Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උබලා ඒ ගෙදර එක්ක කොයි තරම් සමීපද?කෑම බිම බෙදා ගන්නවද..නිත‍ර කතා කරනවද? ලදී අඩියක් ගැහුවද සෙට් වෙලා...එහෙනම් ටෙස්ට් කර ගන්න එක හොදයි :sorry:

    16 venida thamai machan anthimata mama katha kare e puthage uncle ekka.
    Wade kiyanne porata 2 weeks baby kenek innawa bn.

    Kasal eke idala genawa dan 2 weeks ago.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Na machan. 16 venida thamai anthimata katha kare mama a uncle ekka.
    Uncle ge putha ekka katha karanna une na masa ganakin. Pora gedara hitiye nathi nisa.

    U godak than wala gihinlu bn. Kiribathgoda/Makola full lockdown karana seen ekak thiyenne. Kohoma wevida danne na.

    dan news ekak awa mawaramandiye kenekuth aragea gihin kiyala.
    ethakota me area eke 2nai.

    e kiyanne owa madhyata ena paatakuth naa...hithaganna baa...thamnge parissama thaman balaganna wena kaalayak thiyenne...ahu una haa ahuwemin pawathina aya baluwama thawa sathiyakin dekakin thamayi result balanna wenne...umbala kokatath parissamen indapan bro..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    දොශාභියෝග කතා වැඉක් නැ කතා කරලා jr ලොක්ක හදපු මේ පොතේ ජනාධිපති කෙනෙක් ඉන්පීච් කරන්න පැට්‍රිකලි පට්ට අමාරුයි. බැරිම විදිහටයි හදලා තියෙන්නේ. ජනාට පුල් පවර් දිලා තියෙන්නේ ඉම්පිච් පොසිඩියර් එක කුඩු කරන්න. ඒ නිසා කතා කැලා තෙරුමක් නැ නොවෙන වැඩ

    True
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Chatura Alwis@FB

    "දිනක දී කරන ලද වැඩිම PCR පරීක්ෂණ ගණන
    ඊයේ 1142 - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා (දෙරණ අරුණ)

    දැන් මේ ආසාදිතයින් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වැඩියෙන් හසුවීමත් ඒවගේම නාවික ඛණ්ඩයෙන් වැලිසර 30 දෙනෙක් වාර්තා වීමත් තුළ හැමෝම තුළ යම්කිසි කුකුසක් ඇතිවෙනවා. කෙසේවෙතත් තවම ගත්තාම මේ ලැබෙන සංඛ්‍යා ප්‍රමාණයෙන් වැඩිවුණත් ඒ සියල්ලේ සම්බන්ධතා අපට තවමත් හෙළිදරව් වෙනවා.

    ඒවගේම අනිත් අතින් අපි පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. මෙම පරීක්ෂණ ප්‍රමාණය ඊයේ - අපි ගන්නෙ සාමාන්‍යයෙන් හවස 5 සිට ඊළඟ දිනයේ හවස 5ට - කරපු සංඛ්‍යාව 1142ක්. ඒ කියන්නෙ අපේ වාර්තාගත සංඛ්‍යාව.

    මේක අපි ගත්තොත් සතියකට සාමාන්‍ය අගය ගන්නවා නම් ඔබට පෙනෙනවා මුල් අවස්ථාවේදී ඉතාම අඩුවෙන් කෙරිලා මේ ගිය සුමානෙ වෙනකොට ඒ සුමානෙ සාමාන්‍ය අගය 531ක් වෙනවා. එතකොට මේ සතියේ ගත්තොත් මේක මං හිතන්නෙ 700 වෙයි. මොකද පහුගිය දින ටිකේම 700ක අගයක් අරන් තියෙනවා මේ පරීක්ෂණ කිරීම. දැන් ඊයෙ තමයි ඒක එතනිනුත් ඉහළට ගිහිලා එකවැර 1142ක් වැනි සංඛ්‍යාවක් පරීක්ෂණයට ලක් කරලා තියෙන්නෙ. මේකට හේතුවෙනවා මේ ප්‍රදේශවල වැඩි වැඩියෙන් පරීක්ෂණ කිරීමට යොමුවීම.

    ඒවගේම අපි අද පැවැත්වෙනවා වීඩියෝ සාකච්ඡාවක් අපගේ පර්යේෂණාගාර සමඟ. එහිදී ඇතැම් පර්යේෂණාගාරවල මේ PCR යන්ත්‍ර වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තව PCR යන්ත්‍ර කිහිපයක් අපට ලබාගන්න හැකිවෙයි කියලා. ඊට අමතරව ඊයේ දිනයේ අපි පෞද්ගලික අංශය සමඟත් මේ ගැන සාකච්ඡා කළා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ."
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    thanks machan umbalage updates wlata. umbalage pathi wala news tiyenam tak gaala update ekak diyan ....

    and parissamin gitahalla gewal atulta welaa :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Man kiribathgoda spa ekakatath giya:shocked:


    tenor.gif
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මගේ යාලුවෙක් තව 4 දෙනෙක් එක්ක ජා-යල sir කෙනෙක්ගේ ගෙදර ගිහිල්ල .
    එතන එකෙක් army එකේ ඉන්නේ . උගේ pass එකෙන් ගිහින් තියෙන්නේ .
    හැමෝම එකම mic එකෙන් සින්දු කිව්වලු .
    දැන් උගේ උගුර රිදෙනවලු .
    මේක උගේ හිතේ බයට ඇතිවෙච්ච placebo effect එකක් උනොත් හොදයි .:dull::dull:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    e kiyanne owa madhyata ena paatakuth naa...hithaganna baa...thamnge parissama thaman balaganna wena kaalayak thiyenne...ahu una haa ahuwemin pawathina aya baluwama thawa sathiyakin dekakin thamayi result balanna wenne...umbala kokatath parissamen indapan bro..

    Eka thamai. 2 weeks inna wenava.
    Naththam PCR kara ganna wevi. Balamu mokada wenne kiyala machan.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    නෝ මොර් කොරොනා පුන්ඩේ
    අයිම් ගොයින්ටු වර්ක් මන්ඩේ
    මෙබි අයි ඩයි ඉන් වන්ඩේ
    බ්ට් වි අර් සේෆ් ෆ්‍රොම් කොරොන පුන්ඩේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    මගේ යාලුවෙක් තව 4 දෙනෙක් එක්ක ජා-යල sir කෙනෙක්ගේ ගෙදර ගිහිල්ල .
    එතන එකෙක් army එකේ ඉන්නේ . උගේ pass එකෙන් ගිහින් තියෙන්නේ .
    හැමෝම එකම mic එකෙන් සින්දු කිව්වලු .
    දැන් උගේ උගුර රිදෙනවලු .
    මේක උගේ හිතේ බයට ඇතිවෙච්ච placebo effect එකක් උනොත් හොදයි .:dull::dull:

    Ai sindu kiyala thiyenne??
     
    Status
    Not open for further replies.