Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    සින්හලු සදුදා ඉන්දන් වැඩට පලය්ල්ලා. චන්ද පකවල් කරන්න ඕනේ හින්දා රටවල් අරින්න හදන්නෙ ලෙඩේ ලොකුවට ගිහිල්ලා නෑ කියලා පෙන්නලා. මම නම් රිසයින් වෙන්න කියලා හිතන් ඉන්නෙ ජොබ් එකෙන්.මේ පකාලා රට වල් ඇරලා අපිට ලෙඩ බෝ උනොත් දරැ පැටව් ට්කයි අම්මා තාත්තටයි බෝ උනොත් ඔය එක පකෙක්ට වගකීමක් ගන්නවද. ඉතුරැ කරගත්‍ත ගානක් තියෙනවා එකෙන් ජීවත් වෙනවා සින්හලු ජොබ් එකට නොයා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622

    Aye nan job hoyanna wenne ne resign unoth
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නුගේගොඩ පත්තෙන්

    27 ඈරපු ගමන් ඔක්කොම උන් පනිනව ගම්වලට ,ඉලගට රට මෑද්දෙන් වඩෙ පත්තු වෙනව කෙලවෙන්නම next month Sihalu iwaraii
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකට UNP,JVP උනුත් වග කියන්න ඕන..අර මොංගල්,සුමන්දිරන් වගේ කාලකන්නි,උන් තමා Parliament කදවන්න කියලා බෙරිහන් දුන්නේ...අන්තිමට මුන්ටත් කරන්න දෙයක් නැති නිසා චන්දෙට යන තැනට තල්ලු උනා :growl::growl:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එනම් අදත් ර වෙද්දි 30ක් විතර හම්බෙයි[/QUOTE

    මචං මම කියපු අනාවැකිය ඔලුවේ තියාගනින්
    හෙට රෑ වෙද්දී 500+ වෙන්න පුළුවන්

    බණ්ඩාරනයාක පුර එකසීය ගානක රිසාල්ට්ස් අද එන්න තියනවා
    පිළියන්දල තව රිසාල්ට්ස් වගයක් අද හෝ හෙට එන්න ඕනේ
    කෑම්ප් එකේ රිසාල්ට්ස් අද හෙට අනිද්දා දවස් තුනේදීම එන්න ඕනේ

    අද ඉදල දවසට ටෙස්ට් දාහක් කරනවා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    එනම් අදත් ර වෙද්දි 30ක් විතර හම්බෙයි[/QUOTE

    මචං මම කියපු අනාවැකිය ඔලුවේ තියාගනින්
    හෙට රෑ වෙද්දී 500+ වෙන්න පුළුවන්

    බණ්ඩාරනයාක පුර එකසීය ගානක රිසාල්ට්ස් අද එන්න තියනවා
    පිළියන්දල තව රිසාල්ට්ස් වගයක් අද හෝ හෙට එන්න ඕනේ
    කෑම්ප් එකේ රිසාල්ට්ස් අද හෙට අනිද්දා දවස් තුනේදීම එන්න ඕනේ

    අද ඉදල දවසට ටෙස්ට් දාහක් කරනවා
    Awlak ne...Trace karalane thiyenne serama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    Dan eliyata yanna office yanna degaluwata thawa sathyakin yana eka epa wenawa.balapanko
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එනම් අදත් ර වෙද්දි 30ක් විතර හම්බෙයි[/QUOTE

    මචං මම කියපු අනාවැකිය ඔලුවේ තියාගනින්
    හෙට රෑ වෙද්දී 500+ වෙන්න පුළුවන්

    බණ්ඩාරනයාක පුර එකසීය ගානක රිසාල්ට්ස් අද එන්න තියනවා
    පිළියන්දල තව රිසාල්ට්ස් වගයක් අද හෝ හෙට එන්න ඕනේ
    කෑම්ප් එකේ රිසාල්ට්ස් අද හෙට අනිද්දා දවස් තුනේදීම එන්න ඕනේ

    අද ඉදල දවසට ටෙස්ට් දාහක් කරනවා

    11.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උබ කොහොමද බං උබ මිනිස්සු ගැන ඔහොම කියන්නේ

    ඌ කියන එකේ යම්තාක් දුරකට ඈත්තක් තියෙනවා. ඔය කුඩ්ඩෝ හෙන ගේමක් ඉල්ලුවා නිරෝධායනයට යන්න බෑ කියලා. රටට බරක් වෙච්ච එවුන් ටිකක් හින්දා රටට වෑඩක් කරපු කොටසක් අමාරුවේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Eka thamai mchn.. ithin quarantine ghilla awidala da game?? Ekanam awulak bro.. lets hope fr the best then..

    මුන් නිරෝධායනයට යවපු උන් නෙමේ. නිවාඩු යවපු උන්. නිරෝධායනය කරන්නේ කෑම්ප් එකේමයි. එහෙම නෑත්නම් නෑව් නෑගපු අය නෑව් වලම. මේ සාමාන්‍ය විදිහට රාජකාරි අවසන් වෙලා නිවාඩු ගිය අය.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මේකට UNP,JAVP උනුත් වග කියන්න ඕන..අර මොංගල්,සුමන්දිරන් වගේ කාලකන්නි,උන් තමා Parliament කදවන්න කියලා බෙරිහන් දුන්නේ...අන්තිමට මුන්ටත් කරන්න දෙයක් නැති නිසා චන්දෙට යන තැනට තල්ලු උනා :growl::growl:
    ඔය එකෙක්ටවත් මිනිස්සු ගැන දුකක් නෙවෙයි බන් තියෙන්නේ
    දැන් ආණ්ඩුවට චන්දෙ තියලත් බැ නොතියත් බැ සීන් එකක් තියෙන්නේ
    විපක්ශේ දන්නවා තව කල් ගියොත් ආණ්ඩුව කොරෝන සීන් එක අනාගෙන නන්නස්තාර වෙනවා කියලා උන්ට චන්දෙ කල් යන තරමට වාසියි
    ආණ්ඩුවේ උන්ට චන්දෙ කල් යන එක අවාසියි කියලා ආණ්ඩුවේ උන් දන්නවා ඉස්සරහට මොකක් වෙයිද දන් නැනේ.
     
    Status
    Not open for further replies.