Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Mokadda machan wela tiyenne hariyatama?..hari wistharayak kiyanna amaruda macho?..

    දැන් කතාවක් යනවා 43ක් හම්බවෙලා නමුත් කියලා තියෙන්නේ 30යි කියලා. හෙට ඉතිරි ටික කියනවා කියලා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Atthamada machan oya?..oya navy main band eke sounds karana 2k da machan?..

    ethana mage yaluwek innawa machan, eyatanam tama postive ne kiwa. eth sure nehelu. danata hariwistarayak ne. msg ekata nikan reply ekak witharai dala tibbe "2 ta positive machan" kiyala. last week hitiye welisara. dan hariyata kohomada, main band ekada kiyanna danne ne. :sorry: aluth update ekak awoth dannam bn, :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,170
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ප්‍රශ්න ඇතිවුන මුල් කාලෙම සිංහලුන්ට කතාකලා. සමහරු හදවතින්ම කිව්වේ ඕවා දාල වරෙන් කියලා. මට ලංකාවට එන්න එක හේතුවක් කියපං කිව්වම හැමෝම වගේ කිව්වේ උඹලගේ රටවල් වගේ නෙමෙයි මෙහෙ එළට මේක පාළනය කරනවා කියලා. සමහරු සිංහලුන්ට අමුතු ආරක්ෂාවක් තියෙන බවක් අඟවමින් කතාකලා. හැබැයි කතාකල හිතවත් හැමකෙනාම කිව්වේ ඉක්මනට ගෙදර වර කියලා. මට එදා ඉඳලම තේරුන් ගිය එකක් තමයි මේ ලෙඩෙන් ගැලවීමක් නෑ කියන එක. ඒක කියපු හැම කෙනාම කිව්වේ දෙයියෝ හරි බලලා සිංහලු විතරක් හරි ආරක්ෂා කරනවා කියලා. දෙයියොත් පැනලා දුවපු ඉතාලියේ දාස් ගනං මරණයන් ඇහෙනකොට ආයේ ලංකාවේ මොන දෙයියෙක්ද කියලා හිතපු මට දැන් යතාර්ථය පෙනෙමින් තියෙනවා.

    වයසක් දෙමව්පියෝ, පොඩි දරුවෝ පරිස්සන්කරගනිල්ලා. දවසක් එනවා අපි හැමෝටම මැරුණේ නැතත් පණ ඇදලා හරි ගොඩ එන්න. ඒ දවස පහුකරගන්න බලන්න.:dull::dull:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    ගද සුවද පවා නැති වෙන size virus එකක් මේ,මොකාට වත් එකින් ඉස්සරහට ගැල වීමක් නැ , බෙහෙතක් / protective kit නැතිවෙන තාක්කල් ඕක තමා තිත්ත ඇත්ත .
    "මැරුණේ නැතත් පණ ඇදලා හරි ගොඩ එන්න වෙන්නේ නැ" මේකෙන් ඕක තමා අනික් තිත්ත ඇත්ත , දැන් තියෙන්නේ බෙහෙතක් (විටමින් එකක් හරි)/ protective kit හොයන එක තමා , වැඩේ ලේසි නැ , ඉස්සර වගේ දුවල පැනල වැඩ කරන්න බැරි වෙයි , දේවාලේ තේවාව කරනවා වගේ නාල කරලා , ඇදුම් හෝදලා , අත හෝදලා ඉන්න වෙනවා :dull::sorry:

