හරියට මාස 6 ට විතර කලින් ransomware එකකට අහුඋනා තිබ්බ file ඔක්කටම කෙල වෙලා ගියා. හැම ෆිලේ එකක්ම හැරුන .moka extention ekata ඔපෙන් කරගන්න බැරි වෙන්න , එහෙම දෙයක් උනොත් කරන්න තියන හොදම දේ අවශ්‍යම data ටික external hard drive එකකට copy කරන් ඉන්න එක , කවද හරි හොද decryptor එකක් සෙට් උන දවසකට data encrypt කරගන්න පුළුවන් එතකොට , මටත් ඕක උනා. හොයන්න පුළුවන් හැම විදිහකටම හෙව්ව , මට ඊයේ හම්බුනා ෆිලේ ටික ගන්න පුළුවන් decryptor එකක්
කෙල උන උන් මේක try කරලා බලන්න හරි ගියේ නැත්නම් data ටික copy කරන තියන්න ඉන්න decryptor එකක් හම්බෙනකන්
ජය වේවා එහෙනම්
මෙන්න ලින්ක් එක
https://www.emsisoft.com/ransomware-decryption-tools/stop-djvu
කෙල උන උන් මේක try කරලා බලන්න හරි ගියේ නැත්නම් data ටික copy කරන තියන්න ඉන්න decryptor එකක් හම්බෙනකන්
ජය වේවා එහෙනම්
මෙන්න ලින්ක් එක
https://www.emsisoft.com/ransomware-decryption-tools/stop-djvu

personal id eka