තෙ ගෑනිටයි වටේ බහබහුතරයක් එවුන්ට රෝග ලක්ශන තිබ්බෙ නෑ කිව්වෙ, එහෙම තියාගෙන 60කට එහා බෝ කලේ :rolleyes: පරස්පර විරෝධී කතානෙ කියන්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.

    රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    උඩ කියනදේ පල්ලෙහාට ගැලපෙන්නේ නෑනේ
     
    :yes::yes::oo::rofl:
     
    wenna yana de therum ganna apita oya tika athine ban:yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Here's Why Herd Immunity Won't Save Us From The COVID-19 Pandemic
    GIDEON MEYEROWITZ-KATZ30 MARCH 2020

    It's hard to predict things in a pandemic. The situation changes so much on a daily basis that everything you thought you knew last week is wrong by the end of the day. Things are changing so fast that even the solid certainties that we thought we were sure of – the reproductive rate, the symptoms of the infection, the key to making a good quarantine – are suspect and need to be re-evaluated.

    But among all this uncertainty, I can say for sure that there is one thing that I would never have seen coming: the discussion about herd immunity. It is so out of the blue that the first time a journalist asked my opinion on whether it was effective for the coronavirus, I literally laughed out loud because I assumed they were joking.

    And yet, here we are. Countless articles and think-pieces on the COVID-19 virus are making the argument that, albeit potentially risky, achieving herd immunity could be one response to our crisis. Many of them frame herd immunity as a preventive strategy that may stall the tidal wave of disease so many are predicting.

    All of this is simply nonsense. Herd immunity without a vaccine is by definition not a preventative measure.

    Let me explain.

    Herd immunity is an epidemiological concept that describes the state where a population – usually of people – is sufficiently immune to a disease that the infection will not spread within that group. In other words, enough people can't get the disease – either through vaccination or natural immunity – that the people who are vulnerable are protected.

    For example, let's think about mumps. Mumps is a very infectious disease that, while relatively benign, is very uncomfortable and sometimes causes nasty life-long complications. It's also vaccine-preventable, with a highly effective vaccine that has made the disease incredibly rare in the modern age.

    Mumps has a basic reproductive rate (R0) of 10-12, which means that in a population which is entirely susceptible – meaning no one is immune to the virus – every person who is infected will pass the disease on to 10-12 people.

    This means that without vaccination roughly 95 percent of the population gets infected over time. But even with something that is this infectious, there are still some people – 5 percent of the population – who don't get sick, because once everyone else is immune there's no one to catch the disease from.

    We can increase that number by vaccinating, because vaccination makes people immune to infection, but it also stops infected people passing on the disease to everyone that they otherwise would. If we can get enough people immune to the disease, then it will stop spreading in the population.

    And that's herd immunity, in a nutshell.

    For mumps, you need 92 percent of the population to be immune for the disease to stop spreading entirely. This is what's known as the herd immunity threshold. COVID-19 is, fortunately, much less infectious than mumps, with an estimated R0 of roughly 3.

    With this number, the proportion of people who need to be infected is lower but still high, sitting at around 70 percent of the entire population.

    Which brings us to why herd immunity could never be considered a preventative measure.

    If 70 percent of your population is infected with a disease, it is by definition not prevention. How can it be? Most of the people in your country are sick! And the hopeful nonsense that you can reach that 70 percent by just infecting young people is simply absurd. If only young people are immune, you'd have clusters of older people with no immunity at all, making it incredibly risky for anyone over a certain age to leave their house lest they get infected, forever.

    It's also worth thinking about the repercussions of this disastrous scenario – the best estimates put COVID-19 infection fatality rate at around 0.5-1 percent. If 70 percent of an entire population gets sick, that means that between 0.35-0.7 percent of everyone in a country could die, which is a catastrophic outcome.

    With something like 10 percent of all infections needing to be hospitalised, you'd also see an enormous number of people very sick, which has huge implications for the country as well.

    The sad fact is that herd immunity just isn't a solution to our pandemic woes. Yes, it may eventually happen anyway, but hoping that it will save us all is just not realistic. The time to discuss herd immunity is when we have a vaccine developed, and not one second earlier, because at that point we will be able to really stop the epidemic in its tracks.

    Until we have a vaccine, anyone talking about herd immunity as a preventative strategy for COVID-19 is simply wrong. Fortunately, there are other ways of preventing infections from spreading, which all boil down to avoiding people who are sick.

    So stay home, stay safe, and practice physical distancing as much as possible.

    Gideon Meyerowitz-Katz is an epidemiologist working in chronic disease in Sydney, Australia. He writes a regular health blog covering science communication, public health, and what that new study you've read about actually means.

    Opinions expressed in this article don't necessarily reflect the views of ScienceAlert editorial staff.

    The article didn't make much sense until the red part. :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,716
    5,661
    113
    හෙළයෙක්;25334342 said:
    අර හමුදාවෙ එක්කනාගෙ තත්වෙ මොකද තව ටෙස්ට් කරනව කිව්වට ඊට පස්සෙ අප්ඩේට් එකක් ආවෙ නෑ නේද?:confused::confused:

    එක නෙගටිව් බන් files positive එකක් .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    කොරෝනා ආසාධිතයෙකුට සාපේක්ෂව මෙම පළමු කාණ්ඩයේ රෝගියෙකුට වෙනත් පුද්ගලයෙක්ට රෝගය පැතිර වීමේ ශක්තිය අවම බව මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කාර් සිටියා.

    රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා එම ආසාධිතයින් ඔබ මොබ යාමේ හැකියාව වැඩි බැවින් ඇතැම් අවස්ථාවන් වලදී ඒ ඔස්සේ වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවද මෙහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    උඩ කියනදේ පල්ලෙහාට ගැලපෙන්නේ නෑනේ

    පළමු කාන්ඩේ කිව්වේ රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති උන් ලෙඩේ නෑ කියල එහෙ මෙහෙ යනව ක්ලෝස් කන්ටක්ට් වැඩි බෝ වෙන හැකියාව අඩු උනත් ඔය සිං ඒක නිසා බෝ වෙනව

    රෝගලක්ෂණ තීන උන් බයට වැඩිය සමාජෙට යන්නේ නැති නිසා ටිකක් පාලනය වෙනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ලෝක බොරතෙල් මිල උච්චාවචනය වෙද්දී
    ඒකට අනුලෝමව, ලංකාව තෙල් මිල වෙනස් කරන රටක් නෙවෙයි කියල මම දන්නවා .
    ඒකනිසා තෙල් මිල අඩුකරන්න කියල කෑගහන කෙනෙක් නෙවෙයි මම .
    එත් මේ මහින්ද රාජපක්ෂ කරන වැඩ වලට මම හෙනම ආසයි .
    අනිත් උන් ගහගන්නවා ඇරෙන්න කිසිම creative වැඩක් කරන්නේ නැහැ .
    මට එකපාරක් මතකයි මහින්ද පාර්ලිමේන්තුව ඇතුලට මිනීපෙට්ටියක් ගේනවා .:lol::lol:
    මහින්ද රාජපක්ෂ bicycle එකෙන් පාර්ලිමේන්තු ගියහැටි ආයේ බලන්න කැමති අය මේ ලින්ක් එකට යන්න .:D:D

    https://www.facebook.com/dissanayakenavin/videos/1120414555017315

    haha..meka dakela thibbe nane kalin :rofl:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේකෙ කියන ව්දියට පලමු කාන්ඩයේ අයට පැතිරවීම හැකියාව අඩුයිලු. එතකොට කෙසෙල්වත්තෙ ගෑනිටයි වටේ බහබහුතරයක් එවුන්ට රෝග ලක්ශන තිබ්බෙ නෑ කිව්වෙ, එහෙම තියාගෙන 60කට එහා බෝ කලේ :rolleyes: පරස්පර විරෝධී කතානෙ කියන්නෙ

    Anil karayata pissu mongal baoo,WHO ekata wada mu yamak dannawa wage ,Anil was WHO sabapathi karamu. Triump gen Ahamu
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සැතපුම් 200ක් දුර නිවසට පයින් ඇවිද ගිය 12 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

    api policiyen gahana video balala hinawunata godak minissu kanna bonna deyak hoyan yana ayath innwa

    me inna ayata gewal walata yanna widiyak hadala dunnam iwarayi
    :sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ජපාන රජය විසින් මෙරට කොරෝනා මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක ප්‍රදානයක් සිදුකර තිබෙයි.

    දියුණුවෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මුදල් පරිත්‍යාග සිදුකරන බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හරහා ඇමෙරිකානු ඩොලර් 500,000 ක් , සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හරහා ඇමෙරිකානු ඩොලර් 422,500 ක් / ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංගම් හරහා ඩොලර් 250,000 ක් මෙලෙස පරිත්‍යාග කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    මෙමගින් බෝවන රෝග පාලනය ඇතුළු වූ ශ්‍රී ලංකා රජයේ විවිධාකාර ආර්ථික සමාජීය කාර්යන්ට තම සහයෝගය සඳහා ජපන් රජය කැපවන බව සඳහන් කර ඇත.
     
    Status
    Not open for further replies.