ලොකු උන්නැහැගේ වයසද ?

New COVID detections today
Sinhalu are safe![]()
මිනුවන්ගොඩ පොලිසියේ කට්ටියක් හදිසියේ උණ අසනිප වෙලා
ඇග්රෙසිව් අඩුවෙනවා කියන්නේ අසාදනය වෙන වේගේ අඩුද ? එහෙම නම් මේක ගොඩක් කල් තියෙන්නේ නෑ![]()




මම වෙන තැනක කෙනෙක් ඕක ගැන මෙහෙම කියනවා දැක්ක .
බල්ලෝ breeds ගොඩක් ඉන්නවනේ .
උන් එකිනෙකට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .
හැබැයි ඔය හැම බල්ලම chocolate කෑවොත් මැරෙනවා .
ඒකනිසා virus එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනත් අපිට ඒ සේරටම එක vaccine එකක් හදන්න පුළුවන් .

නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි
http://nethnews.lk/article/76525
.
![]()
Ubata colombo enna wenne ena athme thama


