පොන්න රුචිර හීන දකිනවපළමු රෝගීන් 100ට දින 54යි
දෙවන රෝගීන් 100ට දින 19යි
තෙවන රෝගීන් 100ට දින 8යි
සිව්වන රෝගීන් 100ට දින 4යි
.
.
.
.
?වන රෝගීන් 100ට පැය ?යි
.
.
.
?වන රෝගීන් 100ට විනාඩි ?යි
.
.
?වන රෝගීන් 100ට තත්පර ?යි
අතෑරලා දාපන් බං .දැන්වත් රට දවස් 07ක lockdown කරලා,පුළුවන් උපරිමය ටෙස්ට් කරා නම් හරි...
වැඩේ කරන්න අමාරු නම් චීනෙන් ආධාර ඉලන්න කාලේ හරි..උන් එවාවි උන්ගේ සෙට් කිව්වා ගමන්![]()



phi පොසිිිිිිිටිව්එඑක තාම දුන්නැද්ද

මේ යන විදිහට තත්වෙ බැරෑරුම් වෙනවා යකො


වැල්වාය පැත්තේ navy ආපු කෙනෙක්ට උගුර රිදෙන්න ගිහින් දොකට්ර් කෙනෙක් ලගට..දෙන්නම අරන් ගියා කියලා un confirm news එකක් අවා![]()


මගේ උගුර කහනවා..අයිමාත් සුපුරුදු සේම ඇවිත්ද?නැත්නම්![]()


හින නොදැක ඉදපන් පොන්ස්


මොනාද මම කියපු බොරු?තෝ කියපු බොරු තොට පලදෙන්න යන්නේ
කොහොම හරි කොරොනත් මාට්ටු කාරගනින් ඔහොම දගලලා![]()
mata pennanna beri fb eke budu saranai dewi pihitai gaga dana porawal...pissuda manda huththalata
ඔව් පවි වේසක්කා තමයි නියමා. ඒයා මරු බඩුවහින නොදැක ඉදපන් පොන්ස්
agam oluwe thiyagena huttala hithan inne agamen, god gen pihita labei kiyala. paka thama
ehema neweපළමු රෝගීන් 100ට දින 54යි
දෙවන රෝගීන් 100ට දින 19යි
තෙවන රෝගීන් 100ට දින 8යි
සිව්වන රෝගීන් 100ට දින 4යි
.
.
.
.
?වන රෝගීන් 100ට තත්පර ?යි