hutch unlimited youtube

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මගේ මාසේ ඉවර වෙන්නේ අනිද්දා..මට නම් හච් පැකේජ් එක කිසිම අවුලක් වුනේ. නෑ..වෙනම සිම් එකක් ගත්තා මේකට. 150 රීචාජ් කලේ. බෝනස් ඩේටා 500mbයි.ඒක නම් ඇක්ටිවේට් කරලා දවසක් දෙකක් යද්දී ඉවරයි.ඒ ඩේටා ටික ඉවර වෙලත් දිගටම කනෙක්ට් වුනා..

    මම ඉන්න පැත්තට තිබ්බේ 4-5mbp වගේ ස්පීඩ් එකක්.

    යූටියුබ් 1080p වෙනකම් ටෙස්ට් කලා.බෆර් නොවී බලන්න පුලුවන් වුනා..ඒත් හුගක් වෙලාවට බලන්නේ 360p දාගෙන.

    යූටියුබ් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් පුලුවන්.
    download karanne mokenda?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Mama ada gaththa sim ekak... aran damma.. 3g parana wifi hotspot ehekata ..dan mi box eken tv eke youtube balanne. Kisi awulak nah.. 480 nam kisi ginnak nah.. 720 dapuwama wada eth smooth nah.. forward karama tikak wela yanawa load wenna...

    මේ විදිහට ටීවී එකෙන් බලාගන්න ගන්ඩ ඕන ගැජට් එක මොකක්ද? කීයක් වෙනවද ඒක ඒකෙන් hotspots දාලා අනිත් මොබයිල් වලත් බලන්න පුලුවන්ද?

    *131# ගහල ගියාම option වගයක් දෙන්නේ ඒවගේ මොනවද තියෙන්නෙ?

    d6vrqG7
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මේ විදිහට ටීවී එකෙන් බලාගන්න ගන්ඩ ඕන ගැජට් එක මොකක්ද? කීයක් වෙනවද ඒක ඒකෙන් hotspots දාලා අනිත් මොබයිල් වලත් බලන්න පුලුවන්ද?

    *131# ගහල ගියාම option වගයක් දෙන්නේ ඒවගේ මොනවද තියෙන්නෙ?

    d6vrqG7

    HUTCH 150 එකෙන් Hotspot කරල Lap එකෙන්නම් බලනව මම කිසිම අවුලක් නැහැ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ විදිහට ටීවී එකෙන් බලාගන්න ගන්ඩ ඕන ගැජට් එක මොකක්ද? කීයක් වෙනවද ඒක ඒකෙන් hotspots දාලා අනිත් මොබයිල් වලත් බලන්න පුලුවන්ද?

    *131# ගහල ගියාම option වගයක් දෙන්නේ ඒවගේ මොනවද තියෙන්නෙ?

    d6vrqG7
    https://www.ebay.com/itm/MultiPort-...039011?hash=item443fcaea63:g:mRUAAOSwDwJdDK3z

    පොන්සේකා මේ වගේ එකක් ගනින්. ආයේ bluetooth mouse එකක් ගනින්. වැඩේ ගොඩ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    speed eka adu wenne nadda bng
    mata nam hutch eka dammahama anith sitesuth ekkama 2mbps walata limit wenawa
    dialog wage youtube witharak nam kamak na
    eth na ne :(

    Ehema nam une na

    Habai iphone eke youtube app eka wada na

    Andoid walata wada

    Normal data pack dala na youtube eka witharai dala tyane eka mara watianwa bn

    Rs147 hutch youtube active kraddi 500mb awa ubalatath awada eka
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504

    යුටියුබ් Package එකටම හච් සිම් එකක් ගත්තා..

    ඔව් 500mbක් හම්බ වෙනවා..ඒක නම් දවසෙන් දෙකෙන් කැපිලා යනවද කොහෙද.සැරින් සැරේ මැසේජ් එනවා ඩේ ටයිම් data මෙච්චරයි කියලා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    Machan 3g dongle ekakin giyata awlal nadda 4gma wrnna ona nadda

    දාපු දවසේ ඉදලා ඩොන්ගල් එකෙන් යන්නේ බන්..පෝන් එකට දාලම නෑ මේ වෙනකම්