Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,069
    113
    ජාසිංහ ගිරවා දානවා

    හැමෝම ගිරවා තමයි දාන්නෙ, උඹ කියන විදිහට ඉතිං වයිරස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන ලැබ් ටෙස්ට් කරල රිසච් පේපර් පබ්ලිශ් කරපු අයට විතරයි අනිත් අය කරන්නෙ ඒ රිසච් පේපර් බලල ගිරව දාන එකනෙ :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu
    April 22, 2020 at 12:00 pm | lanka C news
    කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu
    කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ‘ද හින්දු’ පුවත් වාර්තාවක දැක්වෙන්නේ මේ වන විටත් කලාපීය රටවල් කිහිපයකටම කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඉන්දීය හමුදා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

    කලාපයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නායකත්වය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දීය අගමැතිවරයා විසින් පසුගියදා සඳහන් කර තිබිණි.

    ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට හමුදා ඛණ්ඩ පිටත් කර එවීමට සූදානමින් සිටින බව වාර්තාවේ සඳහන් වෙයි.

    මූලාශ‍්‍රය මෙතනින්

    https://www.thehindu.com/news/natio...tan-sri-lanka-afghanistan/article31398453.ece

    :eek::eek::eek::eek:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හැමෝම ගිරවා තමයි දාන්නෙ, උඹ කියන විදිහට ඉතිං වයිරස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන ලැබ් ටෙස්ට් කරල රිසච් පේපර් පබ්ලිශ් කරපු අයට විතරයි අනිත් අය කරන්නෙ ඒ රිසච් පේපර් බලල ගිරව දාන එකනෙ :yes:

    :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්

    රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා

    නිකං ලැබිච්ච රුපියල් පන්දාහෙන් අරක්කු බීලා සින්හලු ගෑනිටයි ලමයින්ටයි ගහලා. :sorry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    අංක එකටම මේක ලොකෙට අලුත් වෛරසයක්. ජාසිංහයා නෙවෙයි who එකවත් හරියට දන්නැ වෙන දේ. ඔක්කෝම ගෙස් කරන්නේ. අනික ජාසිංහ වසංගත විද්‍යාඥයෙකුත් නෙවෙයි. ජාසිංහ මේ කියවන්නේ ඩොක්ටර් සුදත් ගෙන් අහුලගත්ත වචන. ඩොකටර් සුදත් මිඩියා ඉස්සරහට එන්නැ. ඒ නිසා හරිිිිමදේ නොවෙන්න පුලුවන් ජාසිංහ කියනනේ. සබ්ජෙක්ට් එකේ ඉන්න උන් දන්නවා ඇතුලේ වෙන දේ.
    මෙකේ එක ඩොකක්ටවත් බැ මම කියපු දේට විරුදද් වෙන්න. ජාසිංහ ගිරවා දානවා කියන එකට.

    ඔකා ඉතින් මිනිහගේ වැරද්දකුත් නෙමේ, බලහන් WHO එකේ එවුන් කියන එවත් ඔයවගේ තමා. ඔය ගැන කතාකරන ගැමෝටම තාම හරියට කියන්න බෑ හරියටම පැතිරෙන්නේ කොමද කියලා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උන්ටත් නොකර ඉන්ඩ කියලද කියන්නෙ???? උන්ගෙ ටෙස්ට් කරල නෙමේද පටන් ගන්ඩ ඔනෙ??? මොන හරික්ද බන් උබල :confused::confused::confused::confused:

    උඹ මේ මෙතන ඇවිත් දඟලන්න එපා හොඳේ :angry:

    මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ලංකාවට සෞඛ්‍ය උපදෙස් දෙන වෛද්‍යවරුන් සහ ජනප්‍රිය මාධ්‍යවේදින් :P

    මේ මහා බුද්ධිමතුන්ගෙ සංවාද අහගෙන හිටහං පැත්තකට වෙලා :growl:

    මේ මං වගේ (වීදුරුවට එකක් දාගෙන) :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැමෝම ගිරවා තමයි දාන්නෙ, උඹ කියන විදිහට ඉතිං වයිරස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන ලැබ් ටෙස්ට් කරල රිසච් පේපර් පබ්ලිශ් කරපු අයට විතරයි අනිත් අය කරන්නෙ ඒ රිසච් පේපර් බලල ගිරව දාන එකනෙ :yes:

