අලුත් දුම් අල්ලන විදි නැද්ද මචන්?
දැන් රෝගීන් අලුතෙන් හැදෙන ගාන අඩු ගෙදර ඉදන් දුම් අල්ලන නිසා නේද?
අලුතෙන් රෝගීන් රෝහල් ගානේ එන්නේ නැති නිසා ගෙදරට පැනලා ටෙස්ට් කරනවලු නේද?
මේ වගේ දෙයක් මුළු ලෝකෙම කරන්නේ නැහැ නේද?අපි තමා number 1![]()
බිල්ල මැවන්ඩ දැගලුවට වැඩක් නැ, බලපන් ඇමරිකාවෙ 53000+ මැරිල , යුරෝපෙ හැම රටක්මවගේ දවසට 500+ මැරෙනව, අපේ රට ඒ අතින් බොහොම හොදයි..බිල්ලො මැවුවට වැඩක් වෙන්නෙ නැ...


