Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,171
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි නම් ඔය රැපිඩ් ටෙස්ට් බල්ලට දැම්මෙ,රටට ආව දවසෙමයි..ඉන්දියාවට සපේක්ශව අපේ වැඩ පිලිවෙන සාර්තකයි කියන්ඩ මේව හොද උදාහරන අපේ සෞඛය අoශ බොහොම ඉදිරියෙන්..

    උඹේ අම්මට මේ ටිකේ රෝන්දේ ගහන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න කියපන්. :love::love:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙතන තියෙන එකම එක ප්‍ර‍ශ්ණයයි. අර මාළු කාරයට හැදුනෙ කොහෙන්ද කියල හොයාගන්න එක විතරයි. ඒක හොයාගත්තොතින් වැඩේ ගොඩ.

    කෙසෙල්වත්තෙ තව 500ක් ආවත් අවුලක් නෑ උන්ව isolate කරල තියෙන නිසා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මෙතන තියෙන එකම එක ප්‍ර‍ශ්ණයයි. අර මාළු කාරයට හැදුනෙ කොහෙන්ද කියල හොයාගන්න එක විතරයි. ඒක හොයාගත්තොතින් වැඩේ ගොඩ.

    කෙසෙල්වත්තෙ තව 500ක් ආවත් අවුලක් නෑ උන්ව isolate කරල තියෙන නිසා

    Ha niyamayi ne pattai :yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මෙතන තියෙන එකම එක ප්‍ර‍ශ්ණයයි. අර මාළු කාරයට හැදුනෙ කොහෙන්ද කියල හොයාගන්න එක විතරයි. ඒක හොයාගත්තොතින් වැඩේ ගොඩ.

    කෙසෙල්වත්තෙ තව 500ක් ආවත් අවුලක් නෑ උන්ව isolate කරල තියෙන නිසා

    මාළු හාදයා බෝ කරලා නැද්ද ටෙස්ට් වෙනවානේ දැන්?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මෙතන තියෙන එකම එක ප්‍ර‍ශ්ණයයි. අර මාළු කාරයට හැදුනෙ කොහෙන්ද කියල හොයාගන්න එක විතරයි. ඒක හොයාගත්තොතින් වැඩේ ගොඩ.

    කෙසෙල්වත්තෙ තව 500ක් ආවත් අවුලක් නෑ උන්ව isolate කරල තියෙන නිසා

    ඔව් මරැ මොලේ
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මෙතන තියෙන එකම එක ප්‍ර‍ශ්ණයයි. අර මාළු කාරයට හැදුනෙ කොහෙන්ද කියල හොයාගන්න එක විතරයි. ඒක හොයාගත්තොතින් වැඩේ ගොඩ.

    කෙසෙල්වත්තෙ තව 500ක් ආවත් අවුලක් නෑ උන්ව isolate කරල තියෙන නිසා

    na ban ethana inna godak kattiya isolate karanna issellama than than wala idala thyenawa
    eg: Kotkawaththa infected person
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔක්කොටම කලින් කොරන්ටින්කරපු උන් කොච්චචර අහුවුනාට කමක් නැ කියපු කබර වේසාවව හොයන් ඉන්න ඕනා. මොන පකිස් බුරුවෙක්ද ඒ.

    යකෝ සිස්ටම් එක සැචුරේට් වෙනවා කියලා දන්නැති වේස පකයෙක්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නාවික හමුදා සෙබලෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර නාවික කඳවුරේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිලිවලක්

    පොළොන්නරුව ප්‍රදේශයෙන් අද (22) වාර්තා වූ කොරෝනා වෛරසය ආසාධිත රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබලෙක් බව තහවුරු වී තිබෙනවා.

    මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇති සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ විදුලි හා විද්‍යුත් අංශයේ සේවය කරනු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ.

    මෙම සෙබලා ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත අප්‍රේල් 20 වෙනිදා රෝහල් ගතව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

    එලෙස රෝහල් ගත කළ නාවික හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අද සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

    ඒ අනුව මෙම නාවික සෙබලා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුර තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවලක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

    ඊට අමතරව එම සෙබළාව කඳවුරු භූමියේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින අතර අවශ්‍ය සියලු සහයෝගය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ.

    එමෙන්ම මෙම සෙබළාට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය ගැන මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

    :sorry::sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,719
    98,757
    113
    Coronavirus (Covid19)... 04-22-2020 05:48 PM Puka nodee pala wesawa

    රෙප් කැපීමෙන් සතුටක් ලබන්නේ නම් එය දිගටම කරන්න, :yes::yes::yes: අනිත් කෙනාගේ මතයට ගරු කරන්න බැරි, තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන අනිත් අය මෝඩයට දාල තමන් බුධ්ධිමතා කියල හිතාගෙන ගොන් කම් පෙන්නන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...වදින එකෙක්ට වැදියන්...:D

    You must spread some Reputation around before giving it to tharinduncc again.

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    මම ගුගල් කොළ කෑලි කොහෙවත් දාල නැ දාන්නෙත් නැ, මම කියන දේවල් වරදින් නැ, මම කියන්නෙ මගෙ දැනුමෙන්.. :yes::yes:

    danuma ibe pahala wenawada. :angry:
     
    Status
    Not open for further replies.