Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94213344_10219596350572430_5171510695946092544_n.jpg

    :dull::dull::dull:

    derana :lol::lol::lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 UPDATE: ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ. භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උදව් : තැපැල් ජන්ද අයදුම්පත් භාරදිය යුතු අවසාන දවස අප්‍රියෙල් 28 ද??දන්න කෙනෙක් ඉන්නවදෝ??:nerd::nerd::nerd:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ai lankawe testing aduwen kare positive wena gana wadi wena nisada?💡

    දුම් අල්ලලා සනීප කරන්න පුළුවන් කම තියෙද්දී ඇයි ටෙස්ටින් කරන්නේ.. :dull:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    UPDATE: ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ. භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.
    https://www.facebook.com/hashtag/lk...2X3lt8DOv7y8VtQfcZLsvoB261oH-Ppw&__tn__=*NK-Rhttps://www.facebook.com/hashtag/sr...2X3lt8DOv7y8VtQfcZLsvoB261oH-Ppw&__tn__=*NK-R
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai lankawe testing aduwen kare positive wena gana wadi wena nisada?💡

    රැෆිඩ් ටෙස්ට් කෙලල දැම්ම නම් ලොකු ගානක් දාන්ඩ තිබ්බ අනිත් රටවල් වගේ..ඉන්දියාව් එහෙම රැෆිඩ් ටෙස්ට් කෙලල ටෙස් ගාන වැඩි කරල කොලේ ඉරා ගත්ත.. අපේ ටෙස්ට් නිවැරදියි බය වෙන්ඩ දෙයක් නැ..බිල්ලො මවන්ඩ අවශ්ය නැ..
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ශ්‍රී ලංකාවේ තුළ පළමු වරට නව කොරෝන ආසාදිත පළමු සුනඛයා හමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
    (ජා ඇල ප්‍රදේශයෙන්)​

    utath umma ekak deida :P

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE: ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ. භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.
    https://www.facebook.com/hashtag/lk...2X3lt8DOv7y8VtQfcZLsvoB261oH-Ppw&__tn__=*NK-Rhttps://www.facebook.com/hashtag/sr...2X3lt8DOv7y8VtQfcZLsvoB261oH-Ppw&__tn__=*NK-R

    මෙකෙන් අදිරිනිතිය ට මොකද වෙන්නේ කියලා අදහසක් ගන්න පුලුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    ශ්‍රී ලංකාවේ තුළ පළමු වරට නව කොරෝන ආසාදිත පළමු සුනඛයා හමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
    (ජා ඇල ප්‍රදේශයෙන්)​
    :(:(:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රැෆිඩ් ටෙස්ට් කෙලල දැම්ම නම් ලොකු ගානක් දාන්ඩ තිබ්බ අනිත් රටවල් වගේ..ඉන්දියාව් එහෙම රැෆිඩ් ටෙස්ට් කෙලල ටෙස් ගාන වැඩි කරල කොලේ ඉරා ගත්ත.. අපේ ටෙස්ට් නිවැරදියි බය වෙන්ඩ දෙයක් නැ..බිල්ලො මවන්ඩ අවශ්ය නැ..

    අලුත් දුම් අල්ලන විදි නැද්ද මචන්?

    දැන් රෝගීන් අලුතෙන් හැදෙන ගාන අඩු ගෙදර ඉදන් දුම් අල්ලන නිසා නේද?

    අලුතෙන් රෝගීන් රෝහල් ගානේ එන්නේ නැති නිසා ගෙදරට පැනලා ටෙස්ට් කරනවලු නේද?

    මේ වගේ දෙයක් මුළු ලෝකෙම කරන්නේ නැහැ නේද?අපි තමා number 1 :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,208
    72,389
    113
    මාලඹේ
    ශ්‍රී ලංකාවේ තුළ පළමු වරට නව කොරෝන ආසාදිත පළමු සුනඛයා හමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
    (ජා ඇල ප්‍රදේශයෙන්)​

    utath umma ekak deida :P

    මචං News එක කොහෙන්ද ගත්තේ?
    Link තියෙනවද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    උඹ මොකටද දුක් වෙන්නේ, මේකේ වරද ජනතාවගේ වගේම බල්ලොන්ගේ...:dull::dull::dull:

    ධාතු බල්ලො. අවලමේ ගිහින් කොරෝන හදාගෙන ඇවිත්. ඕක ශුවර් එකටම ඉතාලි ගිහින් හැන්ගිල ඉදපු බල්ලෙක්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25344083 said:

    ධාතු බල්ලො. අවලමේ ගිහින් කොරෝන හදාගෙන ඇවිත්. ඕක ශුවර් එකටම ඉතාලි ගිහින් හැන්ගිල ඉදපු බල්ලෙක්.

    :rofl::rofl::rofl:
    දැන් බල්ලොන්ගේ තත්වයත් පාලනය කරලද?:dull::dull::dull:
     
    Status
    Not open for further replies.