download karanne mokenda?මගේ මාසේ ඉවර වෙන්නේ අනිද්දා..මට නම් හච් පැකේජ් එක කිසිම අවුලක් වුනේ. නෑ..වෙනම සිම් එකක් ගත්තා මේකට. 150 රීචාජ් කලේ. බෝනස් ඩේටා 500mbයි.ඒක නම් ඇක්ටිවේට් කරලා දවසක් දෙකක් යද්දී ඉවරයි.ඒ ඩේටා ටික ඉවර වෙලත් දිගටම කනෙක්ට් වුනා..
මම ඉන්න පැත්තට තිබ්බේ 4-5mbp වගේ ස්පීඩ් එකක්.
යූටියුබ් 1080p වෙනකම් ටෙස්ට් කලා.බෆර් නොවී බලන්න පුලුවන් වුනා..ඒත් හුගක් වෙලාවට බලන්නේ 360p දාගෙන.
යූටියුබ් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් පුලුවන්.


