Importing a Vehicle without L/C ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    This is the correct answer :cool:

    You can't import a vehicle without a valid L/C. Neither blue permits (Gifts) are allowed now. Neither any special permits are allowed now.
    Basically there's 0 ways to get it to SL for next 3 months (Until LCs are being allowed).

    This is what I thought too. Gift scheme was stopped. The best option is to call the Import Control department, they will give the correct advice.:yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් මෙතන මෙහෙම කරන්න වෙනවා without LC වහනයක් නීතියෙන් ලංකාවට ආනයනය කරන්න බෑ . සම්පුර්ණ නීති විරෝදී ක්‍රියාවක්. LC නැතුව වහනය පැටෙව්වා නම්, අනිවාර්යෙන් අපි එකට LC එකක් දාන්න ඕන. වහනය ලංකාවට අවට පස්සේ LC එකක් open කරලා අදාළ දඩ මුදල ගෙවලා වහනය නිදහස් කරගන්න පුළුවන්.(මම කරලා තියෙනවා) නමුත් දැනට වාහන ගෙන්වීම නවතා ඇති මොහොතක එහෙම කරන්න බෑ (මොකද වාහන ආනයනය නවතා ඇත්තේ central bank එකෙන්. බැංකු වෙත නිකුත් කර ඇති ඉන්ටෙර්නල් memo cercular එකකින් ඒකනිසා බැංකු LC දාන්නේ නෑ )

    ( Japan වල අපේ uncle කෙනෙක් ඉන්නවා . මන් එයාට සල්ලි දැම්මා. එයා එහෙන් වාහනේ ගත්තා ) : ඔබගේ exporter අනිවාර්යෙන් LC accept කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.

    L/C එකක් open කරන්නම ඕනෙද? : ඔව් අනිවාර්යෙන්ම කලයුතුයි.

    කොහොමත් japan වලට සල්ලි ගිහින් ඉවරයිනේ : රටෙන් මුදල් පිටකිරීම සම්පුර්ණ තහනම් මුදල් විශුද්දීකරණය යටතේ නඩු (අධ්‍යාපනය සහ රෝහල් සදහා නිදහස්) වාහන සදහා මුදල් රටෙන් පිටකිරීම සම්පුර්ණ තහනම් එක නිසා කිසිම අවස්ථාවක ඒගැන සදහන් කරන්න එපා. එහෙම සල්ලි යවනවානම් යවන්න තිබුනේ බැංකුවක් හරහා (මෝලෙන් ගහන ගේම්)

    LC නැතුව වාහනේ ආවම කරන්න දෙයක් නැ . වාහනේ ගන්න වෙන්නේ කස්ටෝම් එක වෙන්දේසියට දැම්මට පස්සේ.

    වහනය දාන්න එපා කියන්න.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    මචන් මෙතන මෙහෙම කරන්න වෙනවා without LC වහනයක් නීතියෙන් ලංකාවට ආනයනය කරන්න බෑ . සම්පුර්ණ නීති විරෝදී ක්‍රියාවක්. LC නැතුව ව
    LC නැතුව වාහනේ ආවම කරන්න දෙයක් නැ .

    වාහනේ ගන්න වෙන්නේ කස්ටෝම් එක වෙන්දේසියට දැම්මට පස්සේ.

    වහනය දාන්න එපා කියන්න.

    This is correct AFAIK... A guy known to me once loaded a car in a container and sent it to SriLanka. It was a long time ago, and honestly he did not know the procedure when he shipped it.
    But at that time he was working in that country for 10 years or so.
    With great difficulty he managed to avoid the auction, pay the fine and the duty and get it released. Took several months and very high level contacts.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් මෙතන මෙහෙම කරන්න වෙනවා without LC වහනයක් නීතියෙන් ලංකාවට ආනයනය කරන්න බෑ . සම්පුර්ණ නීති විරෝදී ක්‍රියාවක්. LC නැතුව වහනය පැටෙව්වා නම්, අනිවාර්යෙන් අපි එකට LC එකක් දාන්න ඕන. වහනය ලංකාවට අවට පස්සේ LC එකක් open කරලා අදාළ දඩ මුදල ගෙවලා වහනය නිදහස් කරගන්න පුළුවන්.(මම කරලා තියෙනවා) නමුත් දැනට වාහන ගෙන්වීම නවතා ඇති මොහොතක එහෙම කරන්න බෑ (මොකද වාහන ආනයනය නවතා ඇත්තේ central bank එකෙන්. බැංකු වෙත නිකුත් කර ඇති ඉන්ටෙර්නල් memo cercular එකකින් ඒකනිසා බැංකු LC දාන්නේ නෑ )

    ( Japan වල අපේ uncle කෙනෙක් ඉන්නවා . මන් එයාට සල්ලි දැම්මා. එයා එහෙන් වාහනේ ගත්තා ) : ඔබගේ exporter අනිවාර්යෙන් LC accept කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.

    L/C එකක් open කරන්නම ඕනෙද? : ඔව් අනිවාර්යෙන්ම කලයුතුයි.

    කොහොමත් japan වලට සල්ලි ගිහින් ඉවරයිනේ : රටෙන් මුදල් පිටකිරීම සම්පුර්ණ තහනම් මුදල් විශුද්දීකරණය යටතේ නඩු (අධ්‍යාපනය සහ රෝහල් සදහා නිදහස්) වාහන සදහා මුදල් රටෙන් පිටකිරීම සම්පුර්ණ තහනම් එක නිසා කිසිම අවස්ථාවක ඒගැන සදහන් කරන්න එපා. එහෙම සල්ලි යවනවානම් යවන්න තිබුනේ බැංකුවක් හරහා (මෝලෙන් ගහන ගේම්)

    LC නැතුව වාහනේ ආවම කරන්න දෙයක් නැ . වාහනේ ගන්න වෙන්නේ කස්ටෝම් එක වෙන්දේසියට දැම්මට පස්සේ.

    වහනය දාන්න එපා කියන්න.

    දැනගන්න අහන්නෙ මචං,

    එතකොට ඇත්තටම අපේ නෑදෑ කෙනෙකුට හරි කවුරුහරි ළඟම හිතවතෙක්ට. අපිට වාහනයක් එවන්න ඕන නම්, අපෙන් වෙන විදියකින් සල්ලි අරගෙන හෝ සම්පූර්ණයෙන්ම තෑග්ගක් විදියට. එහෙම එවන්න කිසිම ක්‍රමයක් නැද්ද?
    මොකද ප්‍රායෝගිකව තාත්ත රට ඉන්නව නම් කාලයක් තිස්සෙ ගෙදරට එහෙන් කාර් එකක් අරගෙන එවන්න අවශ්‍යතාවයක් ඇති වෙනව නේහ්? එක එක බඩු එවනව වගේ. එහෙම එකකට ලංකාගෙ සිස්ටම් එකේ කිසිම ක්‍රමයක් නැද්ද?

    ඇත්තටම එහෙම ක්‍රමයක් නැත්නම් ලොකු අඩුවක් නේහ් මචං ඒක. මම කියන්නෙ ආර්ථිකමය පැත්තෙන් වුණත්:confused::confused::confused:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    Ehema ekak thibuna, dan eka nawattala thiyenne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ehema ekak thibuna, dan eka nawattala thiyenne
    එහෙම කරන්න හේතුව දන්නවද මචං? ඒක අවභාවිතා කරන්න අරගෙනද දන්නෙ නෑ අපේ සිංහලු:growl::growl::growl:හරියට අර බෙහෙත් තුන්ඩු පෙන්නල Curfew එකේ එළියට යන්න දුන්න වෙලාව වගේ:lol::lol::lol:

    මට හිතෙන්නෙ එහෙම ක්‍රමයක් නැත්නම් ලංකාවෙ සල්ලි නිකං පිටරට යන්න තියෙන අවස්ථාව වැඩිවෙනව කියල. මොකද ඇත්තටම එහෙම නිකං වාහනයක් ඕන කෙනෙක්ට මේක නිසා ලංකාවෙ ඉඳල සල්ලි එළියට දාලම වාහනේ ගෙන්නගන්න වෙනව. එතකොට නිකං රට ඇතුලෙ තියෙන සල්ලි නේහ් එහාට මෙහාට යන්නෙ බං?
    හැබැයි මෙහෙමයි මේ ක්‍රමය අවභාවිතා කරන්න තියෙන ඉඩ අහුරන්න ඕන. නැත්නම් වෙන විනාසයක් වෙන්නෙ.:yes::yes::yes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Under NO circumstances a vehicle can be imported without an L/C.
    If you are doing so it is illegal.
    On the other hand If you have high level contacts upto Director. Can be done. Yet, chances are very slim since every system is now digitized!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,621
    24,653
    113
    Fantasy
    අන්න නිව්ස් වල කීවා දැනට වරායට ඇවිත් තියෙන වාහන ඉක්මනට ගිහින් රිලීස් කර ගන්ඩ කියලා.
    හම්බන්තොට 5400 ක් කොලබ 500ක් තියෙනවලු ගෙනාපුවා. රජයටත් සල්ලි නැතුව ඇත්තේ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචන් මෙතන මෙහෙම කරන්න වෙනවා without LC වහනයක් නීතියෙන් ලංකාවට ආනයනය කරන්න බෑ . සම්පුර්ණ නීති විරෝදී ක්‍රියාවක්. LC නැතුව වහනය පැටෙව්වා නම්, අනිවාර්යෙන් අපි එකට LC එකක් දාන්න ඕන. වහනය ලංකාවට අවට පස්සේ LC එකක් open කරලා අදාළ දඩ මුදල ගෙවලා වහනය නිදහස් කරගන්න පුළුවන්.(මම කරලා තියෙනවා) නමුත් දැනට වාහන ගෙන්වීම නවතා ඇති මොහොතක එහෙම කරන්න බෑ (මොකද වාහන ආනයනය නවතා ඇත්තේ central bank එකෙන්. බැංකු වෙත නිකුත් කර ඇති ඉන්ටෙර්නල් memo cercular එකකින් ඒකනිසා බැංකු LC දාන්නේ නෑ )