    චිනෙ කොරියාවෙ කරපු පරිකශන වලට ආදාල දෙවල් වත් කියනවා නම් කමක් නැ කියමු, නිකන් එහෙම නැ මෙහෙම නැ කියනවට වැඩිය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,069
    113
    චිනෙ කොරියාවෙ කරපු පරිකශන වලට ආදාල දෙවල් වත් කියනවා නම් කමක් නැ කියමු, නිකන් එහෙම නැ මෙහෙම නැ කියනවට වැඩිය

    මොනවද කිව්ව අදාල නැති දේ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොළ කඩා පාන්න එනවැති

    හෙන කාලෙකට කලිනුත් ඔය සක්කිලි ආවා යුද්ද කොරන්ට කියලා.හුකේ නන්න්නානේ උන්ගගේ යුද්ද කිරිල්ල. මොනා වුනාත් ඒ කාලේ 3% සෙට් එකත් මුන්ට නෙලුවා. රංජිතම්ලා බාහුලා දුවන්න දුන්නේ මුන්ට. මුන් වැඩියම යුද්ද කලේ ගැනුන්ගේ බඩවල් උඩ. මුන් කැපු කැරිවැඩ අදටත් මතකයි. පත්තරවල ගියා. මුන් නේ ඔය ලංකාවේ බයික් වල පැත්තට වාඩි වෙලා යන්නත් පුරදු කලේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,069
    113
    හෙන කාලෙකට කලිනුත් ඔය සක්කිලි ආවා යුද්ද කොරන්ට කියලා.හුකේ නන්න්නානේ උන්ගගේ යුද්ද කිරිල්ල. මොනා වුනාත් ඒ කාලේ 3% සෙට් එකත් මුන්ට නෙලුවා. රංජිතම්ලා බාහුලා දුවන්න දුන්නේ මුන්ට. මුන් වැඩියම යුද්ද කලේ ගැනුන්ගේ බඩවල් උඩ. මුන් කැපු කැරිවැඩ අදටත් මතකයි. පත්තරවල ගියා. මුන් නේ ඔය ලංකාවේ බයික් වල පැත්තට වාඩි වෙලා යන්නත් පුරදු කලේ.

    මේ සැරේ නම් පාළොහයිලු එවන්නෙ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොනවද කිව්ව අදාල නැති දේ

    මුල්ම අවස්ථාවේ ඒ කියන්නේ මාස ගානනට කලින් හොයාගත්ත සමහර කේස් ඇනලයිස් එකක් වත් තාම ජනගත කරාද නැනේ. ඒවා නැ. මුුුුුුන්ටවාසි ටික විතරයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනවද කිව්ව අදාල නැති දේ

    එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්

    :eek::confused::eek::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,069
    113
    එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්

    කිව්ව අදාළ නැති දේ කියපන්කො පැහැදිලිව, ලින්ක් එකක් දැම්මත් කමක් නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25330972 said:
    ඔබ කවදා හො කොඩ්වින සාප විශ්වාස කරනවාද !

    විශ්වාස කරන්න ත්‍රෙඩ් එකට මෙය පැමින ඇත

    මෙදා පාර පැමින ඇත්තෙ රුමත් නපුන්සක පොහොට්ටු පුශ්පයෙ ගනිකාවක් ලෙසය

    වගකිම නිසි පරිදි හදුනා ගන්න

    යක්ශයා ඔබ මා අතරය මෙතැන් සිට ...

    :P

    dutuwada sarpawa

    thamunma tamunwa promote kara ganawa :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මේ මෙතන ඇවිත් දඟලන්න එපා හොඳේ :angry:

    මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ලංකාවට සෞඛ්‍ය උපදෙස් දෙන වෛද්‍යවරුන් සහ ජනප්‍රිය මාධ්‍යවේදින් :P

    මේ මහා බුද්ධිමතුන්ගෙ සංවාද අහගෙන හිටහං පැත්තකට වෙලා :growl:

    මේ මං වගේ (වීදුරුවට එකක් දාගෙන) :rolleyes:

    ගු ඇන් පි පොන්න රැලක් එකතුවෙලා රාජය සේවකයන්ටත් මඩ ගහන තැනට තෙර්ඩ් එක පත්කරගෙන..දේශපාලකයො නම් කමක් ඒත් මේ ගු ඇන් පි පොන්න බැල්ලියො රාජ්ය සේවකයටත් මඩ ගහනව..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්

    දැන්වත් චීනෙන් ගේන බඩුටික නවත්තන්න ඕනේ. චීනෙන් රැපිඩ් ටෙස්ට්කිට් වල සාර්ථක 5.4% වගේ. චීනා දෙන්නේ හීන් නූලෙන් ගෙම
     
    Status
    Not open for further replies.