කහ වවමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිය පාර හිටවපුවා වේලා කොටා ගත්තා.. කඩෙන් ගෙනාවේ නෑ..
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    හෙවන තියෙන අවුව අඩුවෙන් තියෙන තැන්වල කහ ඉගුරු හිටෙව්වොත් අවුල්ද..
    අස්වැන්න අඩුවෙනව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොටුකොල මුකුනුවැන්න තමයි හිටවන්න වෙන්නෙ

    ඇයි නිවිති,තම්පලා.

    කහ ඉගුරු ටිකකුත් දාපන් ඉතින් නිකන් තියෙන බිම නේ..විකුණන්න වවන්නේ නෑ.ගෙදර පාවිච්චියට නේ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇයි නිවිති,තම්පලා.

    කහ ඉගුරු ටිකකුත් දාපන් ඉතින් නිකන් තියෙන බිම නේ..විකුණන්න වවන්නේ නෑ.ගෙදර පාවිච්චියට නේ

    ඔව් ගෙදර පාවිචියට... කරන්න වැඩකුත් එපෑ ඇදිරියේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ගෙදර පාවිචියට... කරන්න වැඩකුත් එපෑ ඇදිරියේ

    මම තක්කාලි මිරිස් තවන් දැම්මා..