Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :yes: Thanks.. This is exactly what I said. CT is accurate , way faster if you have the disease. Because this stupid virus attacks you BEFORE you develop the symptoms.
    You feel sick not because of the virus got into you. You feel crook when your immune system comes into play. Somehow this virus establishes itself first and then only you feel sick.

    Exactly..:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    tumblr-mlbbt7krut1r1ymjko1-500.gif

    :baffled::baffled::baffled::baffled:

    මූ කලින් දන්නවා බන් එකයි ඔහොම දාන්නේ...:rofl::rofl::rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    ඒක තමයි කීවෙ සාම්පලේ හරියට ගත්ත නම් ප්‍රවාහනය හරි නම්, එතනින් එහාට නම් 70% කතාව මම නම් පිලි ගන්නෙ නැ.. ඩෙගු වගේ රැෆිඩ් ටෙස්ට් එකක් ගත්තොත් ඇකුරසි 98+, දෙක දෙකක් වෙන්ඩ පුලුවන් ඒත් පරික්ශා කරන සාධකය එකයි..සාධකය සමාන නම් තත්ව එකයි නම් 30% නෙගට්වු වෙන්ඩ බැ..
    තෝ වගේ උඩන්ගු ගොන් නාම්බෙක් මගෙ ජිවිතෙට දැකලා නෑ. යකෝ PCR එකේ කරන්නෙ අපේ කටින් හෝ නාසයෙන් ගන්න ද්‍රව වල මේ වෛරසය තියෙනවද කියලා බලන එක. සමහර වෙලාවට වෛරසය හොදටම ආසදිත වෙලා එක ශරීරෙ පැතිරේගෙන යනවා නම් PCR එකට අහු වෙනවා. එකයි ඕකෙ 70% කියන්නෙ. 99% අහු වෙනවා CT ස්කෑන් එකට.PCR එකට අහු නොවෙන කොටහක් තියෙනවා ගොබ්බයා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්

    Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe.. e hethuwa hnda thamai eka eka rate inna hema ekawama test krnna kiyaddi lankawe ehema nokara suspected ayawa aran repeated testing krnne
    Mekata pcr krna eka igenagaththada nedda kiyna eka adala nehen. Btw srilanka is far more ahead than most of the countries
    අයියෝ උබ වගේ ගෝනෙක් ඔයා මී හරකා අච්චර කියලා දිලත් අර බයි චර්ට් එක වැරදි කියලා තාම පිළිගත්තේ නෑ ඔවා පැහැදිලි කරන වේලාව බූරුවෙක් අල්ලන් අනුකලනේ කියලා දීපන් ඊට ලෙසි යි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අයියෝ උබ වගේ ගෝනෙක් ඔයා මී හරකා අච්චර කියලා දිලත් අර බයි චර්ට් එක වැරදි කියලා තාම පිළිගත්තේ නෑ ඔවා පැහැදිලි කරන වේලාව බූරුවෙක් අල්ලන් අනුකලනේ කියලා දීපන් ඊට ලෙසි යි.

    :eek::eek::eek::shocked::sorry::confused::baffled::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,396
    113
    මාලඹේ
    ලංකා⁣වේ ct ස්කැන් කියක්විතර තියනවාද? සිටි කරන්න යෝජනාවක් වත් තියනවාද?

    CT කරන්නේ පෙනහැල්ල බලන්න මිසක් කොරෝනා චෙක් කරන්න නෙවෙයි.
    ගොඩක් කොරෝනා ලෙඩ්ඩු CT ස්කෑන් කරන්න වෙනවා පෙනහැල්ල තත්වේ බලන්න . නැතුව CT scan කියන්නේ කොරෝනා වලට කරන scan එකක් නෙවෙයි
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අයියෝ උබ වගේ ගෝනෙක් ඔයා මී හරකා අච්චර කියලා දිලත් අර බයි චර්ට් එක වැරදි කියලා තාම පිළිගත්තේ නෑ ඔවා පැහැදිලි කරන වේලාව බූරුවෙක් අල්ලන් අනුකලනේ කියලා දීපන් ඊට ලෙසි යි.

    Ow ow.. mama athariya wede..:rofl:..
    Try ekak deela beluwe.. wedak nehe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ උඩන්ගු ගොන් නාම්බෙක් මගෙ ජිවිතෙට දැකලා නෑ. යකෝ PCR එකේ කරන්නෙ අපේ කටින් හෝ නාසයෙන් ගන්න ද්‍රව වල මේ වෛරසය තියෙනවද කියලා බලන එක. සමහර වෙලාවට වෛරසය හොදටම ආසදිත වෙලා එක ශරීරෙ පැතිරේගෙන යනවා නම් PCR එකට අහු වෙනවා. එකයි ඕකෙ 70% කියන්නෙ. 99% අහු වෙනවා CT ස්කෑන් එකට.PCR එකට අහු නොවෙන කොටහක් තියෙනවා ගොබ්බයා

    තොපිට කියුපු දේ නොතේරිලා මම කියපු දේම අල්ලන් කියෙවුව කියල මම මොනා කොරන්ඩද..:baffled::baffled: මොලේ ඇති උන් සමග මිසක් කොල දිහා බලන් කොලේ හරි කියල හිතන ඇම්බැට්ටයොත් එක්ක කතා කරල තේරුමක් නැ..:yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    තොපිට කියුපු දේ නොතේරිලා මම කියපු දේම අල්ලන් කියෙවුව කියල මම මොනා කොරන්ඩද..:baffled::baffled: මොලේ ඇති උන් සමග මිසක් කොල දිහා බලන් කොලේ හරි කියල හිතන ඇම්බැට්ටයොත් එක්ක කතා කරල තේරුමක් නැ..:yes::yes:

    Monawada ube sudusukam. 😆 Fluent in google da
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,396
    113
    මාලඹේ
    තෝ වගේ උඩන්ගු ගොන් නාම්බෙක් මගෙ ජිවිතෙට දැකලා නෑ. යකෝ PCR එකේ කරන්නෙ අපේ කටින් හෝ නාසයෙන් ගන්න ද්‍රව වල මේ වෛරසය තියෙනවද කියලා බලන එක. සමහර වෙලාවට වෛරසය හොදටම ආසදිත වෙලා එක ශරීරෙ පැතිරේගෙන යනවා නම් PCR එකට අහු වෙනවා. එකයි ඕකෙ 70% කියන්නෙ. 99% අහු වෙනවා CT ස්කෑන් එකට.PCR එකට අහු නොවෙන කොටහක් තියෙනවා ගොබ්බයා

    CT Scan එකට කොරෝනා Virus එක බලා ගන්න බැහැ:P
     
    Status
    Not open for further replies.