Bachelor Degree
3 years
World ranking university
Bsc Data Science in Italy
AL මැත්ස් හරි IT වලින් හරි පාස් වෙන්න ඕනේ ,
වයස 25 ට අඩු වෙන්න ඕනේ
1st semester එක කැමැති නම් online කරන්න පුළුවන් corona case එක හින්ද .
corona නිසා සමහර Research area (food science , Agri , bio science ) වලට දෙන funds වැඩි කරලා .
එක හින්ද campus මේ පාර වැඩිපුර කට්ටිය ගන්නවා . ඒත් Bsc වලට English medium වැඩිපුර ගන්නේ data science වලට විතරයි

