Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හරි වැරදුනා කියමුකෝ ....හරි දැන් අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ ?

    වල්සින් එකක් අවේ නැත්නම්

    අලුත් සත්‍යට මුහුණ දෙන්න වෙයි ආර්ථිකය බලලාට දාලා

    නැත්නම් සෞජ්‍ය පහසුකම් මත herd immunity වේවිද :no::no::no::no::no::no:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකට මුළින්ම වග කියන්න ඕන කුඩු ලන්සා ඇතුළු හාමුදුරුවෝ පාදිලි සෙට් එක
    උන් තමයි මේකට මුලින්ම අකුල් හෙළුවේ
    ඒකෙ වගකීමත් ආණ්ඩුවට යනවා කොන්ද කෙලින් තියන් තීරණයක් නොගෙන කුඩු ලන්සාව සුරතල් කරපු එකට
    ඊට පස්සේ රට ඉදන් ඇවිත් හොරෙන් පැනපු සෙට් එකයි, නිරෝදනය වෙන්න කියලා තියෙද්දී රට වටේ ගියපු සෙට් එකයි එකතු වෙලා කෙලවලාම දැම්මා
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබට මන් කියන්නද හොද වැඩක්... උබට ලංකාව ගැන සුවර් නම් සති දෙකක් කොලබ වටේ රවුමක් ගහලා වරෙන් :dull: ගෙදර එද්දී :baffled:

    අපේ දෙසපලකයෝ වුන තැන ගු ගොඩ...මුලින් හෙල්ත් + army + police වැඩේ නියමෙට ගියා,පස්සේ අරුන් පැනලා වැඩේ කෑවා.. දැන් නම් එන ගැනීමක් අබියසද කියලා හිතෙනවා පැතිරෙන data අනුව

    Mata deshapalane wedak nehe bro.. mama dannna dei kiynne... Dr la and army and govn wede geniyana widyai, okkoma ekka.. system eka danna hndai. If u dnt understand i dnt mind.. u ppl only knws politics.. im talkng based on wht ive learnt, wht ive practiced.. thts all, not politics,
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    manදman;25338085 said:
    JJ harida ban?

    උබ binary කියලා utf වගේ මොනවාට හරි කන්වර්ට් කරාද ?

    විහිලුවට මේකන් කිව්වේ එකෙක් අහුවුණු ගමන් මරනවා කියලා :baffled::baffled:?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි කර ලොකුම වැරැද්ද Virus එක එන්නේ ඉතාලියෙන්/France වලින් විතරක් කියලා march 10-20 අතරේ හිතපු එක.. USA,India,Aus,Pak,Indonesia,Malaysia ඔය රටවල් වලින් එන වුන් check කරෙත් නැහැ කෙලින්ම ගෙදර :dull:

    thred pitin dala

    කි පාරක් මම කියුවද

    vip ෆලයිට් දාගෙන සන්ගක්කාරයා ගෙදර එද්දිම මම කියුවා

    කවුරුත් ගනම් ගත්තෙ නැ ඉතාලි වෙරස් කිය කියා හවඩු ගැහුවා විතරයි :(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වල්සින් එකක් අවේ නැත්නම්

    අලුත් සත්‍යට මුහුණ දෙන්න වෙයි ආර්ථිකය බලලාට දාලා

    නැත්නම් සෞජ්‍ය පහසුකම් මත herd immunity වේවිද :no::no::no::no::no::no:

    චන්දයක් තිබුනත් නැතත් ආණ්ඩුවට හැමදාම ලොක් ඩවුන් කරන් ඉන්න වෙන්නේ නැහැ
    මෙච්චර ලොක් ඩවුන් කරලා තියෙද්දිත් මේක පැතිරෙනවා කියන්නේ අපේ මිනිස්සුන්ගේ සෞක්‍ය පුරුදු මදිකම
    කොච්චර ටෙස්ට් කලත් මේක පාලනය කරගන්න වෙන්නේ නැහැ මිනිස්සු පාලනය නොවෙන තාක් කල්
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    සොහොන;25338120 said:
    thred pitin dala

    කි පාරක් මම කියුවද

    vip ෆලයිට් දාගෙන සන්ගක්කාරයා ගෙදර එද්දිම මම කියුවා

    කවුරුත් ගනම් ගත්තෙ නැ ඉතාලි වෙරස් කිය කියා හවඩු ගැහුවා විතරයි :(

    lol

    uba tread dapu nisa lankawa karanna one

    ane palayan bn yanna
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mata deshapalane wedak nehe bro.. mama dannna dei kiynne... Dr la and army and govn wede geniyana widyai, okkoma ekka.. system eka danna hndai. If u dnt understand i dnt mind.. u ppl only knws politics.. im talkng based on wht ive learnt, wht ive practiced.. thts all, not politics,

