Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇග්‍රෙසිව් අඩුවෙනවා කියන්නේ අසාදනය වෙන වේගේ අඩුද ? එහෙම නම් මේක ගොඩක් කල් තියෙන්නේ නෑ:cool::cool::):)

    And asadanaya unama balapema adui..
    Ehema kiynna behe bro.. meka dwasin deken wena deyak newei.. kiynwa wage corona wala mutation wege adui nam awuruddak dekak yannath puluwan.. hondama kramaya thamai vaccine ekak hoyaganna eka.. balamu api moko wenne kiyala... Pets hope fr the best
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මාත් අයේ recheckකරලා බැලුව,වැඩේ ඇත්ත .,මට ආවේ source 3කින්,ඔක්කොම ගෝටfansl.අයි මේකේ update1ක denne නැත්තේ කියල
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම වෙන තැනක කෙනෙක් ඕක ගැන මෙහෙම කියනවා දැක්ක .
    බල්ලෝ breeds ගොඩක් ඉන්නවනේ .
    උන් එකිනෙකට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .
    හැබැයි ඔය හැම බල්ලම chocolate කෑවොත් මැරෙනවා .
    ඒකනිසා virus එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනත් අපිට ඒ සේරටම එක vaccine එකක් හදන්න පුළුවන් .


    Anna hari.. thts a good example.. :)
    Ekai mutation athara loku wenasak nethnam tyena hnda.. namuth thwama hariyata study ekak nehe mama danna widihata.. vll c
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරය-Nethnews

    onna mama kalinma kiwve
     
    • Like
    Reactions: BloodStorm

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Oya navi dial yanne nethi thanak ne bn.oka hema camp ekakatama gihin athi dan
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මාව විස්වාසයි නේද මචන් ,මම කීයටද ඕක කිව්වේ
     
    Status
    Not open for further replies.