Corona VIRUS - Daily Updates

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    3.jpg
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,298
    5,419
    113
    Mata hithenne tika dawasakin awadanam distric wenas karai. Jaffna kandy dan adui aluth aya. Kurunegala wadi. Hmbanthota ehemath wadi wenna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @1PM 5MORE TESTED POSITIVE

    2020-04-26.png

    :yes::yes: 120 දෙනකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ
    කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අවදානම නිසා රාමසාන් කාලයේ මුස්ලිම් දේවස්ථානවල කැඳ සකස් කර ලබාදීමේ වැඩපිළිවෙළ මෙවර නතර කරන ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සියලුම දේවස්ථානවලට දැනුම් දී තිබේ.

    කැඳ ලබාගැනීම සඳහා ජනතාව දේවස්ථානවලට පැමිණීම වෛරසය තවත් ව්‍යාප්ත වීමට හේතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වෙයි. එම නිසා කැඳ නිවෙස්වල සකස් කරගත යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

    රාමසාන් සමයේ ජනතාව ඒකරාශි කර ගනිමින් යාච්ඤා මෙහෙයන් සිදු කිරීමද මුස්ලිම් දේවස්ථානවලට තහනම් කර ඇත. මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් සමය ඊයේ (25 වැනිදා) ආරම්භ විය.
     
    මේව හොද වැඩ :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ දී මියගොස් තිබේ.

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 18 වනදා රෝහල්ගත කළ අයෙකි.

    මෙම නිලධාරියාට වකුගඩු රෝගයක් කලක් තිස්සේ තිබී ඇති
    අතර ඔහුට මී උණ රෝගය වැලඳී ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    නමුත් සිදුකරන පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

    කෙසේ නමුත් මෙම නිලධාරියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාදනය වූ නිලධාරියෙකු සිටීම නිසා මියගිය නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුව සිදු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නියෝග කර ඇත.

    :(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳ වෙන්නේ කොහොමද බං හම්බයින්ත කැඳත් නැති වෙලා:lol::lol::lol:

    ඔකුන්ට කැද නෙමේ දෙන්ඩ ඔනෙ, ඔකුන් තමයි කොරෝනා පැතිරෙවුවෙ..:yes: