Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ඊයේ හමුවූ නාවික භටයින්ගේ තත්වය ඊට සමාන වගේම වෙනස්‍
    Liyapu hukanna pandithakama pennana gihin nagena thiyenne:lol:
    ඌ මහාචාර්ය ලෙවල් එකෙන් පටන් අරන් තියෙන්නෙ.. පස්සෙ නිකන් කිසිම ගැලපීමක් නැති වචන ටිකක් තියෙන්නෙ. ක්ලස්ටර් ස්ප්‍රෙඩ් කියලත් එකක් ඌ හොයන්. :lol: බාගෙට කඩ්ඩ දන්න උන් ට්‍රාන්ස්ලේට් කලාම ඔහොම වෙනව. වචනෙ වචනෙ ට්‍රාන්ස්ලේට් කරල phrasal verbs වලදි කෙල වෙනව. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    හෙළයෙක්;25341241 said:
    FROM FB

    මේ දිනවල අනවශ්ය තැන්වල රිංගීමට යාමෙන් ඔබට කෙළවිය හැකි ආකාර තුනක් ⁣බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
    1. රෝගය බෝකරගැනීම - දෙකෙන් එකක් මාසයකින් දෙකකින් තීරණය වෙන නිසා ප්රශ්නය ඉක්මනින් විසඳේ.

    2. රිංගන ලද තැනකින් රෝගියකු මතුවීම නිසා කන්දකාඩුවට දක්කාගෙන යාම - උපරිම සති තුන හතරකින් ප්රශ්නය විසඳේ.

    3. ඔබගේ 'වීර ක්රියාව' නිසා "බිරිඳ" ඇතුළු පවුලේ අනෙක් අයටත් (විශේෂයෙන් දියණියන් සහ නැන්දම්මා) කන්දකාඩු යාමට සිදුවීම...😳😳😳

    ඉහත 1 හා 2 මෙන් නොව 3 ඉතාම භයානක තත්ත්වයකි. ලේසියෙන් කෙළවර නොවන්නකි. මුළු ජීවිත කාලය පුරාම - ඔව් මැරෙනකම්ම - දිනපතා දවසට දෙතුන් වරක් මෙය ඔබ ඉදිරියේ ජප වනු ඇති අතර, කොරෝනා නැති දවසක යෙදෙන්නට තිබූ සුහද මිතුරු හමු, ප්රියසාද, සිහිල් ජලකෙළි වල ඔබේ සහභාගිත්වය මුළුමනින්ම අහෝසි වී යනු ඇත. මුළු ජීවිතයම රැට්ටා සහ ලෝචිගේ පතෝල කතාව මෙන් වනු ඇත... ගමේ අහළ පහළ අයද ඔබට 'සෙලෙබ්රිටි' කෙනෙකුට මෙන් සළකණු ඇති අතර "අපේ ගමට කෙළවපු එකා" ලෙස ශත වර්ෂ ගණනාවක් ඔබව හඳුන්වනු ඇත.
    එබැවින් 1 හෝ 2 ට බය නැති බවට පුරසාරම් දොඩා වත්ත වටේ කරක් ගැසීමට පෙර අංක 3 ගැන සිතා නිවසට වී සිටින්න...
    From dr.sola
    :lol::lol:
    tenor.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    ඇත්තටම බන් එක්කො දැන් ලෙඩ හොද වෙලා නැත්තන් මානසික අමාරුවක් තිබිල තියෙන්නෙ

    94610676_3221092127925209_6046132278415851520_n.jpg
    94610676_3221092127925209_6046132278415851520_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන්න ගු ඇන් පි බැල්ලිල පුක සූප්පු කරන ශ්‍රිලාoකික කාන්තාවක් කරල තියෙන දේ..

    comment image

    පසුගියදා කොරෝනා ආසාදිත වයෝවෘද්ධ අයෙකු මරණයට පත්වූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ තට්ටු නිවාසයේ පදිංචි කාන්තාවක ඊයේ 415 වැනි ආසාදිතයා ලෙස කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී හඳුනාගන්නට යෙදිණි.
    රෝහලේදී මළ දරු උපතක් සිදු කළ ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ
    දරුවා ලැබෙන්නට සිටි නිසා ඇය ගැන විශේෂ අවධානයෙන් පදිංචි ප්‍රදේශය ගැන රෝහල් බලධාරීන් විමසා තිබූ අතර එහිදී ඇය ඇගේ සැබෑ ලිපිනය සඟවා වෙනත් ලිපිනයක් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ සෞඛ්‍ය වෛද්‍ය කාඩ්පත් ඇතුළු සියල්ල නැවත විමර්ශනයට ලක් කර බැලීමේදී

    ඇය සපයා තිබෙන ලිපිනය නොව මරදානේ ලිපිනයක ඇය පදිංචි බව හඳුනාගෙන ඇත.ඇයගේ නිවැරදි පදිංචිය දන්වන ලෙස හෙදි කාර්ය මණ්ඩලය දන්වා සිටි පසු ඇය මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචි බවට හෙළි කර තිබේ.

    **** ගු ඇන් පි බැල්ලිගෙ පුතාල මළ දරුවට දුක් උන දුක් විල්ල ඊයෙ දැක්කෙන් ඕන්න ගු ඇන් පි බැල්ලිල දුක් උන හේතුව..

    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    it is just like we want muslims to go to pakistan and tamils to go to tamilnadu

    :cool::)

    Many people don't get this..it's actually worst than that because all these are people who have migrated recently over the past 20-30 years:rofl:
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    සදුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද නැද්ද කියල,ජනාදිපති එක්ක දැන් සකච්ච්වක් පටන් ගත්ත.හැමෝම ලොකු ලොක්කෝ ඉන්නවා..මාත් ඉන්නේ ඒ ආසන්නයේ.update 1ක් දෙන්නම්

    අප්ඩේට් එක්ක් ආවෙ නැද්ද කොල්ලෝ