Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද 400ක් test කරා නේ 4i නේ poitive :oo:

    නැ. කැම්ප් කිව්වාට මොනරාගල කෙනෙකුත් ඉන්නවා. නිවාඩු ගිය අය.
    400 ටෙස්ට් තාම ආවේ නැ හරියට
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    කවුද කිව්⁣වේ..
    ඇතු⁣ලේ කතාව වෙනස් පුතා

    Oya athule kathawa eliyata dapanko bung..unconfirmed kiyala hari..umbala witharak owa danagatthama athi da..apitath kiyapanko mokadda wenne kiyala..mekata enne mokak hari update ekak danaganna ne bung..public kiyanna barinam pm ekak hari dapanko bung..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    94615281_4388738871152001_4360483092205404160_n.jpg

    ඇඳිරි නීතිය තියෙන පැතිවල උන්ට හැඳුනුම්පතේ අංකවලට අනුව අත්‍යවශ්‍යය වැඩවලට එලියට යන්න පුලුවන්ද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකට කවදාවත් vaccine එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්ලු .
    කලින් කොරෝන virus වලටත් vaccines හොයාගෙන නැහැලු .
    අපිට මේකත් එක්ක ජීවත්වෙන්න වෙයිලු .
    https://www.businessinsider.com/cor...ehqFBf73m4Cyj0VGYseUUn_K4eCP351ckmWgEPUUG2Kr4

    SARS 2003 virus එකට බෙහෙතක් නැද්ද? :rolleyes::nerd:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    මේකට කවදාවත් vaccine එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්ලු .
    කලින් කොරෝන virus වලටත් vaccines හොයාගෙන නැහැලු .
    අපිට මේකත් එක්ක ජීවත්වෙන්න වෙයිලු .
    https://www.businessinsider.com/cor...ehqFBf73m4Cyj0VGYseUUn_K4eCP351ckmWgEPUUG2Kr4

    :yes:

    Mehema leda thiyenawa. Flue wage thamai.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    මේකට කවදාවත් vaccine එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්ලු .
    කලින් කොරෝන virus වලටත් vaccines හොයාගෙන නැහැලු .
    අපිට මේකත් එක්ක ජීවත්වෙන්න වෙයිලු .
    https://www.businessinsider.com/cor...ehqFBf73m4Cyj0VGYseUUn_K4eCP351ckmWgEPUUG2Kr4

    There are nearly 90 + vaccines in development.... The Chinese reported their one is working with monkeys.....

    Rapid development of an inactivated vaccine for SARS-CoV-2

    One Sentence Summary - A purified inactivated SARS-CoV-2 virus vaccine candidate (PiCoVacc) confers complete protection in non-human primates against SARS-CoV-2 strains circulating worldwide by eliciting potent humoral responses devoid of immunopathology.

    A Chinese team of Researchers from Sinovac Biotech, gave two different doses of their COVID-19 vaccine to a total of eight rhesus macaque monkeys. Three weeks later, the group introduced SARS-CoV-2, the virus that causes COVID-19, into the monkeys’ lungs through tubes down their tracheas, and none developed a full-blown infection.

    PS: Seems to be hopeful news. This team resorted to the age old methodology of developing a vaccine using an inactivated version of the virus. We have to wait till the human trials are over to see whether it's going to be effective.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643

    Awulak na... curfew daagena imu infected count eke 0 wenekal...eeta passe sudda vaccine ekak hoyagannekal airports/ports wahagena imu :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Update: අද දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් :
    *කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 7 දෙනෙක්
    *වැලිසර නාවික කඳවුරෙන් ආසාදිතයින් 4 ක් ,
    *මොනරාගල රෝහලෙන් නාවික හමුදා සාමාජිකයෙක්,
    *බණ්ඩාරනායක මාවතෙන් අවුරුදු 12ක දරුවෙක්
    #lka #News1st #COVID19

    වැල්වාය පැත්තේ navy ආපු කෙනෙක්ට උගුර රිදෙන්න ගිහින් දොකට්ර් කෙනෙක් ලගට..දෙන්නම අරන් ගියා කියලා un confirm news එකක් අවා :dull:

    ඔන්න ඔය කිව්ව කෙනා..වැල්ලවාය හදපාන්ගල කියලාලු කියන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මගුල තමයි :lol: බලන් ඉදපන්

    නැ. කැම්ප් කිව්වාට මොනරාගල කෙනෙකුත් ඉන්නවා. නිවාඩු ගිය අය.
    400 ටෙස්ට් තාම ආවේ නැ හරියට

    :(:(:( එහෙනම් බලමුකෝ තව :(:(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    There are nearly 90 + vaccines in development.... The Chinese reported their one is working with monkeys.....

    Rapid development of an inactivated vaccine for SARS-CoV-2

    One Sentence Summary - A purified inactivated SARS-CoV-2 virus vaccine candidate (PiCoVacc) confers complete protection in non-human primates against SARS-CoV-2 strains circulating worldwide by eliciting potent humoral responses devoid of immunopathology.

    A Chinese team of Researchers from Sinovac Biotech, gave two different doses of their COVID-19 vaccine to a total of eight rhesus macaque monkeys. Three weeks later, the group introduced SARS-CoV-2, the virus that causes COVID-19, into the monkeys’ lungs through tubes down their tracheas, and none developed a full-blown infection.

    PS: Seems to be hopeful news. This team resorted to the age old methodology of developing a vaccine using an inactivated version of the virus. We have to wait till the human trials are over to see whether it's going to be effective.

    If the Chinese come up with a vaccine, everyone’s gonna be convinced that the virus was released intentionally (except pessimist) :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් එකේ යන්නෙම ටොන් පච, ජා ඇල බල්ලෙක්ට පූසෙක්ටද කොරෝනා හැදිල කියල ගු ඇන් පි පොන්නයො කිය කියා ගිය කතාව ටොන් පචයක්, එහෙම එකක් නැ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    මේ තෙර්ඩ් එකේ යන්නෙම ටොන් පච, ජා ඇල බල්ලෙක්ට පූසෙක්ටද කොරෝනා හැදිල කියල ගු ඇන් පි පොන්නයො කිය කියා ගිය කතාව ටොන් පචයක්, එහෙම එකක් නැ..

    Malabe ballek kiyela boru news ekak giya namuth Ja ela eke aththa :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුණුහර්ප කියන්න එපා මචන් ත්‍රේඩ් එකේ, මමත් කලින් කිව්වට දැන් නම් තේරුම් අරන් තියෙන්නෙ
    මේ ත්‍රේඩ් එක තමා එළකිරි එකේ තියෙන වැදගත්ම ත්‍රේඩ් එක :D

    මම කිරියේ මේතාක් එක කූනුහර්පයක් කියල නෑ. උඹ මට කුනුහර්ප කියන්න එපාලු. :rofl::rofl:
     
    Status
    Not open for further replies.