Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    දැන් දිස්ත්රික වලින් safe zone හදලා හමාරයි..තව ටික දවසක් ගියාම ගම වලත් හදලා ඉවරයි :lol::(

    අන්න අහරෙ ගිහින් තියෙන දෙයක් තම්බන් කාල හිටපන් මෙතන පැහෙන්නෙ නැතුව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ PCR පරීක්ෂණ වල සියලු විස්තර හෙළිකරන්න නැත්තම් වසන් කරන අයව හෙළිකරනවා - GMOA

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කැකිරාව ගනේවල්පොල මාමිනියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී පැමිණ ඇති රැවුල වවා ගත් නාඳුනන පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමි නම සහ ආවතේවකරු බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ යැයි පවසමින් මුහුණට කැස” පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිසියට එම පරීක්ෂණය ආරම්භ කොට ඇත.

    අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ විහාරාධිපති හිමියන් සහ ආවතේවකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (25) පෙරවරුවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
    ඉකුත් 24 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සැතපෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු එහි දොරට තට්ටු කර තිබේ.

    එම අවස්ථාවේ දොරට තට්ටු කළ පුද්ගලයා කවුරුන්ද යන්න විපරම් කිරීමට විහාරාධිපති හිමියන් ලැගුම් ගෙයි දොර විවෘත කරනවාත් සමගම දොර අසල සිටි රැවුල වවාගත් නාඳුනන පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් එකවරම බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනේ යැයි පවසමින් විහාරාධිපති හිමියන්ගේ මුහුණට කැස යාබද කාමරය දෙසටපලා ගොස් ඇත.
    අනතුරුව ලැගුම් ගෙට පසුපස කාමරයක නිදා සිටි විහාරස්ථානයේ ආවතේවකරුද නින්දෙන් අවදි කළ එම පුද්ගලයා එපරිද්දෙන්ම ඔහු බදාගෙන ඔහුගේ මුහුණට කැස පලා ගොස් ඇත.

    :baffled::baffled::baffled::baffled:

    mokadda ban meka.:dull::baffled:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    :rofl::rofl:
    dan chanda campaign run karanne ape thambi ayyala tika wage.... :love:

    yepila okkoma ekailu.... balapan sahajeewane..:rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මම ලියලා තියන එකේ වරදි තැන කියපන් කෝ ඉතින් :lol:
    ඔව්න් කොහොමද බං වැරද්දක් තිබුනත් වැරදි තැන පෙන්නන්නේ .:D
    වැරැද්දක් තියෙනවනම් පෙන්නන්න subject එක ගැන දැනගෙන ඉන්න ඕනනේ
    උබත් එක්ක ඔය එල්ලීගෙන එන උන්ට
    සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ ජිවත් වෙද්දී තියෙන්න ඕන
    basic economic knowledge එකවත් නැහැ .

    කොරෝන වලින් ආර්ථිකයට වෙන බලපෑම කතා කරද්දී හෙන අමාරුයි .
    එත් කලින් thread වල කුණුහරප වලින් මරාගද්දි කිසිගානක් නැහැ .
    මොකද කුණුහරප කියන කෙනාගේ දේශපාලන මතේ එයාලගේ මතෙත් එක්ක සමාන නිසා .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,820
    31,605
    113
    ලංකාවේ PCR පරීක්ෂණ වල සියලු විස්තර හෙළිකරන්න නැත්තම් වසන් කරන අයව හෙළිකරනවා - GMOA

    ඇයි GMOA මහත්තුරුන්ට 20 වෙනිදා OPEN කිරිල්ල නවත්තන්න බැරි උනේ? ජන්දය තියන්න දිනයක් ගන්න විදියක් හදාගන්න ද? :dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,579
    113
    කැකිරාව ගනේවල්පොල මාමිනියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සෛලතලාරාම විහාරස්ථානයට ඉකුත් 24 වෙනිදා රාත්‍රී පැමිණ ඇති රැවුල වවා ගත් නාඳුනන පුද්ගලයෙකු එහි විහාරාධිපති හිමි නම සහ ආවතේවකරු බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනෙ යැයි පවසමින් මුහුණට කැස” පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිසියට එම පරීක්ෂණය ආරම්භ කොට ඇත.

    අනතුරුව එම සිද්ධියට මුහුණ පෑ විහාරාධිපති හිමියන් සහ ආවතේවකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (25) පෙරවරුවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු විහාරස්ථානය තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
    ඉකුත් 24 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ලැගුම් ගෙයි සැතපෙමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු එහි දොරට තට්ටු කර තිබේ.

