Trump's comments on injecting disinfectant to treat COVID-19 'dangerous', doctors sayBorubdanna ep a yakooo
බදුල්ල hospital 1කෙ කෙනක් හම්බ උනාලු (unofficial)
තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේ ඉහල මාලයේ දුරකතන අලෙවිසැල් දෙකක් නීරෝධායනයට....
වැලිසර නාවික හමුදා කදවුරේ සිට රත්නපුරය දක්වා නාවික හමුදා බස්රථයක ගමන් ගත් කොරෝනා අසාදිත නාවික සෙබලෙකු තංගල්ල නගරයේදී දුරකතන අලවිසැල් දෙකකට ගොඩනැග ඇත.එම හේතුව නිසා එම දුරකතන අලවිසැල් නීරොධායනයට ලක් කර ඇත.එම අලවිසැල් දෙකට 22 වන දිනෙන් පසු පිවිස ඇති කෙනෙකු ඇති නම් හැකි ඉක්මනින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන්න ...
මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයසිංහ මහතා : 0718182640
මහජන සෞක්‍ය වෛද්‍ය අධිකාරීතුමා : 0714210458
ශෙයාර් කරන්න පුලුවන් තරම් අය දැනුවත් කරන්න ..
මේ News එක වැරදි..ඒ කෙනා තංගල්ල කෙනෙක්... තංගල්ල NSB එකට ගිහින්..තව රන්න බෙහෙත් ගන්න ගිහින්

බදුල්ල hospital 1කෙ කෙනක් හම්බ උනාලු (unofficial)

රට වටෙන්ම අහු වෙලත් කොලඹ හැර අනිත් පැති වලට සදුදා Curfew අරින්න යනවා! මුන්ට පිස්සුද!![]()
umaba thangalle wage...dan naa kiyanna epa...![]()

Navy da machan?
Not confirm.machan
බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 2ක් හමුවෙලා, තරුණ සභාව පාරෙ පදිංචිව සිටින PHI කෙනෙකුට සහ ඔහූගෙ භාර්යාවට ආසාදනය වෙලා තියෙන්නෙ(unofficial)
රට වටෙන්ම අහු වෙලත් කොලඹ හැර අනිත් පැති වලට සදුදා Curfew අරින්න යනවා! මුන්ට පිස්සුද!![]()
Not confirm.machan
බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 2ක් හමුවෙලා, තරුණ සභාව පාරෙ පදිංචිව සිටින PHI කෙනෙකුට සහ ඔහූගෙ භාර්යාවට ආසාදනය වෙලා තියෙන්නෙ(unofficial)
මන් මාතර..යාලුවෝ ඉන්නවා මාතර to තණමල්විල දක්වා![]()