Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවට ගොස් පැමිණ නිරෝධායන කාලය ගත කරමින් ඔහුගේ නිවසේ සිටි සහෝදරයා හරහා බවට
    සැකයක් පැන නැගිණි.

    ඒ හේතුවෙන් එම සොයුරා ගොස් තිබූ අසල්වාසී නිවාස වලටද කොරෝනා පැතිරෙන්නට ඇතැයි සිතා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙහි නිවාස 11 ක් නිරෝධායනයට ලක් කරන ලදි.
    ඒ අතර නීතීඥවරියකගේ හා ග්‍රාම සේවක මහතාගේ නිවසද තිබුණි.

    මේ අතරවාරයේ මාළු ව්‍යාපාරිකයාගේ සොයුරා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිස පීසී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ නමුත් අද (22) ලැබී ඇති වාර්තා අනුව ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බව හඳුනාගෙන ඇත.

    පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පරීක්ෂණ සඳහා යොමු කළ පිරිසට කොරෝනා ආසදිත නැති බවට තහවුරු කර ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.
    ඔවුන්ගේ PCR පරීක්ෂණ සෘණාත්මකවීම තුළ මාළු ව්‍යාපාරිකයාට කොරෝනා වැළඳුණ ආකාරය තවම ගැටලුකාරි වී තිබේ.

    සිංහලුුු ඉවරයි. එන්ඩ් ඊස් නියර්. මම කිව්වා කට කැඩෙනකං ඔය ට්‍රැකින් මගුල හරියනනැ කියලා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :yes::yes::yes:

    use linux....

    Use of linux no longer guarantee safety anymore.
    One of our linux based systems got infected while it was hooked up to the US based manufacturer's servers for routine maintenance. Apparently they had sustained a ransomware attack and our systems too got infected. had to wipe everything and reinstall.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහලුුු ඉවරයි. එන්ඩ් ඊස් නියර්. මම කිව්වා කට කැඩෙනකං ඔය ට්‍රැකින් මගුල හරියනනැ කියලා

    පොඩ්ඩක් හිටපන්. උන් ට්‍රැක් කරගනියි. උගෙ පාස්ට් මූව්මන්ට්ස් බලල ට්‍රේස් කරන්න තියෙන්නෙ. දන්න තරමින් මොබයිල් ජීපීඑස් ඩේට එහෙමත් බලනව.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    i think rather than wasting, v r oreserving our resourses in this way, getting a negative results by the 10th day doesnt mean he's good to go.. so the ones who r gettibg negative results will be tested again.. the problem arises cz ppl a getting the symptoms even after 14 dys.. thats y in srilanka v do repeated testing rather than agressive testing..

    If we test 100 infected persons, we gonna get 30 false negatives.
    To make sure the result are fault free we have to test a person 2 or 3 times.
    The problem is not with the viral load of peoples who's been tested but with the accuracy of the testing method.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඕස්ට්‍රේලියාවට ගොස් පැමිණ නිරෝධායන කාලය ගත කරමින් ඔහුගේ නිවසේ සිටි සහෝදරයා හරහා බවට
    සැකයක් පැන නැගිණි.

    ඒ හේතුවෙන් එම සොයුරා ගොස් තිබූ අසල්වාසී නිවාස වලටද කොරෝනා පැතිරෙන්නට ඇතැයි සිතා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙහි නිවාස 11 ක් නිරෝධායනයට ලක් කරන ලදි.
    ඒ අතර නීතීඥවරියකගේ හා ග්‍රාම සේවක මහතාගේ නිවසද තිබුණි.

    මේ අතරවාරයේ මාළු ව්‍යාපාරිකයාගේ සොයුරා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිස පීසී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ නමුත් අද (22) ලැබී ඇති වාර්තා අනුව ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බව හඳුනාගෙන ඇත.

    පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පරීක්ෂණ සඳහා යොමු කළ පිරිසට කොරෝනා ආසදිත නැති බවට තහවුරු කර ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.
    ඔවුන්ගේ PCR පරීක්ෂණ සෘණාත්මකවීම තුළ මාළු ව්‍යාපාරිකයාට කොරෝනා වැළඳුණ ආකාරය තවම ගැටලුකාරි වී තිබේ.

    ඒ කියන්නේ සෝෂල් ස්ප්‍රේඩින් ? මෙයාට බෝවුන විදිහටම ඒ තැනින්ම බෝවුන තවත් ය ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහලුුු ඉවරයි. එන්ඩ් ඊස් නියර්. මම කිව්වා කට කැඩෙනකං ඔය ට්‍රැකින් මගුල හරියනනැ කියලා

    අනේ තෝ දන්න හුත්ත කට මඩ නොගහ ඉදපිය පොන්නයො .. ටැකින් නොකර වෙන මොනා කරන්ඩ කියලද තෝ කියන්නෙ පොන්න හුත්ත..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    If we test 100 infected persons, we gonna get 30 false negatives.
    To make sure the result are fault free we have to test a person 2 or 3 times.
    The problem is not with the viral load of peoples who's been tested but with the accuracy of the testing method.

