Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නැහැ. ප්‍රතිශතය 70% නම් aquracy එක. 30%ක ප්‍රතිපල වැරදී ඒකියන්නේ ඒ අතර තියෙන්න පුළුවන් false negatives and positives. එක හින්දා තමා false negativesවුනොත් ඇයි test එකකට හරි නිරෝධායනය යවන්නේ. අර අමි එකේ කෙනාට test rක් කරලා දෙවෙනි එක විතරයි positive.

    Conventional diagnostic tests for the novel coronavirus may give false-negative results about 30% of the time, meaning people with an active COVID-19 infection still test negative for the disease, according to news reports.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    preliminary research from China suggests that the most common type of COVID-19 test, known as a reverse transcriptase polymerase chain reaction (RT-PCR) test, may give false-negative results about 30% of the time

    ඔය කියල තියෙන්නෙ ඒක ගැන නෙමේ, සම්පලේ පොසිටිවු වෙන ලෙඩක්ගෙ සාම්පල් 100 ටෙස්ට් කාරම 30 නෙගටිවු වෙන්නෙ නැ... නොදන්න දේවල් ගැන කියවන්ඩ එපා.. :no::no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I saw it here... after I got the WhatsApp message. It says PTI. I really don't believe any Press.:P
    It's not something that was fabricated by anyone in SL. The origin is Indian.
    Embassy denials doesn't mean anything. That's diplomacy.

    https://theprint.in/defence/indian-...-bhutan-afghanistan-to-fight-covid-19/406226/

    they might be readying armies in case things would get even worse :yes: should we become another italy or new york i dont think people will have luxury to hate indian armies like we did in past :sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    නැහැ. ප්‍රතිශතය 70% නම් aquracy එක. 30%ක ප්‍රතිපල වැරදී ඒකියන්නේ ඒ අතර තියෙන්න පුළුවන් false negatives and positives. එක හින්දා තමා false negativesවුනොත් ඇයි test එකකට හරි නිරෝධායනය යවන්නේ. අර අමි එකේ කෙනාට test rක් කරලා දෙවෙනි එක විතරයි positive.

    ලෙඩේ තියෙනවා කියල හොදටම දන්න කෙනෙක් ගත්තොත්
    එයාට ආයේ test එක කරොත් එයාට corona positive වෙන්න 70% chance එකක් තියෙනවා .
    ලෙඩේ නැහැ කියල sure කෙනෙක් ගත්තොත් එයාට ආයේ test එක කරොත්
    test එකේ corona negative කියල පෙන්නන්න 70% possibility එකක් තියෙනවා .
    එහෙම බැලුවහම ලෙඩේ තියෙනවා කියල අපි හොදටම දන්න 100ක් ගත්තොත් එතනින් 70 දෙනයි නේද positive පෙන්නන්නේ ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    Even if you test negative for COVID-19, assume you have it, experts say
    By Nicoletta Lanese - Staff Writer 19 days ago

    No diagnostic test is 100% accurate, but experts have still expressed concern at the accuracy of the COVID-19 tests.

    Conventional diagnostic tests for the novel coronavirus may give false-negative results about 30% of the time, meaning people with an active COVID-19 infection still test negative for the disease, according to news reports.

    "Unfortunately, we have very little public data on the false-negative rate for these tests in clinical practice," Dr. Harlan M. Krumholz, a professor of medicine at Yale University and director of the Yale New Haven Hospital Center for Outcomes Research and Evaluation, wrote in an opinion piece in The New York Times. However, preliminary research from China suggests that the most common type of COVID-19 test, known as a reverse transcriptase polymerase chain reaction (RT-PCR) test, may give false-negative results about 30% of the time.

    https://www.livescience.com/covid19-coronavirus-tests-false-negatives.html

    Only during the initial stages. I have said here before, the Chinese relied on a CT because it had a sensitivity of nearly 97%. You can have a negative PCR but the ground glass effect on the CT was quite evident. The PCR will go positive in just two days.
    It's mainly because of the site where the swab was taken. PCR accuracy is highest on alveolar fluids.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි
    April 22, 2020 at 3:00 pm | lanka C news
    ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි
    කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

    එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.

    අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් ඇය සඳහන් කරයි.

    එනිසා රටේ ආර්ථිකය ගැන සිතා දැනට මෙම සීමාවන් ලිහිල් කිරීම් සිදුකර ඇති බවද ඇය සඳහන් කළාය.

    ලොව දියුණුම රාජ්‍යයන්ට වසංගතය පාලනය කරන්න බැරිව අසීරු තත්වයක සිටියදී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉතා අමාරුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙය සාර්ථකව මර්දනය කරමින් සිටින බවද ඇය පැවසීය.

    සෞඛ්‍ය ඇමැතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම මූලික රෝහලේදී මාධ්‍ය අමතමිනි.

