Curfew Ain Karamu

27 Curfew ain karana eka hodai?

  • 27 Curfew ain karana eka hodai?

    Votes: 26 34.7%
  • Patient la Hambuna hama District ekaktama apahu curfew dana eka hodai

    Votes: 49 65.3%

  • Total voters
    75

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Mokda kiyanne bn dan 330i hariutama satihyakata kalin thibbe 235i. Curfew ain kaloth meeta wada wade ala weida?? :no:
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    eth wadak ne bn curfew pass aran godak un eliye. Ada radio eke patta kathawak kiwwa dial ekak call karala.


    mehemai mn inne galle road eka ainne, meh danuth wahana ynawa bn pare, CMB godak un pass arn ynwa pare.

    eth curfew ain kroth meeta wada caz eka wadi wenna puluwn mta hithena widiyata nm, mokada oya flat wala wathuwala ekata inna set eka parata bassoth mona weida dannane, election thiynna one nisa munta mona kraida danna :no: :no:
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Ay mokadda kiwwe?..

    වෙළද සේවය හරි ඒ වගේ radio channel එකක් බන්. සෙනගට තියෙන අඩු පාඩු call කරලා කියන්න කියනව. ගොඩක් කට්ටිය කිව්වේ 5000 හම්බුනට දැන් එක ඉවරයි දැන් අඊ සල්ල නේ කියල. කළුතර එක dial එකක් call කරලා කියනවා. රට ඉදන් අපු පොරක් camp එකට නොගිහින් හොරෙන් ඉන්නවා ලු එහෙ. පොලිසියේ උන්ටයි PHI ටයි බෝතල් දීල curfew පාස් අරන් හැම තැනම යනවා ලු. හොදම දේ මු හැමතැනම එකත් කිය කියා ලු යන්නේ. PHI check කරන්න අවම මු අදහගල ගෙදරදී බොන්න දෙනවා ලු . පස්සේ 119 call කරලා complain කලාම අවේ නිකන් traffic police දෙන්නෙක් ලු උන්වත් බෝට්ජල් දීලා shape කරලා යැව්වා ලු. පස්සේ නිවේදකයා කියනව ඔහොම සාක්ෂි නැතුව චෝදනා නගන්න එපා එක බරපතල වැරද්දක් කියන. අරු කියනවා නේ නේ මේවා ඒ dial එකමලු පොර ටෝක් දිදී කියන්නේ කියල. ඇයි බන් මිනිස්සු මෙච්චර මෝඩ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ ගොඩක් අයගෙ සැලකිල්ලක් නෑ..මාස්ක් දාන්නෙ පොලීසියට,PHI අයට බයේ මිසක් තමන්ට හැදෙයි තමන්ට හැදිලනම් දන්නෙ නැතුව අනිත් අයට බෝවෙයි කියල වගක් නෑ වගේ..ඇඳිරි නීතිය නිසා පාරට බහින්ඩ බය උනාට කස්ටිය මාස්ක් මොනවත් නෑ ගම අස්සෙ ඇවිදිනව මෝඩ සිංහලු! :dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,924
    1
    58,898
    113
    Mother Earth
    කොරෝනා නිසා කැරි නෑදෑයො ආවෙ නෑ. හොඳ වැඩේ වේසිගෙ බල්ලොන්ට. ඇද කුද හොයල යන්න ආව මෙතන. හූ හූ.:)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    pissuda ban curfew ain karanna. me yana widiha hodai
    balapan lankawa wate ratawal anagena thiyena widiha. giya mase anthima wenakota bangladesh wala lankawata wada adui infections gana. dan unge nahutheta nagala
    ain karapu gaman control karaganna behe. testing uth aduwen wena hinda test karagannath bari wenawa. ilagata italy wage thama
    anika sinhalu kiyana de ahanneth nane
     
    Last edited: