may 4 idalanam aniwa adirinithiya tibbath office arinwa keyala keyanne
Mona boru wedakda.office yana un gedara giyama gedara untath hadenawa.boru weda
may 4 idalanam aniwa adirinithiya tibbath office arinwa keyala keyanne
may 4 idalanam aniwa adirinithiya tibbath office arinwa keyala keyanne
උබල කියෙවුවද announcement එකේ ID card number එක අනුව නිවසින් එලියට යන්න පුලුවන් පිලිවෙල ගැන.. මේකනම් පට්ට වැඩක් හරියට කරන්න පුලුවන් උනොත්..
දිස්ත්රික්ක අතර ගමනාගමනය තහනම් කරලා.අයතනයට අදාල දිස්ත්රික්කයේ කට්ටිය විතරයි ගෙන්න ගන්න පුලිවන්
බඩු ගේන්න කඩේ යන්න පුල්වන්නම් ඒක ඇදිරි නීතිය නෙවෙයිනේ .

බඩු ගේන්න කඩේ යන්න පුල්වන්නම් ඒක ඇදිරි නීතිය නෙවෙයිනේ .
lockdown එකකට යන්න හදන්නේ .
ඔව් ඒක දැන් දැක්කේ .ඇදිරිනීතිය අයින් කලාට පස්සෙ කරන විදිහ නේද ඒ කියල තියෙන්නෙ මචන්..
Oya id number check karana eka police karayekta corona hadunoth office yana okotama corona hadenawa