Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,584
    40,136
    113
    දැන් වැරදි කාරයො වෙලා තියෙන්නෙ නිව්මෝනියාව හැදිලා මැරුනත් කොරෝනා විදිහට අවසන් කටයුතු කරන තත්වයක් පෙනි පෙනිත් ඡන්දෙකට ලෑස්ති වෙන ආණ්ඩුව නෙවේ. බෑග් වලට දාලා වැලලෙන්න තත්වයක් එයි කියලා බය වෙච්ච මිනිස්සුයි වැරදි.

    UlTsqWy.jpg
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Mokakda bun ara Piliyandala police ekata sadde dala panala yana seen eka? Video ekak thiyenawada?

    Ploiciyen nawattala geniyanna hadanakota podi ekath aragena gihin pare thoyana wahanekata paninawa...puke arinna oni kariya hoyagena...u gedara inna okkoma tikath dagena wate awidinawa. Ahuwama kiyanawa kanna nethi nisa badu gannalu awe....hebai awe honda fit ekakin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වැරදි කාරයො වෙලා තියෙන්නෙ නිව්මෝනියාව හැදිලා මැරුනත් කොරෝනා විදිහට අවසන් කටයුතු කරන තත්වයක් පෙනි පෙනිත් ඡන්දෙකට ලෑස්ති වෙන ආණ්ඩුව නෙවේ. බෑග් වලට දාලා වැලලෙන්න තත්වයක් එයි කියලා බය වෙච්ච මිනිස්සුයි වැරදි.

    https://i.imgur.com/UlTsqWy.jpg

    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල වලලන්ඩ බෑනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    දැන් වැරදි කාරයො වෙලා තියෙන්නෙ නිව්මෝනියාව හැදිලා මැරුනත් කොරෝනා විදිහට අවසන් කටයුතු කරන තත්වයක් පෙනි පෙනිත් ඡන්දෙකට ලෑස්ති වෙන ආණ්ඩුව නෙවේ. බෑග් වලට දාලා වැලලෙන්න තත්වයක් එයි කියලා බය වෙච්ච මිනිස්සුයි වැරදි.

    UlTsqWy.jpg

    එන පෝටනම් හරියන්නේ නෑ. දැන් තියන තත්වේ උඩ කොහොමත් ලෑසිති වෙන්න එපැයෑ. මොනවා දාලා වහගන්න හැදුවත් වහල්ලු නොවන හුගක් උන්ට මුන් හෙලුවෙන් නටන හැටි පේනවා. රටේ අවාසනාවට හා උන්ගේ වාසනවාට හරිහාමන් එකෙක් නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oya letter eke kisima aulak ne. aula tiyenne oka fake kiya kiya uda panina eka tama
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන පෝටනම් හරියන්නේ නෑ. දැන් තියන තත්වේ උඩ කොහොමත් ලෑසිති වෙන්න එපැයෑ. මොනවා දාලා වහගන්න හැදුවත් වහල්ලු නොවන හුගක් උන්ට මුන් හෙලුවෙන් නටන හැටි පේනවා. රටේ අවාසනාවට හා උන්ගේ වාසනවාට හරිහාමන් එකෙක් නෑ.

    බිල්ලො මවන්නෙ නැතුව ඉදපන් බන්, උබ මේ ගේ මුල්ලෙ හැගිලා පොර ටෝක් නොදී ඉදපන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    හා හා එල එල 🤣🤣🤣 මන්නම් මේ දැන්තමා ගෙදරට ආවේ. එහෙනම් උබලා කියන දෙයක් තමා.
    බිල්ලො මවන්නෙ නැතුව ඉදපන් බන්, උබ මේ ගේ මුල්ලෙ හැගිලා පොර ටෝක් නොදී ඉදපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට රටටම ඇදිරි නිතිය-අලුත්ම නිවේදනය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ ඒවට රිප්ලයි කරන්න එපා

    රිපලයි නොකරටනම් මට ගැටලුවක් නැ හැබැයි ටොන් පච දාල අහු වෙන්ඩ එපා..:no::no:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    endpoint1.adstudio.cloud
    නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රිකකවල ඇඳිරි නීතිය අඟහරුවාදා (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රි 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Ploiciyen nawattala geniyanna hadanakota podi ekath aragena gihin pare thoyana wahanekata paninawa...puke arinna oni kariya hoyagena...u gedara inna okkoma tikath dagena wate awidinawa. Ahuwama kiyanawa kanna nethi nisa badu gannalu awe....hebai awe honda fit ekakin

    Video ekak nadda? Ada uwa athulata dala kiyala news walata kiwwa.
     
    Status
    Not open for further replies.