Mokadda machan wela tiyenne hariyatama?..hari wistharayak kiyanna amaruda macho?..
දැන් කතාවක් යනවා 43ක් හම්බවෙලා නමුත් කියලා තියෙන්නේ 30යි කියලා. හෙට ඉතිරි ටික කියනවා කියලා

Atthamada machan oya?..oya navy main band eke sounds karana 2k da machan?..
aluth update ekak awoth dannam bn, 

මේ ප්‍රශ්න ඇතිවුන මුල් කාලෙම සිංහලුන්ට කතාකලා. සමහරු හදවතින්ම කිව්වේ ඕවා දාල වරෙන් කියලා. මට ලංකාවට එන්න එක හේතුවක් කියපං කිව්වම හැමෝම වගේ කිව්වේ උඹලගේ රටවල් වගේ නෙමෙයි මෙහෙ එළට මේක පාළනය කරනවා කියලා. සමහරු සිංහලුන්ට අමුතු ආරක්ෂාවක් තියෙන බවක් අඟවමින් කතාකලා. හැබැයි කතාකල හිතවත් හැමකෙනාම කිව්වේ ඉක්මනට ගෙදර වර කියලා. මට එදා ඉඳලම තේරුන් ගිය එකක් තමයි මේ ලෙඩෙන් ගැලවීමක් නෑ කියන එක. ඒක කියපු හැම කෙනාම කිව්වේ දෙයියෝ හරි බලලා සිංහලු විතරක් හරි ආරක්ෂා කරනවා කියලා. දෙයියොත් පැනලා දුවපු ඉතාලියේ දාස් ගනං මරණයන් ඇහෙනකොට ආයේ ලංකාවේ මොන දෙයියෙක්ද කියලා හිතපු මට දැන් යතාර්ථය පෙනෙමින් තියෙනවා.
වයසක් දෙමව්පියෝ, පොඩි දරුවෝ පරිස්සන්කරගනිල්ලා. දවසක් එනවා අපි හැමෝටම මැරුණේ නැතත් පණ ඇදලා හරි ගොඩ එන්න. ඒ දවස පහුකරගන්න බලන්න.![]()
දැන් කතාවක් යනවා 43ක් හම්බවෙලා නමුත් කියලා තියෙන්නේ 30යි කියලා. හෙට ඉතිරි ටික කියනවා කියලා
ethana mage yaluwek innawa machan, eyatanam tama postive ne kiwa. eth sure nehelu. danata hariwistarayak ne. msg ekata nikan reply ekak witharai dala tibbe "2 ta positive machan" kiyala. last week hitiye welisara. dan hariyata kohomada, main band ekada kiyanna danne ne.aluth update ekak awoth dannam bn,
![]()
මේ ප්‍රශ්න ඇතිවුන මුල් කාලෙම සිංහලුන්ට කතාකලා. සමහරු හදවතින්ම කිව්වේ ඕවා දාල වරෙන් කියලා. මට ලංකාවට එන්න එක හේතුවක් කියපං කිව්වම හැමෝම වගේ කිව්වේ උඹලගේ රටවල් වගේ නෙමෙයි මෙහෙ එළට මේක පාළනය කරනවා කියලා. සමහරු සිංහලුන්ට අමුතු ආරක්ෂාවක් තියෙන බවක් අඟවමින් කතාකලා. හැබැයි කතාකල හිතවත් හැමකෙනාම කිව්වේ ඉක්මනට ගෙදර වර කියලා. මට එදා ඉඳලම තේරුන් ගිය එකක් තමයි මේ ලෙඩෙන් ගැලවීමක් නෑ කියන එක. ඒක කියපු හැම කෙනාම කිව්වේ දෙයියෝ හරි බලලා සිංහලු විතරක් හරි ආරක්ෂා කරනවා කියලා. දෙයියොත් පැනලා දුවපු ඉතාලියේ දාස් ගනං මරණයන් ඇහෙනකොට ආයේ ලංකාවේ මොන දෙයියෙක්ද කියලා හිතපු මට දැන් යතාර්ථය පෙනෙමින් තියෙනවා.
වයසක් දෙමව්පියෝ, පොඩි දරුවෝ පරිස්සන්කරගනිල්ලා. දවසක් එනවා අපි හැමෝටම මැරුණේ නැතත් පණ ඇදලා හරි ගොඩ එන්න. ඒ දවස පහුකරගන්න බලන්න.![]()
Thanks machan..attatama watinawa danuwath karanawata..situation eka dan awl wage da macho?..
kohoma unath forces wala kollonwa parissam nokaloth api iwarai
Mokadda machan wela tiyenne hariyatama?..hari wistharayak kiyanna amaruda macho?..
ane manda bn, hithaganna bekohoma unath forces wala kollonwa parissam nokaloth api iwarai
![]()
![]()
moka karannath un tika parissam wenna onine.
Bank eke kollonta hadune kohomada kiyana eka tamai hithaganna beri,
RIP English. danna sinhalen kade pala.. thiyana redda hari bera ganna.Do politics it's never mind but Don't take advantage from Dead Body's Brother

නෑ. එහේ යාලුවෝ දෙතුන්දෙනෙක් ඉන්නවා.Oya Italy walada machan?..

ෆොස් වල අයට වයිරස් එක එන් නැතුව තියෙයිද රටින් එන උන්ව නිරොදායනය මද්‍යයස්තාන වල බලන්නෙ ඔක්කොම ෆොසස් වල අයනෙ, තව තව උන්ව ලන්කාවට ගෙන්න ගෙන්න නිරොදායනය කරන්නෙ එයාර්පෝර්ට් වාහාලා තිබෙද්දිත්, ලන්කාවෙ මිනිස්සු හාමුදාවෙ අය ඉල්ලන් කන්නෙ ගොන් බුරු දෙශපාලන තින්දු හින්දා, දැන් වෙනකොට සාමාජ පැතිරිම් පටන් අරන් කාලයට බාර දිලා බලන් ඉන්න තමයි තියෙන්නෙ