Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් දුම් අල්ලන විදි නැද්ද මචන්?

    දැන් රෝගීන් අලුතෙන් හැදෙන ගාන අඩු ගෙදර ඉදන් දුම් අල්ලන නිසා නේද?

    අලුතෙන් රෝගීන් රෝහල් ගානේ එන්නේ නැති නිසා ගෙදරට පැනලා ටෙස්ට් කරනවලු නේද?

    මේ වගේ දෙයක් මුළු ලෝකෙම කරන්නේ නැහැ නේද?අපි තමා number 1 :love:

    බිල්ල මැවන්ඩ දැගලුවට වැඩක් නැ, බලපන් ඇමරිකාවෙ 53000+ මැරිල , යුරෝපෙ හැම රටක්මවගේ දවසට 500+ මැරෙනව, අපේ රට ඒ අතින් බොහොම හොදයි..බිල්ලො මැවුවට වැඩක් වෙන්නෙ නැ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Good news!!! PHI kollage gerada aya + relatives la PCR negative.
    We are safe 70% yet.

    දික්වල පාරේ මිනීමෑරුම ගෑන උඹ දන්නවද? තනියෙන් හිටපු වයසක ගෑණු කෙනෙක් දෑන් දවස් කීපයකට කලින් මරලා බන්. කුඩ්ඩෝ දෙන්නෙක් කරලා තියෙන්නේ මාලේ සහ සල්ලි ටිකකට.. බලපන් ඒ වසන්ගතේ ඔක්කොටම එහා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම සලකා බැලෙය

    දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරී‍මේ හැකියාව පිළිබඳ මේ වන විට රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දැනට නම් කර ඇති අවධානම් කලාප හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ කරුණු මේ වන විට අධ්‍යයනය කරනු ලැබේ.

    කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නම් එය දැඩි නියාමනයන්ට හා සෞඛ්‍ය නි‍ර්දේශවලට අනුකූලව සිදු කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වෙයි.

    ඒ අනුව, ඇඳිරි නීතිය ලිහිල් කිරීමට අදාළ නිර්දේශයන් හා නියාමනයන් අද(25) හෝ හෙට(26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    එතෙක් දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය 27 වන සඳුදා උදෑසන 5 වන තෙක් බලාත්මකයි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,321
    5,433
    113
    94213344_10219596350572430_5171510695946092544_n.jpg

    :dull::dull::dull:

    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    රැෆිඩ් ටෙස්ට් කෙලල දැම්ම නම් ලොකු ගානක් දාන්ඩ තිබ්බ අනිත් රටවල් වගේ..ඉන්දියාව් එහෙම රැෆිඩ් ටෙස්ට් කෙලල ටෙස් ගාන වැඩි කරල කොලේ ඉරා ගත්ත.. අපේ ටෙස්ට් නිවැරදියි බය වෙන්ඩ දෙයක් නැ..බිල්ලො මවන්ඩ අවශ්ය නැ..

    Danuth ithin kole iran 7pole gaagena inne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇඳිරි නීතිය ලිහිල් කිරීම සලකා බැලෙය

    දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරී‍මේ හැකියාව පිළිබඳ මේ වන විට රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දැනට නම් කර ඇති අවධානම් කලාප හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ කරුණු මේ වන විට අධ්‍යයනය කරනු ලැබේ.

    කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නම් එය දැඩි නියාමනයන්ට හා සෞඛ්‍ය නි‍ර්දේශවලට අනුකූලව සිදු කිරීමට පියවර ගනු ඇතැයි වාර්තා වෙයි.

    ඒ අනුව, ඇඳිරි නීතිය ලිහිල් කිරීමට අදාළ නිර්දේශයන් හා නියාමනයන් අද(25) හෝ හෙට(26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    එතෙක් දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය 27 වන සඳුදා උදෑසන 5 වන තෙක් බලාත්මකයි.

    දැන් තෝ මෙතන හැමිනුනා නේද ඇදිරි නිතිය අයින් කරන්නේ නැහැ කියලා...දැක්කනේ රජය..ජනතාවගේ හදට කන් දෙනවා :love:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    හෙළයෙක්;25344161 said:
    Still they dont know.

    Thts de irony these fucks think we r a superior race than others but reality is so different
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    කොවිඩ් පොසිටිව් උන සුනකයා ජාඑළ කියල සුවර්ද ? මාලඹේ වෙන්න බැරිද ?
     
    • Like
    Reactions: pazzy12

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්

    ela ban...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්

    Hmmm
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්

    thada karala allan hitapan meeting eka iwara wenakan lol
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්

    elakiri bro aranchiyak aapu gamn kiyanna
    :love::love::love::love::love::love:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්

    එල
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    Elimination හෝ තුරන්කිරීම යනු රෝගයක් නැත්තටම නැතිකිරීම නොවෙයි. උදාහරණයක් ලෙස අපි මැලේරියාව තුරන් කළ රටක් වුවුද,
    WTF :lol::lol:
     
    Status
    Not open for further replies.