    මේ ප්‍රශ්න ඇතිවුන මුල් කාලෙම සිංහලුන්ට කතාකලා. සමහරු හදවතින්ම කිව්වේ ඕවා දාල වරෙන් කියලා. මට ලංකාවට එන්න එක හේතුවක් කියපං කිව්වම හැමෝම වගේ කිව්වේ උඹලගේ රටවල් වගේ නෙමෙයි මෙහෙ එළට මේක පාළනය කරනවා කියලා. සමහරු සිංහලුන්ට අමුතු ආරක්ෂාවක් තියෙන බවක් අඟවමින් කතාකලා. හැබැයි කතාකල හිතවත් හැමකෙනාම කිව්වේ ඉක්මනට ගෙදර වර කියලා. මට එදා ඉඳලම තේරුන් ගිය එකක් තමයි මේ ලෙඩෙන් ගැලවීමක් නෑ කියන එක. ඒක කියපු හැම කෙනාම කිව්වේ දෙයියෝ හරි බලලා සිංහලු විතරක් හරි ආරක්ෂා කරනවා කියලා. දෙයියොත් පැනලා දුවපු ඉතාලියේ දාස් ගනං මරණයන් ඇහෙනකොට ආයේ ලංකාවේ මොන දෙයියෙක්ද කියලා හිතපු මට දැන් යතාර්ථය පෙනෙමින් තියෙනවා.

    වයසක් දෙමව්පියෝ, පොඩි දරුවෝ පරිස්සන්කරගනිල්ලා. දවසක් එනවා අපි හැමෝටම මැරුණේ නැතත් පණ ඇදලා හරි ගොඩ එන්න. ඒ දවස පහුකරගන්න බලන්න.:dull::dull:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    ethana mage yaluwek innawa machan, eyatanam tama postive ne kiwa. eth sure nehelu. danata hariwistarayak ne. msg ekata nikan reply ekak witharai dala tibbe "2 ta positive machan" kiyala. last week hitiye welisara. dan hariyata kohomada, main band ekada kiyanna danne ne. :sorry: aluth update ekak awoth dannam bn, :sorry:

    Thanks machan..attatama watinawa danuwath karanawata..situation eka dan awl wage da macho?..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    මේ ප්‍රශ්න ඇතිවුන මුල් කාලෙම සිංහලුන්ට කතාකලා. සමහරු හදවතින්ම කිව්වේ ඕවා දාල වරෙන් කියලා. මට ලංකාවට එන්න එක හේතුවක් කියපං කිව්වම හැමෝම වගේ කිව්වේ උඹලගේ රටවල් වගේ නෙමෙයි මෙහෙ එළට මේක පාළනය කරනවා කියලා. සමහරු සිංහලුන්ට අමුතු ආරක්ෂාවක් තියෙන බවක් අඟවමින් කතාකලා. හැබැයි කතාකල හිතවත් හැමකෙනාම කිව්වේ ඉක්මනට ගෙදර වර කියලා. මට එදා ඉඳලම තේරුන් ගිය එකක් තමයි මේ ලෙඩෙන් ගැලවීමක් නෑ කියන එක. ඒක කියපු හැම කෙනාම කිව්වේ දෙයියෝ හරි බලලා සිංහලු විතරක් හරි ආරක්ෂා කරනවා කියලා. දෙයියොත් පැනලා දුවපු ඉතාලියේ දාස් ගනං මරණයන් ඇහෙනකොට ආයේ ලංකාවේ මොන දෙයියෙක්ද කියලා හිතපු මට දැන් යතාර්ථය පෙනෙමින් තියෙනවා.

    වයසක් දෙමව්පියෝ, පොඩි දරුවෝ පරිස්සන්කරගනිල්ලා. දවසක් එනවා අපි හැමෝටම මැරුණේ නැතත් පණ ඇදලා හරි ගොඩ එන්න. ඒ දවස පහුකරගන්න බලන්න.:dull::dull:

    Oya Italy walada machan?..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Thanks machan..attatama watinawa danuwath karanawata..situation eka dan awl wage da macho?..

    ane manda bn, hithaganna be :sorry: kohoma unath forces wala kollonwa parissam nokaloth api iwarai :sorry: :no:

    moka karannath un tika parissam wenna onine.

    Bank eke kollonta hadune kohomada kiyana eka tamai hithaganna beri,
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    Mokadda machan wela tiyenne hariyatama?..hari wistharayak kiyanna amaruda macho?..

    හරිම විස්තරයක් කියන්න බැහැ. බන් .යාලුවෙක් කිව්වේ. ප්‍රශ්නේ මේක section දෙක තුනක් කට්ටිය අතර ගිය එක. ඒකියන්නේ එකම section වල ඉන්න deference branch වල කට්ටිය අතර ගිය එක. සමහරු කෑම්ප් එකෙන් එලියට යන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ. කාටද කොහොමද තියෙන්නේ කියලා දන්නේ නැහැ.ටෙසට් ඇවිත් finalize වෙනකම්. අනිත් දේ කෑමිප් ඇතුලේ තාම කට්ටිය මාරු වෙනවා එක එක වැඩ වලට. ඒකයි අනිත් කෑම්ප් බය වෙලා තියෙන්නේ.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ane manda bn, hithaganna be :sorry: kohoma unath forces wala kollonwa parissam nokaloth api iwarai :sorry: :no:

    moka karannath un tika parissam wenna onine.

    Bank eke kollonta hadune kohomada kiyana eka tamai hithaganna beri,

    ෆොස් වල අයට වයිරස් එක එන් නැතුව තියෙයිද රටින් එන උන්ව නිරොදායනය මද්‍යයස්තාන වල බලන්නෙ ඔක්කොම ෆොසස් වල අයනෙ, තව තව උන්ව ලන්කාවට ගෙන්න ගෙන්න නිරොදායනය කරන්නෙ එයාර්පෝර්ට් වාහාලා තිබෙද්දිත්, ලන්කාවෙ මිනිස්සු හාමුදාවෙ අය ඉල්ලන් කන්නෙ ගොන් බුරු දෙශපාලන තින්දු හින්දා, දැන් වෙනකොට සාමාජ පැතිරිම් පටන් අරන් කාලයට බාර දිලා බලන් ඉන්න තමයි තියෙන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් දැන් වෙනකොට, මුලදිත් ගොමා එක කියලා තමයි එයාර්පෝර්ට් එක වාහාගත්තෙ, දෙශපාලන තින්දු රටට හොද නැ ඉල්ලන් කන්න යන්නෙ කාලයට බාර දිලා බලන් ඉන්න තමයි තියෙන්නෙ, saja දාපු විඩියෝ එක බලන්න මෙ කොරොනා වයිරස් එක පැට්‍රොල් වගෙ, අලුත් නිවුස් එකක් දැක්කා කොරොනා වලින් බ්‍රෙන් ඩැමෙජ් වෙනවලු ලෙසි වයිරස් එකක් නෙවෙයි සෙල්ලන් කරන්න
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ෆොස් වල අයට වයිරස් එක එන් නැතුව තියෙයිද රටින් එන උන්ව නිරොදායනය මද්‍යයස්තාන වල බලන්නෙ ඔක්කොම ෆොසස් වල අයනෙ, තව තව උන්ව ලන්කාවට ගෙන්න ගෙන්න නිරොදායනය කරන්නෙ එයාර්පෝර්ට් වාහාලා තිබෙද්දිත්, ලන්කාවෙ මිනිස්සු හාමුදාවෙ අය ඉල්ලන් කන්නෙ ගොන් බුරු දෙශපාලන තින්දු හින්දා, දැන් වෙනකොට සාමාජ පැතිරිම් පටන් අරන් කාලයට බාර දිලා බලන් ඉන්න තමයි තියෙන්නෙ

    Uba danna paka
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mDaLY0p.png

    xxJQfGl.png
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    community spread nahallu... bayawenna epa. dan derana aruna eke hamudapathi thuma kiwwa. eka pokuraka ayalu okkoma wage. :baffled:

    thawa deyak kiwwa. hamdupathi thuma ada idala ahana dewal walata witarai uttra denne kiiwa.

    winayak sahithawa inna wena kathawak kiwwa chathura ekka. mae dan derana.
    :eek:
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොලබ 12 බන්ඩාරනායක මාවතේ හා පලියගොඩ මලු මාකට් එකේ තාම රිපොටස් එන්න තියෙනවා කියලා දන් යුදහමුදා පති කිව්වා දෙරන අරුනේ.එක එන්න ටිකක් කල් යයි කිව්වා.එන කොට ලොකු වඩි විමක් වෙයි කිව්වා.
     
    Status
    Not open for further replies.