කොරෝනා ආසාධිත ගර්භණි කාන්තාව වැරදි ලිපිනයක් ලබාදීලා
http://nethnews.lk/article/76565

Ai lankawe testing aduwen kare positive wena gana wadi wena nisada?![]()
Ai lankawe testing aduwen kare positive wena gana wadi wena nisada?![]()

Ai lankawe testing aduwen kare positive wena gana wadi wena nisada?![]()

UPDATE: ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ. භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.
https://www.facebook.com/hashtag/lk...2X3lt8DOv7y8VtQfcZLsvoB261oH-Ppw&__tn__=*NK-Rhttps://www.facebook.com/hashtag/sr...2X3lt8DOv7y8VtQfcZLsvoB261oH-Ppw&__tn__=*NK-R
ශ්‍රී ලංකාවේ තුළ පළමු වරට නව කොරෝන ආසාදිත පළමු සුනඛයා හමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
(ජා ඇල ප්‍රදේශයෙන්)

රැෆිඩ් ටෙස්ට් කෙලල දැම්ම නම් ලොකු ගානක් දාන්ඩ තිබ්බ අනිත් රටවල් වගේ..ඉන්දියාව් එහෙම රැෆිඩ් ටෙස්ට් කෙලල ටෙස් ගාන වැඩි කරල කොලේ ඉරා ගත්ත.. අපේ ටෙස්ට් නිවැරදියි බය වෙන්ඩ දෙයක් නැ..බිල්ලො මවන්ඩ අවශ්ය නැ..

ශ්‍රී ලංකාවේ තුළ පළමු වරට නව කොරෝන ආසාදිත පළමු සුනඛයා හමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
(ජා ඇල ප්‍රදේශයෙන්)
utath umma ekak deida
උඹ මොකටද දුක් වෙන්නේ, මේකේ වරද ජනතාවගේ වගේම බල්ලොන්ගේ...![]()
හෙළයෙක්;25344083 said:
ධාතු බල්ලො. අවලමේ ගිහින් කොරෝන හදාගෙන ඇවිත්. ඕක ශුවර් එකටම ඉතාලි ගිහින් හැන්ගිල ඉදපු බල්ලෙක්.