Ow bns... Mage gewal laga ekek aragena giya ada ude.
Uth ekka thawa 8k innawalu results positive una PHI la.
කඩවත ඉන්න අය එළියට බහින්න එපා
අතුරු පාරවල් වලත් පොලිසියෙන් එනවලු, මගේ යාලුවෙකුත් මඟදි අරන් ගිහින්
Itin ban system eka fail ne.PHI ta full suit eka denna onene
Coronavirus: Outcry after Trump suggests injecting disinfectant as treatment
https://www.bbc.com/news/world-us-canada-52407177


Kadawatha / Kiribathgoda / Makola
Next lock down wenna puluwan godak durata.
මේ ටිකම තමා පුතානෝ හිටියනං අපිට වෙන්නෙත් .
පකානිළ් විදගෙන අවසන් ගමන් යන්න වෙනවා

Channa jayasumana mathak una![]()
Kadawatha / Kiribathgoda / Makola
Next lock down wenna puluwan godak durata.
හෝව් හෝව් රජය අපහසුතාවයට පත්වෙනවා ඒ නම් කියන්න ගියොත්

කඩවත මොකද Case එක?
අතුරු පාරවල් වල නම් මිනිස්සු සැපේ ඇවිදිනවාKadawatha / Kiribathgoda / Makola
Next lock down wenna puluwan godak durata.
Shit curfew dala api kelawa gaththa wage mokada. Gedarin eliyedi api hamoma parisam gedara inawata wada


![]()
ලාංකීය හෙද සේවයේ අද තත්වය හා කොරෝනා වසංගතය.
කොරෝනා රෝගීන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා , තවමත් ලෝකයේ කිසිදු රටක් covid 19 සහමුලින් ම තුරන් කර නැහැ. ඒ වගේම නිශ්චිත ඖෂධයක් හෝ නික්ශේපනයක් සොයා ගෙන නැහැ. සමහර රටවල් වල තවම තියෙන්නේ නිවෙස් ඒකකවලින් රෝගීන් හමු වන කාලයයි. එය ඉදිරියේ දී සමාජය තුළින් ම රෝගීන් හමු වන කාලය දක්වා ව්‍යාප්ත වේවී. ශ්‍රී ලංකාව වැනි රටවල් දැන් සිටින්නේ ඒ කාලයන් දෙක අතර සංකාන්ති කාලයක යැයි උපකල්පනය කල හැක. ඉදිරියේදී රෝගීන් සමූහ වශයෙන් වාර්තා නොවේවි යැයි නිගමනය කළ හැකි ද ? ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වසංගතය ගමන් කරන ආකාරය අනුව අප රටට එසේ නොවේ වී යැයි උපකල්පනය කිරීම ද උපකල්පනය කළ නො හැක. මේ සඳහා අපගේ සෞඛ්‍ය සේවාව සූදානම් ද ?
හෙද සේවාවේ අපි ඒ අභියෝගය ජයගන්න සූදානම් ද ? යන ප්‍රශ්නය පැන නැගේ .
මෙය බරපතළ ගැටළුකාරී තත්වයකට ගමන් කරමින් සිටී. ඉදිරියේදී සේවය කරන අපට ද මේ ගැටලුකාරී තත්ත්වය බලපෑමක් නොවේ වී යැයි වගකීමක් දිය හැක්කේ කාට ද ?
මේ අවස්ථාවේ දී මූලික අවශ්‍යතාවය වන්නේ රෝගීන් රැක බලා ගැනීමට අවශ්‍ය ය ආරක්ෂක ඇඳුම් සහ උපකරණයි. ඒ වගේම ජාත්‍යන්තරව භාවිතා වන ආරක්ෂක උපක්‍රම විධිවිධාන යි. දිවයින පුරා රෝහල්වලින් වාර්තා වන තත්ත්වය අනුව වසංගත තත්වයක් සදහා මුහුණ දීමට අවශ්‍ය මූලික ආරක්ෂක ඇඳුම් සහ උපකරණ වල උග්‍ර හිඟයක් දක්නට ලැබේ. විධිමත් ආරක්ෂක උපක්‍රම විධි විධාන සමස්තයක් ලෙස භාවිත වීම අඩුය. මෙය බරපතළ තත්ත්වයකි . දැනට ඒ පහසු කම ඇත්තේ Covid 19 ආසාදිතයන් ඇතුලත් කරන රෝහල් සහ ඒකක වල පමණි. ඉදිරියේදී රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් තවත් රෝහල් සහ ඒකක වලට ඒ පහසුකම් සපයා දිය යුතුය. දැනට එවැනි තත්ත්වයක් නො පෙනේ. මේ තත්ත්වය යටතේ සේවය කරන හෙද නිලධාරීන් ගේ ජීවිත බරපතළ ලෙස අවදානමක යොදා ඇත. හෙද නිලධාරින් විසින් ඔවුන් විසින්ම සකසා ගත් උපකරණ හා ආරක්ෂිත ඇඳුම් ඇඟලා ගෙන සේවය කරන අයුරු අප දැක ඇත. ඒවායේ ප්‍රමිතීන් සම්බන්ධයෙන් වගකීමක් දිය හැක්කේ කාටද ? තත්ත්වය යම්තාක් දුරට බරපතළ බව වැටහෙන්නේ නැති නම් ඔබට අද ලෝකයේ තත්වය හෝ වසංගත වේදය ගැන අවබෝධයක් නොමැත.
හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 300 කට වැඩි ප්‍රමානයක් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ ඍජුව සම්බන්ධ වූ වේ යැයි සැක පිට නිරෝධායන සඳහා යොමු කර ඇත ? එයින් සියයට අසූවකට ( 80%) වඩා වැඩි පිරිසක් හෙද නිලධාරීන් වේ . මේ තත්ත්වය පෙන්නුම් කරන්නේ හෙද නිලධාරින් ඉතා අවදානම් තත්වයක පසුවෙන සෞඛ්‍ය කණ්ඩායමක් වන බව ය. එය එසේ වුවත් ඒ සඳහා අවශ්‍ය ය ඉදිරි ක්‍රියා මාර්ග මෙතෙක් ගෙන ඇති බවක් නොපෙනේ. මෙහි වගකීම ගන්නේ කවුද ?
සෘජු උපදෙස් ලබා නොදීම නිසා සමහර සෞඛ්‍ය ආයතන ප්‍රධානින්ගේ ක්‍රියා කලාපයන් ඉදිරියේ දී හෙද සේවාවට බරපතළ ලෙස බලපාන බවට ඉඟි ප්‍රකාශ වෙමින් පවතී. තවමත් යල්පැන ගිය ක්‍රමවේද භාවිත කරමින් සිටී උදාහරණයක් ලෙස හෙද නිලධාරින් විශාල ප්‍රමාණයක් එක පොතක අත්සන් කිරීම දැක්විය හැක. හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිසි ලෙස කළමනාකරණය නොවුණහොත් ඉදිරියේදී අනිසි ප්‍රතිඵල ඇති විය හැක.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද පරිපාලන ශාකාව මගහරිමින් නිකුත් කරන යම් යම් නියෝග නිසා අද හෙද පරිපාලනය බරපතළ ලෙස ගැටලුකාරී තත්ත්වයකට ඇද දමා ඇත. ඉදිරියේදී එය උග්‍ර ගැටළුවක් බවට පත් වනු ඇත. යම් යම් රෝහල්වල අද දිනය වන විට චක්‍රලේඛ වැරදි ලෙස අර්ථ කථනය කර අත්තනෝමතික තීරණ ගැනීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ද උද්ගත වී ඇත.