    :yes::yes::yes:

    mona huththe kathawakda ae kiyanne. pak gahanne netuwa curfew ain karapanko ehenam hetama. adi awadanam kalapa lockdown karala.

    m
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙඩේ තියෙනවා කියල හොදටම දන්න කෙනෙක් ගත්තොත්
    එයාට ආයේ test එක කරොත් එයාට corona positive වෙන්න 70% chance එකක් තියෙනවා .
    ලෙඩේ නැහැ කියල sure කෙනෙක් ගත්තොත් එයාට ආයේ test එක කරොත්
    test එකේ corona negative කියල පෙන්නන්න 70% possibility එකක් තියෙනවා .
    එහෙම බැලුවහම ලෙඩේ තියෙනවා කියල අපි හොදටම දන්න 100ක් ගත්තොත් එතනින් 70 දෙනයි නේද positive පෙන්නන්නේ ?

    එහෙම වෙන්නෙ නැ, සාම්පල් කලෙක්ට් කිරිමේ දෝස නැත්තන් , ප්‍රවාහනේ දෝස නැත්තන් ප්‍රශන්ටේජ් ඔයිට වඩා වැඩි.. අපේ කරන්නෙ ලගම ස්තාන නිසා ඔය ගැටලුව නැ, චීන වගේ රටක වෙන දෙයක් මෙහාට අදාල වෙන්නෙ නැ,ඉන්ටනෙට් එකේ තියෙන හැමදේම මෙහාට අදාලයි කියනවනම් ඒක මහාම මහ මෝඩ කමක්..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    හරි අපි මෙහෙම කියමු. පවතින රජය අපහසුතාවයට පත් නොවිම උදේසා පී සී ආර් ටෙස්ටින් වල නිවැරදිතාවය 99.99999% කියලා කිය්මූ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Fuck:sorry: Let's pray our military intelligence figures it out soon:sorry:
    :yes:
    හෙළයෙක්;25335765 said:
    Can we ask for this man:D:D:D:D

    :D:D:D

    සිංහලුුු ඉවරයි. එන්ඩ් ඊස් නියර්. මම කිව්වා කට කැඩෙනකං ඔය ට්‍රැකින් මගුල හරියනනැ කියලා

    tracking eka karagena yanne mehe wenath ratawala wage loku medical staff resources nathi hinda wenna puluwan
    habayi eke immeadiate effect ekak thiyenwa

    karumeta hoyanna bari case apuwama fack wela yanwa
    inna gana wadi wenna wade maruyi ohoma digatama track karanna

    ethkota mass testing kramekata yanna weyi.

    ex:--1000-2000 infect wunoth

    ඒ කියන්නේ සෝෂල් ස්ප්‍රේඩින් ? මෙයාට බෝවුන විදිහටම ඒ තැනින්ම බෝවුන තවත් ය ඇති

    hariyata news ekak enakan kiyanna ba bn

    ඕක බොරුවක් කියලා තිබ්බා ලංකාවේ ඉන්දියන් එම්බසී එකෙන්.

    me thread ekema kalin thibbe ban indiywen meheta set ekak enwa kiyala
    e news eka boru kiyala ,me news eke thiyenne
    :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි අපි මෙහෙම කියමු. පවතින රජය අපහසුතාවයට පත් නොවිම උදේසා පී සී ආර් ටෙස්ටින් වල නිවැරදිතාවය 99.99999% කියලා කිය්මූ

    dont politicize this :no:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    Only during the initial stages. I have said here before, the Chinese relied on a CT because it had a sensitivity of nearly 97%. You can have a negative PCR but the ground glass effect on the CT was quite evident. The PCR will go positive in just two days.
    It's mainly because of the site where the swab was taken. PCR accuracy is highest on alveolar fluids.
    I didn't know that.
    It looks like Erozan is right after all. :P
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    -කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ-
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    ලෙඩේ තියෙනවා කියල හොදටම දන්න කෙනෙක් ගත්තොත්
    එයාට ආයේ test එක කරොත් එයාට corona positive වෙන්න 70% chance එකක් තියෙනවා .
    ලෙඩේ නැහැ කියල sure කෙනෙක් ගත්තොත් එයාට ආයේ test එක කරොත්
    test එකේ corona negative කියල පෙන්නන්න 70% possibility එකක් තියෙනවා .
    එහෙම බැලුවහම ලෙඩේ තියෙනවා කියල අපි හොදටම දන්න 100ක් ගත්තොත් එතනින් 70 දෙනයි නේද positive පෙන්නන්නේ ?

    No, It is not 70 out of a hundred machan.

    When tossing an unbiased coin we are not getting 50 tails after 100 tests. but with 5000 tests we can have near 50% result for Tail and Head.

    That's why WHO asks for more testings
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,142
    2,012
    113
    Colombo, Sri Lanka.
    -කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ-

    Thawa wisthara tiyeda machan?..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මෝඩයීනෙ, ලෙඩේ හැදුන උන් 100 ආවොත් 100ම පොසිටිවු විමේ සම්බාවිතාව 99% වඩා වැඩි...නොදන්න විශයන් ගැන කියවන්නෙ නැතුව ඉදපන් පොන්නයො..

    Ne bro.. eya kiynne pcr test eka gena.. pcr test eke sensitivity eka 70%i.. e kiynne infected 100k gathoth, e ayagen 70kata positive wela, 30 kata false negative ekak enna puluwan.. e 30 api aye tst krnna one.. kotinma kiynwanam dawas 10n negative ena aya hemoma aye serayak check krnwa. Mkda api danne nehe mewa false nagetive da, true negative da kiyala.. cant take a risk
     
    Status
    Not open for further replies.