ජාසිංහ ගිරවා දානවා
හැමෝම ගිරවා තමයි දාන්නෙ, උඹ කියන විදිහට ඉතිං වයිරස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන ලැබ් ටෙස්ට් කරල රිසච් පේපර් පබ්ලිශ් කරපු අයට විතරයි අනිත් අය කරන්නෙ ඒ රිසච් පේපර් බලල ගිරව දාන එකනෙ

ජාසිංහ ගිරවා දානවා

හැමෝම ගිරවා තමයි දාන්නෙ, උඹ කියන විදිහට ඉතිං වයිරස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන ලැබ් ටෙස්ට් කරල රිසච් පේපර් පබ්ලිශ් කරපු අයට විතරයි අනිත් අය කරන්නෙ ඒ රිසච් පේපර් බලල ගිරව දාන එකනෙ![]()

ඔබටත් ඔන්න රට ගොඩගන්න අවස්තාවක්
රට හදන්න එකතු වෙන්න.ඔබත් අදම දායක වෙන්න. නැගිටිමු "ශ්‍රී ලංකා " ගීතය විවිධ ක්‍රම වලට ගායනා කරමින් ඒවා රූපගතකොට සිරස ටීවි වෙත යවන්න.ඒවා රූපවාහිනියේ විකාශනය කර රට වේගවත්ව හා එලදායිව ගොඩ ගනිමු.අවස්තාව මග හරින්න එපා

කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට
අංක එකටම මේක ලොකෙට අලුත් වෛරසයක්. ජාසිංහයා නෙවෙයි who එකවත් හරියට දන්නැ වෙන දේ. ඔක්කෝම ගෙස් කරන්නේ. අනික ජාසිංහ වසංගත විද්‍යාඥයෙකුත් නෙවෙයි. ජාසිංහ මේ කියවන්නේ ඩොක්ටර් සුදත් ගෙන් අහුලගත්ත වචන. ඩොකටර් සුදත් මිඩියා ඉස්සරහට එන්නැ. ඒ නිසා හරිිිිමදේ නොවෙන්න පුලුවන් ජාසිංහ කියනනේ. සබ්ජෙක්ට් එකේ ඉන්න උන් දන්නවා ඇතුලේ වෙන දේ.
මෙකේ එක ඩොකක්ටවත් බැ මම කියපු දේට විරුදද් වෙන්න. ජාසිංහ ගිරවා දානවා කියන එකට.
දැන් උන්ටත් නොකර ඉන්ඩ කියලද කියන්නෙ???? උන්ගෙ ටෙස්ට් කරල නෙමේද පටන් ගන්ඩ ඔනෙ??? මොන හරික්ද බන් උබල![]()

හැමෝම ගිරවා තමයි දාන්නෙ, උඹ කියන විදිහට ඉතිං වයිරස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක ගැන ලැබ් ටෙස්ට් කරල රිසච් පේපර් පබ්ලිශ් කරපු අයට විතරයි අනිත් අය කරන්නෙ ඒ රිසච් පේපර් බලල ගිරව දාන එකනෙ![]()
චිනෙ කොරියාවෙ කරපු පරිකශන වලට ආදාල දෙවල් වත් කියනවා නම් කමක් නැ කියමු, නිකන් එහෙම නැ මෙහෙම නැ කියනවට වැඩිය
කොළ කඩා පාන්න එනවැති
හෙන කාලෙකට කලිනුත් ඔය සක්කිලි ආවා යුද්ද කොරන්ට කියලා.හුකේ නන්න්නානේ උන්ගගේ යුද්ද කිරිල්ල. මොනා වුනාත් ඒ කාලේ 3% සෙට් එකත් මුන්ට නෙලුවා. රංජිතම්ලා බාහුලා දුවන්න දුන්නේ මුන්ට. මුන් වැඩියම යුද්ද කලේ ගැනුන්ගේ බඩවල් උඩ. මුන් කැපු කැරිවැඩ අදටත් මතකයි. පත්තරවල ගියා. මුන් නේ ඔය ලංකාවේ බයික් වල පැත්තට වාඩි වෙලා යන්නත් පුරදු කලේ.
මොනවද කිව්ව අදාල නැති දේ
මොනවද කිව්ව අදාල නැති දේ
එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්

එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්
සොහොන;25330972 said:ඔබ කවදා හො කොඩ්වින සාප විශ්වාස කරනවාද !
විශ්වාස කරන්න ත්‍රෙඩ් එකට මෙය පැමින ඇත
මෙදා පාර පැමින ඇත්තෙ රුමත් නපුන්සක පොහොට්ටු පුශ්පයෙ ගනිකාවක් ලෙසය
වගකිම නිසි පරිදි හදුනා ගන්න
යක්ශයා ඔබ මා අතරය මෙතැන් සිට ...

උඹ මේ මෙතන ඇවිත් දඟලන්න එපා හොඳේ
මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ලංකාවට සෞඛ්‍ය උපදෙස් දෙන වෛද්‍යවරුන් සහ ජනප්‍රිය මාධ්‍යවේදින්
මේ මහා බුද්ධිමතුන්ගෙ සංවාද අහගෙන හිටහං පැත්තකට වෙලා![]()
මේ මං වගේ (වීදුරුවට එකක් දාගෙන)![]()
එහෙම පැතිරෙන්න නැ මෙහෙම පැතිරෙන්න නැ, රොග ලක්ශන නොපෙනෙන අයගෙන් පැතිරිම වැඩි පරිකශන වලින් කියන්නෙ, අනිල් ජයසිංහ එහෙම නැ, කොහොමද කරන්නෙ කියපන්