    එම අවස්ථාවේ දොරට තට්ටු කළ පුද්ගලයා කවුරුන්ද යන්න විපරම් කිරීමට විහාරාධිපති හිමියන් ලැගුම් ගෙයි දොර විවෘත කරනවාත් සමගම දොර අසල සිටි රැවුල වවාගත් නාඳුනන පුද්ගලයෙකු විහාරාධිපති හිමියන් එකවරම බදාගෙන “අප්පි - ඔබ්බලා ඔක්කොම එකයිනේ යැයි පවසමින් විහාරාධිපති හිමියන්ගේ මුහුණට කැස යාබද කාමරය දෙසටපලා ගොස් ඇත.
    අනතුරුව ලැගුම් ගෙට පසුපස කාමරයක නිදා සිටි විහාරස්ථානයේ ආවතේවකරුද නින්දෙන් අවදි කළ එම පුද්ගලයා එපරිද්දෙන්ම ඔහු බදාගෙන ඔහුගේ මුහුණට කැස පලා ගොස් ඇත.

    :baffled::baffled::baffled::baffled:

    Oka nam boruwak ban.colombo today eke thama oka daala thibbe.mama danne naha colombo today mokku karana site ekakda kiyala..jeppo da danne na..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් බන් ඌන් ලඟ අනිවා වැක්සීන් එකක් ඇති. හෙන ලොකු ගානකට විකුනයි මේක තව සිරියස් ගියොත්

    අපිට නිකන් දෙයි නේ. අපි ඉතින් දුප්පත් ජනතාව නේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    සිංහලු, වයිරස් එක දැන් කමියුනිටි ස්ප්‍රෙඩ් ලෙවල් එකේ ද තියෙන්නෙ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,538
    5,409
    113
    Capture.png
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඕක මචංලා වෙන්නේ මෙහෙමයි, කතාව ටිකක් දිගයි.

    මුදල් ඒකක වල වටිනාකමත් තීරණය වෙන්නේ වෙළඳපොල ක්‍රමයකින්. අනික් බඩු වගේ තමයි. අපි රුපියල් සහ ඩොලර් ගමුකො.....දැන් මේ දෙකේ සාපේක්ෂ වටිනාකම තීරණය වෙන්නෙත් ඉල්ලුම සැපයුම අනුව, මෙහෙම හිතන්න.

    ලංකාවේ ඉන්න උඹ පිට රටකින් බඩුවක් ගේනවා කියල හිතමු. උන්ට රුපියල් වැඩක් නෑනේ? උන් ඉල්ලන්නේ ඩොලර්. එතකොට උඹ කරන්නේ උඹේ රුපියල් ටික දීල ඩොලර් ටිකක් අරගන්නවා. අරගෙන ඒ ටික ඌට දෙනවා. රුපියල් සැපයුමක් ඇති උනා ඩොලර් ඉල්ලුමක් ඇති උනා මොකක්ද වෙන්නේ? ඩොලර් මිල ඉහල ගියා.

    ලංකාවේ ඉන්න උඹ බඩු ටිකක් රට යවනවා පිට රටක ගැනුම්කරුවෙක්ට. මොකද වෙන්නේ? ඌ උඹට ඩොලර් දෙනවා උඹ ඒවා දීල රුපියල් ගන්නවා. ඩොලර් සැපයුම ඉහල ගියා රුපියල් ඉල්ලුමක් ආවා. මොකද වෙන්නේ? රුපියල් මිල ඉහල ගියා.

    දැන් උඹලට තේරෙනවා ඇති රුපියලේ වටිනාකම අපේ වෙළඳ ශේෂයට සම්බන්ද වෙන හැටි.

    දැන් ලංකාවේ පහුගිය ටිකේ මොකද උනේ? ජංගි කර්මාන්ත ටික එහෙම්මම වැටුනා අපේ අපනයන නැතිවෙලා ගියා ඒත් ඉතින් ආනයන කරන්න එපයි. ඩොලර් එකේ බලන් ඉද්දි වැඩි උනා.

    දැන් ඊළඟ කොටසට එමු. ඩොලර් එක කඩාගෙන වැඩි වෙන එක නැවතුනා නේද? ඒ ඇයි? රටේ අපනයන පටන් ගත්තේ නෑනේ? හේතු දෙකයි.

    පලවෙනි හේතුව තමයි විදේශ සංචිත නිදහස් කිරීම. මහා බැංකුව ගාව තියන විදේශ සංචිත කියල ජාතියක්. සරලවම ඩොලර් එකතුවක්. මහ බැංකුව කරේ ඒවා වෙළඳපොලට නිකුත් කරපු එක. ඩොලර් සැපයුමක් ආවා මිල පහලට ආවා.

    දෙවෙනි එක ආනයන දැඩිව සීමා කිරීම. රුපියල් සැපයුම සහ ඩොලර් ඉල්ලුම අඩු කරන්නයි ඒක කරේ.

    දැන් මේකේ ප්‍රතිපලය මොකක්ද? ප්‍රතිපලය තමයි මහා බැංකුවේ විදේශ සංචිත අඩු වීම. මේ හේතුව නිසා තමයි ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ මහ බැංකුවෙන් ඉල්ලීමක් කරේ විදේශ සංචිත ශක්තිමත් කරගන්න ණයක් දෙන්න කියල.

    දැන් උඹලට තේරෙනවා ඇති ඇයි රුපියල් අච්චු ගහල ණය ගෙවන්න බැරි කියල. සල්ලි අච්චු ගහනවා කියන්නේ අද උඹේ අතේ තියන 5000 ඇත්ත වටිනාකම හෙට වෙද්දී 4500 වෙලා කියන එක. මුදලේ ක්‍රය ශක්තිය කියන්නේ ඔන්න ඕකට.

    ලංකාවේ 5000 බෙදන්නේ අච්චු ගහල නම් සිංහලුන්ට අබ සරණයි

    සල්ලි අච්චු ගැහුවොත් 'වෙල්ඩන් සර්' ' අපේ සර් කරන්න ඕනි දේ ලෙසටම කරනව ' කියල වැළපෙන්න හදයිද අපේ කට්ටිය...චන්දෙ කොලේ කතිරේ ගහන්න දැනගත්තට සල්ලි අච්චු ගහනව කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ ඔය මිනිස්සු පව් ඉතින් ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    එඩ්වඩ් කොල්ලට කේනති ගිහින්ද මන්දා

    Coronavirus (Covid19)... 04-27-2020 12:42 AM huththige ballo tho deshapalanayen thorawa katha karapu eka deyak pennapapanko wesige wahalo. dan ithin corona ekka haminiyan

    රෙප් නෙමේ බන් ජීවිතේ. රෙප් බලාගෙන වැඩ කරලා නෑ මේකේ

    එල එල ++ බලහන් වෙන එකෙක් අහුවෙන විදිහට rep කපලා ප්‍රශ්නයන් ඇතිකරන්න හදපු හැටි.
    ඔකේම කොටසක් තමා ඔය දාල තිබ්බ සොල්දාදුවාගේ cartoon රූපෙට දාලා තිබ්බ comment එකක්. මුන් පුදුම මානසික විකුර්ති තාවයක් තියන කන්ඩායමක්.
     
    • Like
    Reactions: rukshan0000

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මට හිතෙන්නෙම මුලදි pandemic state එකට ආපු ගමන් risk එක අරගෙන airport වැහුවනම් මෙච්චර කෙල වෙන්නේ නෑ.

    එතන වෙන්න පුලුවන් ලොකුම impact එක ලංකාවේ ගොඩක් මින්ස්සු පිටරට හිර වෙන එක. ඒකට විසඳුම විදියට දැන් මේ flights යවල ගන්නවා වගේ පිටින් ගෙන්නගන්න එක. පැනල යවන සීන් නෑ කෙලින්ම එකෙන් බෙල්ලෙන් උස්සන් ගිහින් දානව නිරෝධායනය කරන්න. එහෙම එන්න කැමැති එවුන්ට තමයි flight යවන්නේ

    මීට අමතර airport වැහුවාම ලංකාවේ වගෙ සෙට් එකට යන්න වෙන්නේ නෑ. ඒක ලොකු අවුලක් නෑ ඒ ලංකාවේ කොරෝනා තිබ්බේ නෑනේ.

    එහෙම කලානම් මොනාද වෙන්න පුලුවන් වෙන ප්‍රශ්ණ?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,136
    113
    Tri-Forces who go on leave & return will be stationed in several schools in #Colombo including Royal College, D.S.Senanayake, Mahanama, Thurstan & Hindu Colleges!

    "These schools are NOT to be used as quarantine centers but to station the security forces"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    සිංහලු, වයිරස් එක දැන් කමියුනිටි ස්ප්‍රෙඩ් ලෙවල් එකේ ද තියෙන්නෙ?

    ලන්කාවෙ සීන් එක පොඩ්ඩක් වෙනස් බලන කෙනා අනුව ඒක වෙනස් වෙනව.

    ගොඩක් අයට නන් පේන විදියට එහෙම වෙලා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මට හිතෙන්නෙම මුලදි pandemic state එකට ආපු ගමන් risk එක අරගෙන airport වැහුවනම් මෙච්චර කෙල වෙන්නේ නෑ.

    එතන වෙන්න පුලුවන් ලොකුම impact එක ලංකාවේ ගොඩක් මින්ස්සු පිටරට හිර වෙන එක. ඒකට විසඳුම විදියට දැන් මේ flights යවල ගන්නවා වගේ පිටින් ගෙන්නගන්න එක. පැනල යවන සීන් නෑ කෙලින්ම එකෙන් බෙල්ලෙන් උස්සන් ගිහින් දානව නිරෝධායනය කරන්න. එහෙම එන්න කැමැති එවුන්ට තමයි flight යවන්නේ

    මීට අමතර airport වැහුවාම ලංකාවේ වගෙ සෙට් එකට යන්න වෙන්නේ නෑ. ඒක ලොකු අවුලක් නෑ ඒ ලංකාවේ කොරෝනා තිබ්බේ නෑනේ.

    එහෙම කලානම් මොනාද වෙන්න පුලුවන් වෙන ප්‍රශ්ණ?

    Economy vs lives
     
    Status
    Not open for further replies.