අස්වැන්න අඩුවෙනවහෙවන තියෙන අවුව අඩුවෙන් තියෙන තැන්වල කහ ඉගුරු හිටෙව්වොත් අවුල්ද..
අස්වැන්න අඩුවෙනව
ගොටුකොල මුකුනුවැන්න තමයි හිටවන්න වෙන්නෙ
ඇයි නිවිති,තම්පලා.
කහ ඉගුරු ටිකකුත් දාපන් ඉතින් නිකන් තියෙන බිම නේ..විකුණන්න වවන්නේ නෑ.ගෙදර පාවිච්චියට නේ
ඔව් ගෙදර පාවිචියට... කරන්න වැඩකුත් එපෑ ඇදිරියේ
මම තක්කාලි මිරිස් තවන් දැම්මා..