-කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ-
සමාන්තර ලෝකේක වෙන්න ඇති බන් දැන් අපි සේෆ්. දේවිත් කිව්වේ
-කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ-
Thawa wisthara tiyeda machan?..
I didn't know that.
It looks like Erozan is right after all.![]()

balan giyama lankawath america wage tamai,salli natuwa misak.හෙළයෙක්;25335910 said:
No, It is not 70 out of a hundred machan.
When tossing an unbiased coin we are not getting 50 tails after 100 tests. but with 5000 tests we can have near 50% result for Tail and Head.
That's why WHO asks for more testings
Only during the initial stages. I have said here before, the Chinese relied on a CT because it had a sensitivity of nearly 97%. You can have a negative PCR but the ground glass effect on the CT was quite evident. The PCR will go positive in just two days.
It's mainly because of the site where the swab was taken. PCR accuracy is highest on alveolar fluids.
Ne bro.. eya kiynne pcr test eka gena.. pcr test eke sensitivity eka 70%i.. e kiynne infected 100k gathoth, e ayagen 70kata positive wela, 30 kata false negative ekak enna puluwan.. e 30 api aye tst krnna one.. kotinma kiynwanam dawas 10n negative ena aya hemoma aye serayak check krnwa. Mkda api danne nehe mewa false nagetive da, true negative da kiyala.. cant take a risk

ලෙඩේ තියෙනවා කියල හොදටම දන්න කෙනෙක් ගත්තොත්
එයාට ආයේ test එක කරොත් එයාට corona positive වෙන්න 70% chance එකක් තියෙනවා .
ලෙඩේ නැහැ කියල sure කෙනෙක් ගත්තොත් එයාට ආයේ test එක කරොත්
test එකේ corona negative කියල පෙන්නන්න 70% possibility එකක් තියෙනවා .
එහෙම බැලුවහම ලෙඩේ තියෙනවා කියල අපි හොදටම දන්න 100ක් ගත්තොත් එතනින් 70 දෙනයි නේද positive පෙන්නන්නේ ?
ඔය 30% කියන ප්‍රශ්නය ඇත්තම කතාව රෝගින් මහා ගොඩක් ඉන්න රටවල ආව ප්‍රශ්නයක්,දස දාස් ගානක් ටෙස්ට් කරනව , අනික ඔය මහා ලොකුයි කියන රටවල ලැබ් වල ඉන්නෙ අමු මෝඩයො, ඉන්දියාවෙන් හොරට උපාදි අරන් ගිය ලොන්තයො. උන් දන්න PCR ....
චීනෙ උනත් උනේ එක පාට්ට ආවම කොන්ටෝල් නැතුව ගිය එක සාම්පල් අපි දන්නෙ නැනෙ දස දාස් ගානක් එකතු උනාම මොකක් උනාද කියල...අපේ එහෙම එකක් නැ එන්නෙ පොඩ්ඩයි ඉන්නෙ වැඩ්ඩො හොර සහතික ගත්ත එකෙක් නැ
ඔය ලෝක ප්‍රශ්න මෙහාට අදාලම නැ, රට වටේම PCR ලැබ් අලුතෙන් අරින්නෙ ඇයි කොළඹට ගෙන්නල කරල වැඩක් නැති නිසා, අපි වැඩේ අපුරුවට කරගෙන යනව..
Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe.. e hethuwa hnda thamai eka eka rate inna hema ekawama test krnna kiyaddi lankawe ehema nokara suspected ayawa aran repeated testing krnne
Oxford University coronavirus vaccine to begin human trials on Thursday as U.K. ‘throws everything’ at vital breakthrough
Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe
උඹ උඩපැනලා නටලා කියලා දුන්නත් ඌ පිලිගන්නේ නෑ. අත්දැකිමෙන් කියන්නේ

Ube amma thama waddaඔය 30% කියන ප්‍රශ්නය ඇත්තම කතාව රෝගින් මහා ගොඩක් ඉන්න රටවල ආව ප්‍රශ්නයක්,දස දාස් ගානක් ටෙස්ට් කරනව , අනික ඔය මහා ලොකුයි කියන රටවල ලැබ් වල ඉන්නෙ අමු මෝඩයො, ඉන්දියාවෙන් හොරට උපාදි අරන් ගිය ලොන්තයො. උන් දන්න PCR ....
චීනෙ උනත් උනේ එක පාට්ට ආවම කොන්ටෝල් නැතුව ගිය එක සාම්පල් අපි දන්නෙ නැනෙ දස දාස් ගානක් එකතු උනාම මොකක් උනාද කියල...අපේ එහෙම එකක් නැ එන්නෙ පොඩ්ඩයි ඉන්නෙ වැඩ්ඩො හොර සහතික ගත්ත එකෙක් නැ
ඔය ලෝක ප්‍රශ්න මෙහාට අදාලම නැ, රට වටේම PCR ලැබ් අලුතෙන් අරින්නෙ ඇයි කොළඹට ගෙන්නල කරල වැඩක් නැති නිසා, අපි වැඩේ අපුරුවට කරගෙන යනව..
Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe.. e hethuwa hnda thamai eka eka rate inna hema ekawama test krnna kiyaddi lankawe ehema nokara suspected ayawa aran repeated testing krnne
Mekata pcr krna eka igenagaththada nedda kiyna eka adala nehen. Btw srilanka is far more ahead than most of the countries

ehema scene ekak thamayi thiyenne.Hari. Mehemai bro, 70%i kiwwata samaharawita 100ma hariyata pisitive wela ennath puluwan.. namuth test hema ekakatama sensitivity rate ekak tynwa.. api e matha depend wela thamai decision ganne.. hithanna api test 100k kala kiyla suspected ayage, quarantine wena day 10 waladi . Oken 20k positive unoth e aya idh danwa. Anik aya quarantine continue krnawa.. namuth e 80 dena api thwamath suspected kiyla thamai tyaganne. Aye api test eka repeat krnwa.. krla negative unoth e tikata quarantine continue krnwana mkda den 21dys tyna hnda. Ohoma ohoma repeated testing yanwa..
අද පාඩම PCR Test....හා කෝ හා කෝ....
නාන අයට සබන් තියනවා, ඕනි අයට වැලි තියනවා....ඇමරි කුඩු නම් ගණන්....![]()
pavithra madam kiyanne 
ඒක තමයි කීවෙ සාම්පලේ හරියට ගත්ත නම් ප්‍රවාහනය හරි නම්, එතනින් එහාට නම් 70% කතාව මම නම් පිලි ගන්නෙ නැ.. .