    තෝ අලුතෙන් ත්රෙඩ් එකට ඇවිත් වීරකම් කියවන්න එපා...එරෝෂන් ගු වෙනකොට තෝ ආවේ...තොත් තඩි politic fake එකක් කියලා දන්නවා

    මේකේ පලවෙනි එකෙ ඉදන් හිටිය නිසා දන්නවා මේ virus එක ගැන හොදට..මේකත් එක්ක සෙල්ලම් කලොත් වෙන දේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝ අලුතෙන් ත්රෙඩ් එකට ඇවිත් වීරකම් කියවන්න එපා...එරෝෂන් ගු වෙනකොට තෝ ආවේ...තොත් තඩි politic fake එකක් කියලා දන්නවා

    මේකේ පලවෙනි එකෙ ඉදන් හිටිය නිසා දන්නවා මේ virus එක ගැන හොදට..මේකත් එක්ක සෙල්ලම් කලොත් වෙන දේ..

    well said :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    Because those countries failed to act fast. As a small island with one air port, we could have prevented the whole situation without a sweat if we act fast. Gota just had to close the air port before nominations.

    No one can isolate like This This is the truth .
    we has to manage the Epidamaic we can't imagine how to runway from this situation
    Sri Lankans Should Know How to Face Chalange :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    well said :rofl:

    උබත් හිට්යා නේද :rofl:

    imhotep පට්ට වටිනා දේවල් මේකේ දැම්මේ..ඒ දවස් වල බලන්නත් අසයි..අලුත් දෙයක් ඉගෙන ගන්න තිබුණා..

    දැන් කරන්නේ පැත්තට බෙදිලා රෙදි හෝදන එකනේ බන් :dull:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබ binary කියලා utf වගේ මොනවාට හරි කන්වර්ට් කරාද ?

    විහිලුවට මේකන් කිව්වේ එකෙක් අහුවුණු ගමන් මරනවා කියලා :baffled::baffled:?

    Ow ehama kara awe JJ ban
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    තෝ අලුතෙන් ත්රෙඩ් එකට ඇවිත් වීරකම් කියවන්න එපා...එරෝෂන් ගු වෙනකොට තෝ ආවේ...තොත් තඩි politic fake එකක් කියලා දන්නවා

    මේකේ පලවෙනි එකෙ ඉදන් හිටිය නිසා දන්නවා මේ virus එක ගැන හොදට..මේකත් එක්ක සෙල්ලම් කලොත් වෙන දේ..

    So im a political fake?? The one who came to elakiri in 2017 sys im a fake.. bro u may knw the virus through internet.. u sked me to walk around colombo ryt?? Yeah I jst came home from colombo for a 2 week vacation after volunteering as a doctor to fight against the virus.. i should have styed till i get my appoinment so ill b gettng a salary, but still sm of us worked jst to keep u ppl safe ..so i directly cooped with it.. if u have no idea. Jst shut up ur shithole . Apita hambuna magulak nehe.. so if u r sying im a political fake, jst ask the ppl here.. thyl answer u. And pls dnt compare me with that erozan, jst read the replies ive posted him
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    No one can isolate like This This is the truth .
    we has to manage the Epidamaic we can't imagine how to runway from this situation
    Sri Lankans Should Know How to Face Chalange :lol::lol::lol:

    Oh yeah, they are handling the situation flawlessly now. :lol:

    Enough testings were done, no community transmission, country will be ready for election by next week :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    Coronavirus (Covid19)... 04-23-2020 10:15 AM gonek unata kamak ne, thappulanna epa pako, moda ponna wesawa
    rep නම් කන්නද කිවුවලු
    මෙන්න මුන්ගේ හෙළුව
    අහපු ප්‍රශ්ණෙට උත්තර දෙන්න බැරි උනාම rep කපලා පැනලා දුවනවා :lol::lol::lol:
     
    • Like
    Reactions: SuperX

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    So im a political fake?? The one who came to elakiri in 2017 sys im a fake.. bro u may knw the virus through internet.. u sked me to walk around colombo ryt?? Yeah I jst came home from colombo for a 2 week vacation after volunteering as a doctor to fight against the virus.. i should have styed till i get my appoinment so ill b gettng a salary, but still sm of us worked jst to keep u ppl safe ..so i directly cooped with it.. if u have no idea. Jst shut up ur shithole . Apita hambuna magulak nehe.. so if u r sying im a political fake, jst ask the ppl here.. thyl answer u. And pls dnt compare me with that erozan, jst read the replies ive posted him

    රිදිලා රචනා ලියන්නම..උබ කි තැනක එරෝෂන් defend කලද කියලා thread එකේ මුල ඉදන්ම බලු උන්ට තේරෙනවා :lol::lol:
     
    Status
    Not open for further replies.