මෙය මෙසේ දිගටම වුව හොත් ඉදිරියේ දී අපට අසන්නට ලැබෙන්නේ වඩාත් සුබදායී තත්ත්වයක් නොවන බව පැහැදිලිය. Covid 19 මර්ධන වැඩපිලිවෙල තුල වර්ග භේද වාදය හා ගෝත්‍ර වාදයේ ලක්ෂණ සමාජය තුළින් ඉස්මතු වී පෙනෙයි. එය රාජ්‍ය යාන්ත්‍රණය තුළ ද , සේවක සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන වෘත්තිය සමිති තුළින් ද පෙන්නුම් කිරීම අවාසනාවන්ත තත්වයකි. පක්ෂ විපක්ෂ දේශපාලනය තත්ත්වය ද වැඩි වෙනසක් නැත. දැන් තත්වය තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන දක්වා කෙමෙන් කෙමෙන් ගමන් කරමින් ඇත.
සමාජ විනය උපරිමයෙන් ආරක්ෂා කරන හා පිළිපදින යුරෝපාකරයේ රටවල් වලට ද ඇමරිකාව ඇතුළු ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවාවන් ඇති රටවල් ද අද අසරණ බව අපගේ හැඟීමයි. එය එසේ වී තිබියෙදි මාළු වෙලෙන්දෙක්, කරණවෑමියෙකු ඇතුලු ආසාදිතයන් සමාජය තුළින් මතු වීම මෙහි ඉදිරිය ගැන බරපතළ ලෙස පුරෝකථනය කළ හැක එය එසේ නම් මෙය කෙසේ විය හැකි ද ? අප යම් අධිතක්සේරුවකින් සිටී යැයි හැඟේ. යකඩ මල්ලට ගුල්ලො ගසා ඇත්නම් හාල් මල්ල ගැන කවර කතා ද ? අවධානමට පෙර සූදානම් වීම ඔබේ වගකීමයි. එය අපේද සාමූහික වගකීම වන අතර උපරිමයක් කිරීමට අප අපේක්ෂා කරන්නේ මු.
අවසානයේ කීමට ඇත්තේ මෙය හොඳම ජයග්‍රහකයා හෝ පරාජිතයා තෝරන තරගයක් නොව ඔබ අපගේ ජීවිතය බේරා ගැනීමේ තරගයක් පමණක් බවය.
අමල් ගුණවර්ධන
ජාතික සංවිධායක
රජයේ හෙද නිලධාරීන් ගේ සංගමය.
අතුරු පාරවල් වල නම් මිනිස්සු සැපේ ඇවිදිනවා
ප්‍රධානපාරෙ නම් බල්ලෙක්වත් නැහැ
කඩවත සාලින්ද එකේ බඩු සෑහෙන්න ගොඩක් මහපාරට දාලා ගිනි තියලා
කොරොනා කාරයෙක් කඩේට ආවා කියලා
මිනිස්සු ඇතුලට නොගෙන හොරාට බඩු වික්ක නම් කිසි අවුලක් වෙන්නෙ නැහැනෙ
Channa jayasumana mathak una![]()



Channa jayasumanawath, puthanotawath waradak kiynna behe bro, internationaly mulin gya ekak ne meka . Mkda muladi answer kala hnda, anika ape lankwe gyeth oaka thamai, oya kattyak saneepa wela gedra gyeth oka deela thamai, kawuruhari post krla thibba meke kalin thread ekaka ape lankwe treatment guideline eka, eke thama denne oya tika thamai.. it depends bro.. hariyata contraindication eka balala denna one, hariyata monitor wenne nehe pts la wedi ratawala,
මම නෑදෑ ගේකට ආවා නම් කඩවතසාලින්ද eken machan godak than walata items deliver kara.
Kalaniyata yanakanma.
Hithapanko ithin.

Man nam oya subject eka danne nae ae nisa counter argument karanna bae nikan puthano mathak karapu nisa jayasumana mathak kare
.. උඹ එහෙම නම් පෝස්ට් එක කියවන්නෙ නැතුව ෆොටෝ එක විතරක් බලපන්මේක ආණ්ඩුවට මඩ ගහන FB page එකක් . වෙන එක්කෙනෙක් ගේ post එකට මේ Photos දෙක දාලා මේ FB page එකේ දාලා . මෙන්න link .
https://m.facebook.com/pg/governmentnurse/posts/