සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඉකුත් දින කිහිපයේදී කොළඹ නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩිවීම නිසා අහඹු ලෙස සිදුකරනු ලබන PCR පරීක්ෂණ වැඩි
කිරීමට තීරණය කළ බවය.
මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවත් ඒ අනුව කොළඹ නගරයේ පැල්පත්වාසි ජනතාව බහුල වශයෙන් සිටින ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදුකිරිමට කටයුතු යොදා ඇති බව දන්වා සිටියේය.
nikidw tada koheda man kiwwa me gana
layim wala inna ayata bo wunoth ehema un ikmanatama ape rate health sector ekata daranna puluwan seemawa pass karnwa
eetapasse ithin wahakanna thama wenne
WHO eke kiyala tiyenne puluwan taram test karanna kiyala Random aragena check karana taramata tama meka iwara karanna puluwan. Eith dan eka kara prakku wedi kiyala hitenne nadda. Hospital capacity eke khomath madi wenna puluwan. Habei lankawe minissunge antibody situation eka hoda nam ICU ona wenne godak kalathurakin ekkenekuta. Eith meka bowena eka naattannama digatama TEST karanna one.





