Corona VIRUS - Daily Updates

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Please make sure to keep this thread away from politics and bullshit.. if any one is posting bullshit others ignore the person and stop quoting him.

    උඩ පේනවනෙ ඔය වගේ මුඩුක්කු කුක්කො එක්ක කොහොමද උබල තෙර්ඩ් ගෙනියන්නෙ.. :dull::dull: පේනවනෙ දාල තියෙන ටැග් පස්සෙ කුරු කුරු ගාන්ඩ එපා පිස්සො එලෝල ඉදපල්ල
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Late night testing 150+ community samples by Japura University.

    EWYxy9YXgAAyrKl
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඩ පේනවනෙ ඔය වගේ මුඩුක්කු කුක්කො එක්ක කොහොමද උබල තෙර්ඩ් ගෙනියන්නෙ.. :dull::dull: පේනවනෙ දාල තියෙන ටැග් පස්සෙ කුරු කුරු ගාන්ඩ එපා පිස්සො එලෝල ඉදපල්ල
    මාව අල්ල ගන්න එපා
    මම නෙමේ ටැග්ස් දැම්මෙ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාව අල්ල ගන්න එපා
    මම නෙමේ ටැග්ස් දැම්මෙ :rolleyes:

    වයිරස් දාපු එකා ටැග් නොදැම්මලු ,තෙර්ඩ් කන්ඩ එපා මිනිහො :angry::angry:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උඩ පේනවනෙ ඔය වගේ මුඩුක්කු කුක්කො එක්ක කොහොමද උබල තෙර්ඩ් ගෙනියන්නෙ.. :dull::dull: පේනවනෙ දාල තියෙන ටැග් පස්සෙ කුරු කුරු ගාන්ඩ එපා පිස්සො එලෝල ඉදපල්ල

    මාව අල්ල ගන්න එපා
    මම නෙමේ ටැග්ස් දැම්මෙ :rolleyes:

    Hari hari , kawuru demmath kamak ne, ange wadinne nene, just ignore..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    වයිරස් දාපු එකා ටැග් නොදැම්මලු ,තෙර්ඩ් කන්ඩ එපා මිනිහො :angry::angry:
    මම උඹට රෙෆ්ලයි දැම්මෙ නැහැ
    මගෙන් බඩ වෙලා වගේ පස්සෙන් එන්නෙ නැතුව ඈතින් හිටපන් :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    සීදූවේ හමුදා කදවුරක් වසා දමයි.. නිරෝධායනයට.. හමුදා නිලධාරියෙකුට කොරෝනා..
    සීදුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කර ඇත.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ එහි රාජකාරි කරන යුධ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.

    අදාල නිලධාරියා විවාහ වී සිටින්නේ වැලිසර කදවුරේ නාවික හමුදා නිලධාරිනියක් සමගයි.

    අදාල යුධ හමුදා කඳවුරේ නිලධාරින් හා සෙබළුන් 150 දෙනෙකුද සමගින් නිරෝධායනයට ලක් කර ඇත
    lankacnews
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම උඹට රෙෆ්ලයි දැම්මෙ නැහැ
    මගෙන් බඩ වෙලා වගේ පස්සෙන් එන්නෙ නැතුව ඈතින් හිටපන් :rofl:

    පේනවනෙ මුඩුක්කු කතා මේ තෙර්ඩ් එකත් කන්ඩ හදන්නෙ මු :angry::angry: