Mokakda bun ara Piliyandala police ekata sadde dala panala yana seen eka? Video ekak thiyenawada?
Mokakda bun ara Piliyandala police ekata sadde dala panala yana seen eka? Video ekak thiyenawada?
Its not fake . One of the Gota supporting page has stayed it fake. but neth fm confirms it
http://nethgossip.lk/article/36330

දැන් වැරදි කාරයො වෙලා තියෙන්නෙ නිව්මෝනියාව හැදිලා මැරුනත් කොරෝනා විදිහට අවසන් කටයුතු කරන තත්වයක් පෙනි පෙනිත් ඡන්දෙකට ලෑස්ති වෙන ආණ්ඩුව නෙවේ. බෑග් වලට දාලා වැලලෙන්න තත්වයක් එයි කියලා බය වෙච්ච මිනිස්සුයි වැරදි.
https://i.imgur.com/UlTsqWy.jpg
දැන් වැරදි කාරයො වෙලා තියෙන්නෙ නිව්මෝනියාව හැදිලා මැරුනත් කොරෝනා විදිහට අවසන් කටයුතු කරන තත්වයක් පෙනි පෙනිත් ඡන්දෙකට ලෑස්ති වෙන ආණ්ඩුව නෙවේ. බෑග් වලට දාලා වැලලෙන්න තත්වයක් එයි කියලා බය වෙච්ච මිනිස්සුයි වැරදි.
![]()
එන පෝටනම් හරියන්නේ නෑ. දැන් තියන තත්වේ උඩ කොහොමත් ලෑසිති වෙන්න එපැයෑ. මොනවා දාලා වහගන්න හැදුවත් වහල්ලු නොවන හුගක් උන්ට මුන් හෙලුවෙන් නටන හැටි පේනවා. රටේ අවාසනාවට හා උන්ගේ වාසනවාට හරිහාමන් එකෙක් නෑ.
බිල්ලො මවන්නෙ නැතුව ඉදපන් බන්, උබ මේ ගේ මුල්ලෙ හැගිලා පොර ටෝක් නොදී ඉදපන්
හා හා එල එලමන්නම් මේ දැන්තමා ගෙදරට ආවේ. එහෙනම් උබලා කියන දෙයක් තමා.
උගේ ඒවට රිප්ලයි කරන්න එපා

හා හා එල එලමන්නම් මේ දැන්තමා ගෙදරට ආවේ. එහෙනම් උබලා කියන දෙයක් තමා.
Ploiciyen nawattala geniyanna hadanakota podi ekath aragena gihin pare thoyana wahanekata paninawa...puke arinna oni kariya hoyagena...u gedara inna okkoma tikath dagena wate awidinawa. Ahuwama kiyanawa kanna nethi nisa badu gannalu awe....hebai awe honda fit ekakin
Umba wada da macho?..