එතකොට චිනේ බොරු කරේ නද්ද ?![]()
චිනේ කතාව වෙනස් මචං
ලංකාට ඉස්සරහට සෑහෙන්න උදව් ඕනේ වෙනවා IBRD, IMF, වගේ අන්තර්ජාතික ඉන්ස්ටර්ටියුට් වලින් හා රටවල් වලින්. ඉතිං කොහේ හරි දෙයක් වරද්දල ඒක නොට් උනොත් ලංකාව ගැන තියන විශ්වාසය නැතිවෙනවා
අන්න ඒක නිසා සහ ඇත්තම තත්වය එලියට දුන්නම මිනිස්සු මේකේතියන ත්‍රේට් එක තේරුම් අරගෙන පරිස්සම්වෙයි කියන එක නිසා ඇත්තම එලියට දානවා


aluth news awot dapan macho