    ( Japan වල අපේ uncle කෙනෙක් ඉන්නවා . මන් එයාට සල්ලි දැම්මා. එයා එහෙන් වාහනේ ගත්තා ) : ඔබගේ exporter අනිවාර්යෙන් LC accept කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.

    L/C එකක් open කරන්නම ඕනෙද? : ඔව් අනිවාර්යෙන්ම කලයුතුයි.

    කොහොමත් japan වලට සල්ලි ගිහින් ඉවරයිනේ : රටෙන් මුදල් පිටකිරීම සම්පුර්ණ තහනම් මුදල් විශුද්දීකරණය යටතේ නඩු (අධ්‍යාපනය සහ රෝහල් සදහා නිදහස්) වාහන සදහා මුදල් රටෙන් පිටකිරීම සම්පුර්ණ තහනම් එක නිසා කිසිම අවස්ථාවක ඒගැන සදහන් කරන්න එපා. එහෙම සල්ලි යවනවානම් යවන්න තිබුනේ බැංකුවක් හරහා (මෝලෙන් ගහන ගේම්)

    LC නැතුව වාහනේ ආවම කරන්න දෙයක් නැ . වාහනේ ගන්න වෙන්නේ කස්ටෝම් එක වෙන්දේසියට දැම්මට පස්සේ.

    වහනය දාන්න එපා කියන්න.

    ok. thanks a lot mchn

    also apita vahane gena port eka select krnna puluwanda :oo:

    mn colombo , colombo port eka thamai mata laga
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    දැනගන්න අහන්නෙ මචං,

    එතකොට ඇත්තටම අපේ නෑදෑ කෙනෙකුට හරි කවුරුහරි ළඟම හිතවතෙක්ට. අපිට වාහනයක් එවන්න ඕන නම්, අපෙන් වෙන විදියකින් සල්ලි අරගෙන හෝ සම්පූර්ණයෙන්ම තෑග්ගක් විදියට. එහෙම එවන්න කිසිම ක්‍රමයක් නැද්ද?
    මොකද ප්‍රායෝගිකව තාත්ත රට ඉන්නව නම් කාලයක් තිස්සෙ ගෙදරට එහෙන් කාර් එකක් අරගෙන එවන්න අවශ්‍යතාවයක් ඇති වෙනව නේහ්? එක එක බඩු එවනව වගේ. එහෙම එකකට ලංකාගෙ සිස්ටම් එකේ කිසිම ක්‍රමයක් නැද්ද?

    ඇත්තටම එහෙම ක්‍රමයක් නැත්නම් ලොකු අඩුවක් නේහ් මචං ඒක. මම කියන්නෙ ආර්ථිකමය පැත්තෙන් වුණත්:confused::confused::confused:

    එහෙම කාලයක් තිබුනා එකේ වාසිය ගත්තේ ඇත්තටම අවශ්‍ය අය නොවේ. දැන් එහෙම කරන්න බැහැ .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ok. thanks a lot mchn

    also apita vahane gena port eka select krnna puluwanda :oo:

    mn colombo , colombo port eka thamai mata laga

    කොලබට ගෙන්න ඕනනම් වහනය කන්ටේනර් පෙට්ටියකට දන්නා කියන්න එක වියදම වැඩියි. රෝ රෝ වියදම අඩුයි
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කොලබට ගෙන්න ඕනනම් වහනය කන්ටේනර් පෙට්ටියකට දන්නා කියන්න එක වියදම වැඩියි. රෝ රෝ වියදම අඩුයි

    oh :shocked:

    oya details okkoma lc open krna bankuwern (BOC danna baluwe) danaganna puluwan neda ?