Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එතකොට චිනේ බොරු කරේ නද්ද ?:rofl:

    චිනේ කතාව වෙනස් මචං
    ලංකාට ඉස්සරහට සෑහෙන්න උදව් ඕනේ වෙනවා IBRD, IMF, වගේ අන්තර්ජාතික ඉන්ස්ටර්ටියුට් වලින් හා රටවල් වලින්. ඉතිං කොහේ හරි දෙයක් වරද්දල ඒක නොට් උනොත් ලංකාව ගැන තියන විශ්වාසය නැතිවෙනවා

    අන්න ඒක නිසා සහ ඇත්තම තත්වය එලියට දුන්නම මිනිස්සු මේකේතියන ත්‍රේට් එක තේරුම් අරගෙන පරිස්සම්වෙයි කියන එක නිසා ඇත්තම එලියට දානවා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara

    ඒ උනාට මචන් හීනියට ලයින් එකක් අරන් යනවනෙ ඔක්කොම නිරෝදායනය වෙලා තියෙන්නෙ එ නිසා බය වෙන්න එපා කියලා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ උනාට මචන් හීනියට ලයින් එකක් අරන් යනවනෙ ඔක්කොම නිරෝදායනය වෙලා තියෙන්නෙ එ නිසා බය වෙන්න එපා කියලා

    මෙහෙමයි මචං නිවුස්වල සැර අඩු වැඩි වෙන්න පුළුවන් ඒත් දෙන නිවුස් ඇත්ත
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොරෝනා නිසා ළමා මනසට ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න යුනිසෙෆ් ආයතනය අගමැතිව තෝරා ගනී

    http://nethnews.lk/article/76503
    කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

    මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

    ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය මෙම තෝරා ගැනීම කර ඇතැයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

    මේ අනුව කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා තමන් මුහුණ දී තිබෙන ගැටළු තප්පර 10ක විඩියෝවක් ලෙස පටිගත කර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ළමයින්ට හැකියි.

    අදාළ විඩියෝ අග‍්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම වෙත යොමු කළ යුතු වනවා. අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රශ්නවලට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේම පිළිතුරු ලබා දෙනු ඇති.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් ළමයින් ලෙස සැලකෙනවා.

    :lol::lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    මෙහෙමයි මචං නිවුස්වල සැර අඩු වැඩි වෙන්න පුළුවන් ඒත් දෙන නිවුස් ඇත්ත

    ඒ උනාට බය කරන්න ඔනෙ බන් අනික් රට වල මිනිස්සු එලියට බහින්නෙ නෑලු බයටම. අපේ මිනිස්සුන්ට මෙකේ බය අවදානම ගැන අවබෝධයක් නෑ සැර බාල කරල කිව්වම
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මිනුවන්ගොඩ පොලිසියේ කට්ටියක් හදිසියේ උණ අසනිප වෙලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    කෝ බන් කෑම්ප් එකේ පොසිටිව් උනා කියපු 12
     
    Status
    Not open for further replies.