    නැහැ බන් 100ක් check කලොත් 30වැරදි ප්‍රතිඵල එන්න පුළුවන්.ඒකෙත් නරකම දේ තමා ඔය ඒ වැරදි ඔක්කෝම fulse negative වෙන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ සෝෂල් ස්ප්‍රේඩින් ? මෙයාට බෝවුන විදිහටම ඒ තැනින්ම බෝවුන තවත් ය ඇති

    එහෙම කියන්ඩ බැ, ඔය මනුස්සය වකුගඩු ලෙඩෙක්ලු නේද, එහෙම අයගෙ ප්‍රතිශක්තිය අඩු කරන්ඩ බෙහෙත් දෙනව ගොඩක් වෙලාවට..එහෙම කෙනෙක් නිසා ඕස්ටේලියාවෙන් ආපු කෙනාගෙන් බෝ උනා කියල උපකල්පනය කිරිමවත් වරදක් නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්දියාවේ පළවන ප්‍රධාන පුවත්පතක් වන 'ද හින්දු' උපුටා දක්වමින් කොරෝනා වෛරස මර්දන කාර්යය සඳහා ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලට ඉන්දීය හමුදා කණ්ඩායම් යොමු කිරීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා පළ විය. නමුත් මේ වනවිට එම වාර්තාව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව
    ප්‍රතික්ෂේප කර තිබේ.

    ඉන්දියානු හමුදා කණ්ඩායමක් දිවයිනට පිටත් කර එවීම සම්බන්ධව යුද හමුදාවට කිසිඳු නිල දැනුම්දීමක් ලැබී නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෝඩියර් චන්දන වික්‍රමසිංහ දන්වා සිටියේය.
    “වෛද්‍ය කණ්ඩායමක් හෝ හමුදාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත එය අසත්‍යයකි. ” යනුවෙන් මහ කොමසාරිස් කාර්යාලය මෙරට මාධ්‍ය වෙත නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
    අඟහරුවාදා, ඉන්දියානු මාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් සාර්ක් රටවලට සහාය වීම සඳහා කණ්ඩායම් යෙදවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා විය.
    වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා කලාපයේ සියලුම මිත්‍ර රටවලට උපකාර කිරීම ඉන්දියාවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය සඳහා කණ්ඩායම් සූදානම් කරමින් සිටින බවද දන්වා තිබුණි.

    wtf :confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    if you've licensed version of windows try using windows defender
    its far better than any virus guard out there.

    FYI... There are malware that are able to disable Windows defender and several other security products. These change the registry values itself to do so - unless you have Tamper protection enabled.:yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිංහලුුු ඉවරයි. එන්ඩ් ඊස් නියර්. මම කිව්වා කට කැඩෙනකං ඔය ට්‍රැකින් මගුල හරියනනැ කියලා

    :baffled::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    I've been downloading cracked/patched software and keep torrenting extensively, no issues as of yet

    හෙළයෙක්;25335719 said:
    Few year back I didnt use virus guard machan. I think problem is how we use internet.

    Sometimes we can feel this can be a fake, useless software or website. but most of peoples dosn`t have that sense. they click everything named as Download. Specially elders who new to the internet.

    When my uncle got a mobile I had to clean that every week at the beginning because of some useless software. But after few months he find a way to identify those software.

    Avast is perfectly fine. I used Avast free before switching to Mac and it did the job.

    What most people don't understand is the importance of users behaviour and keeping the damn OS security up to date.

    No matter which anti virus you use if your OS it self has vulnerabilities or you follow "instructions" to disable anti virus before running the crack.:rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි
    April 22, 2020 at 3:00 pm | lanka C news
    ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි
    කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.

    අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් ඇය සඳහන් කරයි.

    එනිසා රටේ ආර්ථිකය ගැන සිතා දැනට මෙම සීමාවන් ලිහිල් කිරීම් සිදුකර ඇති බවද ඇය සඳහන් කළාය.

    ලොව දියුණුම රාජ්‍යයන්ට වසංගතය පාලනය කරන්න බැරිව අසීරු තත්වයක සිටියදී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉතා අමාරුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙය සාර්ථකව මර්දනය කරමින් සිටින බවද ඇය පැවසීය.

    සෞඛ්‍ය ඇමැතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම මූලික රෝහලේදී මාධ්‍ය අමතමිනි.

    :yes::yes::yes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    එහෙම කියන්ඩ බැ, ඔය මනුස්සය වකුගඩු ලෙඩෙක්ලු නේද, එහෙම අයගෙ ප්‍රතිශක්තිය අඩු කරන්ඩ බෙහෙත් දෙනව ගොඩක් වෙලාවට..එහෙම කෙනෙක් නිසා ඕස්ටේලියාවෙන් ආපු කෙනාගෙන් බෝ උනා කියල උපකල්පනය කිරිමවත් වරදක් නැ..

    :confused:Den australia ekatath corona nehene. Fish market eken or maalu gatta gedarakin thamayi
     
    Status
    Not open for further replies.