Moka Ransomware recover

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හරියට මාස 6 ට විතර කලින් ransomware එකකට අහුඋනා තිබ්බ file ඔක්කටම කෙල වෙලා ගියා. හැම ෆිලේ එකක්ම හැරුන .moka extention ekata ඔපෙන් කරගන්න බැරි වෙන්න , එහෙම දෙයක් උනොත් කරන්න තියන හොදම දේ අවශ්‍යම data ටික external hard drive එකකට copy කරන් ඉන්න එක , කවද හරි හොද decryptor එකක් සෙට් උන දවසකට data encrypt කරගන්න පුළුවන් එතකොට , මටත් ඕක උනා. හොයන්න පුළුවන් හැම විදිහකටම හෙව්ව , මට ඊයේ හම්බුනා ෆිලේ ටික ගන්න පුළුවන් decryptor එකක්

    කෙල උන උන් මේක try කරලා බලන්න හරි ගියේ නැත්නම් data ටික copy කරන තියන්න ඉන්න decryptor එකක් හම්බෙනකන්

    ජය වේවා එහෙනම්

    මෙන්න ලින්ක් එක

    https://www.emsisoft.com/ransomware-decryption-tools/stop-djvu
     
    • Like
    Reactions: The Hacker

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    Ah...mata me sathiyakata wage kalin kela una .mpaj ransomeware eken...balannam meken try karala...magenam awla une data godak ain karanna unu ekai...man hithanne 800-900GB delete karala demma convert wechcha ewa...C: eka format karala goda dagaththe...

    data recover karala thamai den ithin ganna oni data tika...thanks share kalata..:)
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Ah...mata me sathiyakata wage kalin kela una .mpaj ransomeware eken...balannam meken try karala...magenam awla une data godak ain karanna unu ekai...man hithanne 800-900GB delete karala demma convert wechcha ewa...C: eka format karala goda dagaththe...

    data recover karala thamai den ithin ganna oni data tika...thanks share kalata..:)

    ow rey karala balapan hari giye nathnam vade ata arinna epa copy karala tiyaganin
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    මොකා ? අඩෝ සිංහල රැන්සම්වෙයාර් එකකුත් තියෙනවා නේද ? ඒකෙ ඉල්ලන්නෙ රුපියල් 50යි. :D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Ah...mata me sathiyakata wage kalin kela una .mpaj ransomeware eken...balannam meken try karala...magenam awla une data godak ain karanna unu ekai...man hithanne 800-900GB delete karala demma convert wechcha ewa...C: eka format karala goda dagaththe...

    data recover karala thamai den ithin ganna oni data tika...thanks share kalata..:)
    ඕකට අහුඋණාම රිකවර් කරන්න බෑ බං... :shocked::shocked::shocked::sorry::sorry::sorry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හරියට මාස 6 ට විතර කලින් ransomware එකකට අහුඋනා තිබ්බ file ඔක්කටම කෙල වෙලා ගියා. හැම ෆිලේ එකක්ම හැරුන .moka extention ekata ඔපෙන් කරගන්න බැරි වෙන්න , එහෙම දෙයක් උනොත් කරන්න තියන හොදම දේ අවශ්‍යම data ටික external hard drive එකකට copy කරන් ඉන්න එක , කවද හරි හොද decryptor එකක් සෙට් උන දවසකට data encrypt කරගන්න පුළුවන් එතකොට , මටත් ඕක උනා. හොයන්න පුළුවන් හැම විදිහකටම හෙව්ව , මට ඊයේ හම්බුනා ෆිලේ ටික ගන්න පුළුවන් decryptor එකක්

    කෙල උන උන් මේක try කරලා බලන්න හරි ගියේ නැත්නම් data ටික copy කරන තියන්න ඉන්න decryptor එකක් හම්බෙනකන්

    ජය වේවා එහෙනම්

    මෙන්න ලින්ක් එක

    https://www.emsisoft.com/ransomware-decryption-tools/stop-djvu

    කළාතුරකින් එකෙකුට දෙන්නෙකුට ඕක හරියන්නෙ බං. ඒකත් පට්ට පරණ රැන්සම්වෙයාර් එකකින් කෙලියොත් විතරයි... ඔය උන් සිහලෙන්ම කියල තියෙන්නේ...
    files can be successfully decrypted if they were encrypted by an offline key that we have.
     
    • Like
    Reactions: Candid-B

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කළාතුරකින් එකෙකුට දෙන්නෙකුට ඕක හරියන්නෙ බං. ඒකත් පට්ට පරණ රැන්සම්වෙයාර් එකකින් කෙලියොත් විතරයි... ඔය උන් සිහලෙන්ම කියල තියෙන්නේ...
    files can be successfully decrypted if they were encrypted by an offline key that we have.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    ඉතින් බන් අපි දැන් උන්ට සල්ලි ගෙව ගෙව ඉන්න ඕනද ? මේකට කවුරුවත් වෙන ක්‍රමයක් හදල නැද්ද ? බයිපාස් කරල වයිරස් එක අයින් කරන්න විදිහක් හොයන් නැද්ද ? මොන හුත්තක්ද බන්. මම නම් කියන්නෙ ඔය වයිරස් ගාඩ් හදන උන්මයි ඕවා හදන්නෙ. :eek:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඉතින් බන් අපි දැන් උන්ට සල්ලි ගෙව ගෙව ඉන්න ඕනද ? මේකට කවුරුවත් වෙන ක්‍රමයක් හදල නැද්ද ? බයිපාස් කරල වයිරස් එක අයින් කරන්න විදිහක් හොයන් නැද්ද ? මොන හුත්තක්ද බන්. මම නම් කියන්නෙ ඔය වයිරස් ගාඩ් හදන උන්මයි ඕවා හදන්නෙ. :eek:

    මේව වෛරස් නෙමෙයි බං... පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් නේ. ෆයිල් එක එන්ක්‍රිප්ට් කරග එක්ස්ටෙන්ෂන් එක මාරු කරනවා. එක්ස්ටෙන්ෂන් එක මාරු කරන්නේ උන්ට අඳුනගන්න පුළුවන් වෙන්න.

    මම නම් කියන්නේ අපිට ඕන කරන සියළුම ඩේටා DVD වලට ගහල බැකප් විදිහට තියාගන්න ඕනේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    මේව වෛරස් නෙමෙයි බං... පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් නේ. ෆයිල් එක එන්ක්‍රිප්ට් කරග එක්ස්ටෙන්ෂන් එක මාරු කරනවා. එක්ස්ටෙන්ෂන් එක මාරු කරන්නේ උන්ට අඳුනගන්න පුළුවන් වෙන්න.

    මම නම් කියන්නේ අපිට ඕන කරන සියළුම ඩේටා DVD වලට ගහල බැකප් විදිහට තියාගන්න ඕනේ.

    ඉතින් බන් මේ එන්ක්‍රිප්ට් වෙන එක නැති කරන්න ක්‍රමයක් නැද්ද ? system32 ලොක් කරන්න වගේ දෙයක්. මේවා sys.restore වලට හරියන්නෙ නැද්ද ?
    :confused: